පෞද්ගලිකත්වයට බාධා වන CCTV
මචන් අපේ අල්ලපු ගෙදර සීසීටීවී කැමරාවක් අපේ මායිම පේන විදියට තියෙන්නෙ. මේ කැමරාව මුලින් ගොඩක් ඒ ගොල්ලන්ගෙ පැත්ත පේන විදියට තමයි තිබුනේ, නමුත් දන්නෙ නෑ කොතරම් පරාසයක් පේනවද කියල, ඒ ගෙදර ගෑනු කෙනා දවසක් මොකක්දෝ එකක් උඩට නැගල අතින් කැමරාව අපේ පැත්තත් පේන විදියට හරවනව අපේ අම්ම දැකල තියෙනවා. මටත් හිතෙන්නෙ දැන් මේ ගොලොල්ලන්ට ගොඩක් අපේ පැත්ත පේනවා වගේ. මේ ගැන මට කරන්න පුලුවන් මොකද්ද? මේක ප්රයිවසි ගොඩක් ඩිස්ටර්බ් වෙනවා, මොකද අපේ ගේ පිටිපස්ස පැත්ත තමයි මේ කැමරාවට අහුවෙන්නේ.

කැඩිච්ච එකක් හරි ඒ පැත්තට හරවන්න ගෙනැල්ලා