පෞද්ගලිකත්වයට බාධා වන CCTV

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    පුද්ගලික ඉඩමකට හරවන්න බෑ. උබ විස්වාස කරයිද දන්නෙ නෑ. ඒත් අපේ එකෙක් ජනේලය වෙන ඉඩමක පැත්තට හරෝල ඌ නඩු දාල හිරු එලිය සහ වාතාශ්‍රය සොරා ගැනීම යටතේ වරදකරු උනා. :lol::lol: ජනේලෙ බල්ල වගේ ගලෝල ගල් බැන්ද.. දඩයකුත් ගැහුව.

    Mokakda bn e waradda? Ehema ekakuth thiyenawada
     

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    පුද්ගලික ඉඩමකට හරවන්න බෑ. උබ විස්වාස කරයිද දන්නෙ නෑ. ඒත් අපේ එකෙක් ජනේලය වෙන ඉඩමක පැත්තට හරෝල ඌ නඩු දාල හිරු එලිය සහ වාතාශ්‍රය සොරා ගැනීම යටතේ වරදකරු උනා. :lol::lol: ජනේලෙ බල්ල වගේ ගලෝල ගල් බැන්ද.. දඩයකුත් ගැහුව.

    ඔව බන් අපි හැමදෙයක්ම ඉවසගෙන ඉන්න එකේ වරද. මේකට නම් මොකක් හරි කරන්නම වෙනවා. අසල් වාසීන් උනත් වෙන පැතිවල වගේ නෙමෙයි බන් මුන් හරි ආත්මාර්තකාමී එවුන්.
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    පුද්ගලික ඉඩමකට හරවන්න බෑ. උබ විස්වාස කරයිද දන්නෙ නෑ. ඒත් අපේ එකෙක් ජනේලය වෙන ඉඩමක පැත්තට හරෝල ඌ නඩු දාල හිරු එලිය සහ වාතාශ්‍රය සොරා ගැනීම යටතේ වරදකරු උනා. :lol::lol: ජනේලෙ බල්ල වගේ ගලෝල ගල් බැන්ද.. දඩයකුත් ගැහුව.

    මොන පිස්සු හුත්තක්ද ඒ තමන්ගෙ ගෙදර ජනේලෙ ගහන්න ඕන ඇල්ලපු ගෙදර එකාට ඕන විදියට ද කොහෙද ඔය පකේ නීතිය තියෙන්නෙ??:growl:
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    ඔව් බන්. පොලිසි කියන්න්ද? අසල්වාසීන් නිසා මොකද කරන්නේ. තාප්පෙ මායිමට යටින් තමා ගහගන්න කියන්න වෙන්නෙ

    Polosiyata complain karanna kalin unta kiyapan, allapu gedara nisa.

    Loku seen danna awoth Police thamai
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    මච්න් මේකෙන් අනිවා උබලගෙ ගෙදර ලොකු පරාසයක් කවර් වෙනව.. උගේ උවමනාව නම් උගෙ ගෙදර පිටිපස්සෙ තාප්පෙ කවර් කරන එක වෙන්න ඕන.. ගෙවල් එක ලග නිසා ඕක ටිකක් ප්‍රශ්නයක්.. හැබයි.. උට යුතුකමක් තියෙනව ඕක උබට පෙන්නල සෙට් කරන්න...මමත් මේ ලගදි හයි කරා.. මගේ නම් එහා ගෙදර පැත්ත්ට Point වෙලා නෑ... හැබයි.. එහා ගෙදර ලොකු පරාසයක් අහු වෙනව.. දැනට ඒ ගෙදර කවුරුවත් නෑ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    CCTV install karaddi mokakhari neethiyak thiyanawada? Samaharu horawada mattu wena nisama privacy eka gana kiyawala prashna adinawa. Sirawata neethiya gana ugaththu tika kiyamu balanna CCTV gana thiyana neethi.
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    Oka cover wenna mokak hari gahapan ban wade iwarai. oya cam eka cover wenna wena cam ekak nathnam spray can ekak genath spray parak gahapan oya cam ekata penne nathi wenna.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    Ow CCTV set karaddi anunge wathu cover karanna be. polici yaman. Cricketer dilshan mathaka hatiyata allapu gedara ahuwenna dala ain karanna kiwa
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ තියෙන්නෙ එයාලගෙ කැමරාව

    imgur.com/a/rV0occg

    ඕවත් ප්‍රශ්නද යකෝ. තාප්පෙ අයිනෙන් උඹලගෙ මයිමේ කැමරාව ඉස්සරහින් පොඩි බෝර්ඩ් කෑල්ලක්
    ගහපන් කැමරාව කවර් වෙන විදියට. උඹලගෙ මායිමේ උඹලට කැමති දෙයක් කරන්න පුළුවන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    Ow CCTV set karaddi anunge wathu cover karanna be. polici yaman. Cricketer dilshan mathaka hatiyata allapu gedara ahuwenna dala ain karanna kiwa

    Parak penna gahaddi aniwaryen anik waththaka podi kotasak hari ahuwenawane ban. Ehema nokara gahala thiyenne koheda?:nerd:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉන්ජෙක්ශන් කට්ටක් අරං කලු තීන්ත ටිකක් දාල විදින්න. තීන්ත සුද්ද කරනවට වඩා විදින එක ලේසියිනෙ :yes: දෙතුන් පාරක් කරද්දි නිකංම අයිං කරයි :yes:
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    samanyen cctv ithin gedaraka hai karanne yamak kamak thiyana un neh.munnam anunge reddawal hoyana unda koheda..

    eka focus wela thiyenne hariyatama ubalai gedarane ban.unge gedara penne nethi tharam.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    තියන දහදුරා වැඩ කැමරාවට පේන හැටියට කරපන් හැමදාම . උන්ට කොඩි වින කරනවා වගේ එවත් කරපන් . එතකොට ඇරිල යයි ඕක
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    [FONT=&quot]කරනවානම් කරන්න පට්ට වැඩක් තියනවා....[/FONT]
    [FONT=&quot]ඔතනින් ලොකු ගහක් හිටෝපන්[/FONT]
    [FONT=&quot]අර හොටෙල් වල එහෙම ගස් පිටින් ගෙනත් හිටෝවන්න්ව්... ඒවගේ ලොකු ගහක් ගෙනල්ල හිටෝපන්[/FONT]
    [FONT=&quot]ගහ angle කරපන් කැමරාවට....[/FONT]
    [FONT=&quot]එක්කෝ කෙසෙල් පැදුරක්, පැපොල් පැලයක්, වගේ දෙයක් හිටෝපන්.... ගෙඩි එනකොට ලොකු ගොනියකින් කැමරාව වැහෙන්න ඔතපන්.. රණ්ඩු වෙන්න ඕනෙත් නෑ කැමරා ප්‍රශ්නෙත් ඉවරයි.....:cool::cool::cool::cool::cool:[/FONT][FONT=&quot] ..... මාස 2ක් ඕන නම් උබට ඉවසන්න වෙයි[/FONT] gaha loku wenakan

    [FONT=&quot]උබට ඕනෑම නම් කැමරාව ඉස්සරහට ගිහින් ගහට tinner වගේ දේවල් spray කරපං.. පිටි මකුනන්ට බේත් ගැහුවා... සබන් පෙන තමා speay කලේ කියපං... [/FONT]
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Uba andum nathuwa awith athe gahapan camera eka diha balagena kisi aulak na. :D

    oya camera eka kelin uba tppeta mokak hari hettu karahan ban roofing seat ekak vage? :yes: ;)

    Camera set karaddi anunge wathu walin corners ahu wenna gahanna ba ban polici giyoth galwanna kiyanava man camera set karana nisa kiyanne. :yes:
     
    Last edited: