පෞද්ගලිකත්වයට බාධා වන CCTV

sanjeewa81

Active member
  • Jan 8, 2007
    439
    107
    43
    [FONT=&quot]කරනවානම් කරන්න පට්ට වැඩක් තියනවා....[/FONT]
    [FONT=&quot]ඔතනින් ලොකු ගහක් හිටෝපන්[/FONT]
    [FONT=&quot]අර හොටෙල් වල එහෙම ගස් පිටින් ගෙනත් හිටෝවන්න්ව්... ඒවගේ ලොකු ගහක් ගෙනල්ල හිටෝපන්[/FONT]
    [FONT=&quot]ගහ angle කරපන් කැමරාවට....[/FONT]
    [FONT=&quot]එක්කෝ කෙසෙල් පැදුරක්, පැපොල් පැලයක්, වගේ දෙයක් හිටෝපන්.... ගෙඩි එනකොට ලොකු ගොනියකින් කැමරාව වැහෙන්න ඔතපන්.. රණ්ඩු වෙන්න ඕනෙත් නෑ කැමරා ප්‍රශ්නෙත් ඉවරයි.....:cool::cool::cool::cool::cool:[/FONT][FONT=&quot] ..... මාස 2ක් ඕන නම් උබට ඉවසන්න වෙයි[/FONT] gaha loku wenakan

    [FONT=&quot]උබට ඕනෑම නම් කැමරාව ඉස්සරහට ගිහින් ගහට tinner වගේ දේවල් spray කරපං.. පිටි මකුනන්ට බේත් ගැහුවා... සබන් පෙන තමා speay කලේ කියපං... [/FONT]

    ඒ මොකද බන් තිනර් ගහන්නේ?
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ඌ එතකොට ඒව මානසික අසහනකාරයෙක් කියල ප්‍රසිද්ධ කලොත්?

    :no::no::no::no:

    ithin ban ehema kaloth oo anunge wathu walata camera gahanva kiyala yanavane.

    oya camera eka kelin uba tappeta mokak hari hettu karahan ban roofing seat ekak vage? ;) ape gedara piti passe un exhaust fan ekak dala tibba oya vagema okkoma unge ewa ape geta enava. man kale roofing sheet ekak aran hariyatama fan ekata set wenna tibba serama unge paththata yanava aphu dan un fan eka danne na :lol:

    Camera set karaddi anunge wathu walin corner ekak wath ahu wenna gahanna ba ban :yes: polici giyoth galwanna kiyanava and fine ekak gewanna wenava. :yes: man camera set karana nisa kiyanne. :yes:
     
    එල මුන්ට එක පාරක් කිව්ව මුකුත් කරේ නෑනේ. පොලිසියට දැනුම් දෙනවා බන්. මේක හරි යන්නේ නෑ. අපිටත් හෙන අවුල් මුන්ගෙ කැමරාව පේනකොට මල පනිනව බන්.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,900
    113
    කැමරාව කෙලින්ම තියෙන්නේ උඹේ ගෙදෙට්ට. අයින් කරන්න කියපන් වහාම. ඉන්ස්ටෝල් කරපු අය නම් එහෙම කරේ වහාම ඒ ගොල්ලෝ එක්ක ඇවිල්ල වෙනස් කරගන්න කියපන්. එතකන් කැමරාව වහන්න කියපන් මොකකින් හරි. කරේ නැත්නම් පොලිසියට කියපන්. ඒ එක්කම ප්‍රයිවසි නැති කරාට නඩු දානවා කියපන්.
    එහෙම නැත්නම්, ඔය තාප්පේ උඩින් කණුවක් ගහලා ලස්සන පින්තුරයක් වගේ එකක් උඹලගේ වත්තට පේන්න හිටවපන්.
    උඹ තීන්ත ගහන ඒවා කරන්න යන්න එපා. දේපල හානි කරා කියල කේස් එයි.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,442
    5,552
    113
    Parak penna gahaddi aniwaryen anik waththaka podi kotasak hari ahuwenawane ban. Ehema nokara gahala thiyenne koheda?:nerd:

    E ithin unta ganak nathi nisa. Duranam aulak ne me wage laga be. E gedara un polici usavi giyot sorry thamai
     
    ashan_93

    Member
    Jul 24, 2015
    20
    2
    3
    මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. නඩු දැම්මොත් උබේ පෞද්ගලිකත්වයට සහ නිදහසට බාධා කිරීම, මානසික පීඩනයට පත් කිරීම යටතේ උබට වන්දි ගන්න පුලුවන්.

    පියවර 1
    කාරුණික මතක් කිරීම. සුහදව පෙන්වා දීම.
    එක්කො කැමරාව හරවන්න කියන්න. නැත්නම් හරවනකම් කේබල් එක කැමරාවෙන් ගලවන්න කියන්න.

    පියවර 2
    ඔය ෆොටෝ එකත් එක්කම ලියුමක් ලියල ඒකෙ පිටපත් පලාතේ පොලිස් ස්ථානාධිපතිටත් යොමු කරල රෙජිස්ටර් පෝස්ට් දාන්න. අමාරුමනම් ලෝයර් කෙනෙක් හරහා යවන්න.

    පියවර 3
    බය නැතුව නඩුවක් දාපන්. අනිවා දිනනවා.
    ලොකු ලොකු කම්පැනිවල පවා කැමරා ගලවන්න උනා පෞද්ගලිකත්වයට බලපෑම් වෙනව කියලා. ඒවා මේ එලියේ දාපුව නෙමෙයි කම්පැණි ඇතුලේම දාපුවා.
     
    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    අපේ ගෙදරට ඊයේ රෑ හොරෙක් පැනල,
    එක බලන්ඩ ඕනි අපි පොඩ්ඩක් CCTV චෙක් කරමුද කියල අහල චෙක් කරලා බලපන් කොච්චර ප්‍රමාණයක් කවර් වෙනවද කියල
     
    Sen-lu

    Well-known member
  • ඕවත් ප්‍රශ්නද යකෝ. තාප්පෙ අයිනෙන් උඹලගෙ මයිමේ කැමරාව ඉස්සරහින් පොඩි බෝර්ඩ් කෑල්ලක්
    ගහපන් කැමරාව කවර් වෙන විදියට. උඹලගෙ මායිමේ උඹලට කැමති දෙයක් කරන්න පුළුවන්.
    This is the best/easy/ most effective solution. පොලිසිගානෙ ගිහින් නඩුදදා වාත වෙනවට වඩා හොඳයි. වැඩක්ම නැති උනත් ළඟපාත උන් තරහ උනාම මල වාතයක්.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    උන් එක්ක හොදින් කතා කරලා බැලුවේ නැද්ද ? ඔක වෙනස් කරගන්න
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔ්ක ඔහොම තියෙන එක උඹලටත් හොඳයිනේ... උඹලගේ ගෙදර මොකක් හරි කේස් එකක් උනොත් උන්ගේ එකෙන් හරි බලාගන්න පුළුවන් නේ...
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Issellama unta kiyapan harawaganna kiala.
    Naththam polici palayan, oke video ekak aragena.

    Board gahannai gas hitawannai uba marenna oneda me eka ekaa nisa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,215
    31,950
    113
    මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. නඩු දැම්මොත් උබේ පෞද්ගලිකත්වයට සහ නිදහසට බාධා කිරීම, මානසික පීඩනයට පත් කිරීම යටතේ උබට වන්දි ගන්න පුලුවන්.

    පියවර 1
    කාරුණික මතක් කිරීම. සුහදව පෙන්වා දීම.
    එක්කො කැමරාව හරවන්න කියන්න. නැත්නම් හරවනකම් කේබල් එක කැමරාවෙන් ගලවන්න කියන්න.

    පියවර 2
    ඔය ෆොටෝ එකත් එක්කම ලියුමක් ලියල ඒකෙ පිටපත් පලාතේ පොලිස් ස්ථානාධිපතිටත් යොමු කරල රෙජිස්ටර් පෝස්ට් දාන්න. අමාරුමනම් ලෝයර් කෙනෙක් හරහා යවන්න.

    පියවර 3
    බය නැතුව නඩුවක් දාපන්. අනිවා දිනනවා.
    ලොකු ලොකු කම්පැනිවල පවා කැමරා ගලවන්න උනා පෞද්ගලිකත්වයට බලපෑම් වෙනව කියලා. ඒවා මේ එලියේ දාපුව නෙමෙයි කම්පැණි ඇතුලේම දාපුවා.

    Parakata allala gahuwama ekath privacy ekata case ? Pare mada indala thamange maima aina konata yanakan para paththen udin penna.
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    Issellama unta kiyapan harawaganna kiala.
    Naththam polici palayan, oke video ekak aragena.

    Board gahannai gas hitawannai uba marenna oneda me eka ekaa nisa

    ඔව් බන් මොන කරුමයක්ද, ඕක හරි නම් උන්ගෙ බිත්තිය පැත්තට ෆෝකස් කරල තියෙන්න ඕන. ඒ අම්මණ්ඩි හරවල නෑ කියනවනෙ බන්. කියලත් දැන් හරවල නෑනෙ
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    ඔ්ක ඔහොම තියෙන එක උඹලටත් හොඳයිනේ... උඹලගේ ගෙදර මොකක් හරි කේස් එකක් උනොත් උන්ගේ එකෙන් හරි බලාගන්න පුළුවන් නේ...

    උබ හිතනවද මචන් උන් කේස් එකක් උනොත් පෙන්නයි කියල, මම දැනුවත්ව ගොඩක් උන් ආත්මාර්තකාමී බන්, ඒ වෙලාවට උන්ගෙ කැමර කැඩිල කියල තමා කියන්නෙ.
     
    ashan_93

    Member
    Jul 24, 2015
    20
    2
    3
    Parakata allala gahuwama ekath privacy ekata case ? Pare mada indala thamange maima aina konata yanakan para paththen udin penna.

    නෑ.
    හැබැයි පාරෙ එහා පැත්තේ හරි අල්ලපු ඉඩමේ හරි ගේට්ටුවක්වත් පේන විධියට බෑ.