පෞද්ගලික අංශ වල පඩ ශෝ..

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    උඹ දන්න ස්ටෑන්ඩර්ඩ්. කැම්පස් යන්නේ නැතුව කොහොමද යකෝ ස්ටෑන්ඩර්ඩ් ගැන කතා කරන්නේ. ඉස්සෙල්ල කැම්පස් ගිහින් වරෙන්. :lol::lol::lol:
    කැම්පස් ගිය එවුන්ගෙ ස්ටැන්ඩර්ඩ් අපිට පෙනවා. සන්තොසයි කියන්නෙ අපෙ පන්තියෙන් කැම්පස් ගියෙ දෙන්නයි දෙන්නාම ෆිසිකල්.
    කතාබහ නම් කරනවා එත් ඉතිං ....... එක්කො ඔනෙ නැහැ අනෙක් උන් තරහා වෙයි මෙයා මෙව්වා කියන්න ගියොත්. :lol::lol::lol::lol::lol:

    ඔය ගොඩක්ම සයිටම් එකට විරුද්ධ මෙඩ්ඩො සෙට් එකයි ආර්ට් ෆැකල්ටි වල උනුයි කොමර්ස් වල උනුයි .මෙඩ්ඩො විරුධ වෙන එක හරි කියමු .මොකද උන්ගෙ සබ්ජෙක්ට් එකට අදාල කාරණයක් මෙක .එත් මෙ ආර්ට් කොමර්ස් හු* ලා මොකද නො පි එම් සි කියලා සීන් දාන්නෙ ??
    මැත්ස් කරලා කැම්පස් ගිය එවුන් ඔව්වාට විරුද්ධ නැහැ කොටින්ම උන්ට වැඩකුත් නැහැ .:rofl::rofl::rofl:
     
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222

    පේනවා උබ කැම්පස් එකක් ලගින්වත් ගිහින් න කියලා. :lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    සයිටම් එපා කියන එක එකක්. පෞද්ගලික වයිද්ය විද්යාල එපා කියන එක තව එකක්. මෙඩිකල් රෙගිස්ට්‍රිය අරන් බලහන්. MBBS ලන්කාවේ කරපු කීයක් ඉන්නවද හයර් ස්ටඩීස් වලට රීසර්ච් වලට එන්ගලන්තේ ප්‍රන්ශේ, රුසියාවේ, කැනඩාවේ, ඇමෙරිකාවෙ පෞද්ගලික විශ්වවිද්යාල තොර ගත්තු.

    එකෙන්ම බන් .සයිටම් එක කෙලින්ම මුදල් උපයන්න දාගත්ත දෙයක්. එත් එක දැන් වහන්න පුළුවන් කමක් නැහැ මොකද එකෙ ඉගෙන ගත්ත එවුන් අසරණයි. එකක් උන්ගෙ කාලෙ අනික සල්ලි. සල්ලි නම් ගෙව්වා කියමු එත් කැපකරපු කාලෙ ??
    ඔය රජයෙ ඩොකාලයි ඉගෙන ගන්න උනුයි ගොඩක් උන් සිහින මවන්නෙ ඇමරිකා යුකෙ කැනඩා වගෙ යුනි වලට පැනලා හයර් ස්ටඩිස් කරන්න තමා .ගොඩක් එඋව්න්ගෙ තියෙන්නෙ කුහක කම බන්
    මන් නම් කියන්නෙ සයිටම් එක නිසිස් නියාමනයකට යටත්ව කෙරෙන්න ඔනෙ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගන්න ඔනෙ නිසි නියාමනයකට.
    බයො කරලා ෆෙල් වෙච්ච උන්ව ගන්නෙ නැතුව බයො කරලා මෙඩිසින් ලකුණෙන් දෙකෙන් මිස් වෙන උන්ට චාන්ස් එකක් විදියට තියෙන්න ඔනෙ. සල්ලි නැත්තම් ගෙවන්න ගෙවන්නට ණය ක්‍රමයක් ඇති කෑඅන්න ඔනෙ. හැබැයි එහෙම උනොත් ඩෙන්ටල් ෆැකල්ටි වහන්න වෙයිද දන්නෙ නැහැ (නිකන් කිව්වෙ ඈ )
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    පේනවා උබ කැම්පස් එකක් ලගින්වත් ගිහින් න කියලා. :lol::lol:
    ලඟින් ගියෙ නැත්තෙ කවුද කියලා පෙනවා මෙ ත්‍රෙඩ් එකෙන්ම. :rofl::rofl::rofl::rofl:කුහක කම ඉරිසියාව. පොඩි කාලෙ ඉඳන් නොලැබිච්ච සැප මතක් වෙද්දි වෙන එකෙක් ඒ සැප ගද්දි ඇඟෙ මාළු නටනවා ඇති උඹලාය. කුහක හැත්ත :lol::lol::lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ලඟින් ගියෙ නැත්තෙ කවුද කියලා පෙනවා මෙ ත්‍රෙඩ් එකෙන්ම. :rofl::rofl::rofl::rofl:කුහක කම ඉරිසියාව. පොඩි කාලෙ ඉඳන් නොලැබිච්ච සැප මතක් වෙද්දි වෙන එකෙක් ඒ සැප ගද්දි ඇඟෙ මාළු නටනවා ඇති උඹලාය. කුහක හැත්ත :lol::lol::lol::lol:

    :lol::lol: පලයන් ලබ්බෝ යන්න. සැප කියන්නේ මොඅනවද කියපන්කො. උබ අපිට වැඩ ගත්ත සැප කියපන් බලන්න ? :lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    එකෙන්ම බන් .සයිටම් එක කෙලින්ම මුදල් උපයන්න දාගත්ත දෙයක්. එත් එක දැන් වහන්න පුළුවන් කමක් නැහැ මොකද එකෙ ඉගෙන ගත්ත එවුන් අසරණයි. එකක් උන්ගෙ කාලෙ අනික සල්ලි. සල්ලි නම් ගෙව්වා කියමු එත් කැපකරපු කාලෙ ??
    ඔය රජයෙ ඩොකාලයි ඉගෙන ගන්න උනුයි ගොඩක් උන් සිහින මවන්නෙ ඇමරිකා යුකෙ කැනඩා වගෙ යුනි වලට පැනලා හයර් ස්ටඩිස් කරන්න තමා .ගොඩක් එඋව්න්ගෙ තියෙන්නෙ කුහක කම බන්
    මන් නම් කියන්නෙ සයිටම් එක නිසිස් නියාමනයකට යටත්ව කෙරෙන්න ඔනෙ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගන්න ඔනෙ නිසි නියාමනයකට.
    බයො කරලා ෆෙල් වෙච්ච උන්ව ගන්නෙ නැතුව බයො කරලා මෙඩිසින් ලකුණෙන් දෙකෙන් මිස් වෙන උන්ට චාන්ස් එකක් විදියට තියෙන්න ඔනෙ. සල්ලි නැත්තම් ගෙවන්න ගෙවන්නට ණය ක්‍රමයක් ඇති කෑඅන්න ඔනෙ. හැබැයි එහෙම උනොත් ඩෙන්ටල් ෆැකල්ටි වහන්න වෙයිද දන්නෙ නැහැ (නිකන් කිව්වෙ ඈ )
    ලන්කාවේ කිසි දෙයක් කරන්න බැරි මූලික හේතුව ඔක තමා බන්.. තම්න්ට නොලැබුන දේ අනිකට ලැබෙනවට ඊරිසියයි. බන්ග්ලාඩේශ් ගිහින් චිතගොන්වල ඉගෙන ගන්න එක අවුල් නැ, ලන්කාවේ බන්ග්ලාඩෙශ් ස්ටැන්ඩඩ් එකේ යුනි එකක් දැම්මොත් ඒක අවුල්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    ලන්කාවේ කිසි දෙයක් කරන්න බැරි මූලික හේතුව ඔක තමා බන්.. තම්න්ට නොලැබුන දේ අනිකට ලැබෙනවට ඊරිසියයි. බන්ග්ලාඩේශ් ගිහින් චිතගොන්වල ඉගෙන ගන්න එක අවුල් නැ, ලන්කාවේ බන්ග්ලාඩෙශ් ස්ටැන්ඩඩ් එකේ යුනි එකක් දැම්මොත් ඒක අවුල්.

    මන් මෙ නිකන් හිතිච්ච දෙයක් මැත්ස් කරපු එකෙක්ට කරලා සුපිරි රිසාල්ට් එකක් දාපු මෙඩිසින් යනන් දුන්න්නොත් ?? අවුලක් වෙයිද ?? මගෙ මතය නම් බයො එකාට වැඩිය ඌ හොඳට කරාවි කියන එක. නිකන් අදහසක් ;)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මන් මෙ නිකන් හිතිච්ච දෙයක් මැත්ස් කරපු එකෙක්ට කරලා සුපිරි රිසාල්ට් එකක් දාපු මෙඩිසින් යනන් දුන්න්නොත් ?? අවුලක් වෙයිද ?? මගෙ මතය නම් බයො එකාට වැඩිය ඌ හොඳට කරාවි කියන එක. නිකන් අදහසක් ;)
    ඔය ස්ට්‍රීම් සිද්දිය නම් පට්ටා චාටර් බන්. යුනිවලට ඇතුල් වෙනකොට එන්ට්‍රි එක්සැම් එකක් තියලා කොසස්වලට කොලිෆයි කලානම් හරි. ආට් කරපු එකෙක්ට උනත් දොස්තර කෙනෙක් වෙන්න අවස්තාව තියෙන්න ඔනා. දැන් වෙන්නේ දොස්තරලට සෞන්දර්යක් නැ, උන් දන්නෙම මිනිස්සු මරාගෙන හරි සල්ලි හොයන්න. ආර්ට් කරපු එකා දන්නේ නැ බිස්නස් එකක් කරන්න. ඌ දන්නේ බොඩ් අල්ලගෙන රස්සා ඉල්ලන්න. ඉස්කොලේන් A/L පාස් උන එක උසස් අද්යාපනයට් සුදුසුකමක් මිසක උසස් අද්යාපන විශයන් වලට සුදුසුකමක් කිරිම අමු මොඩ වැඩක්. රටේ ආර්ට් උපාදිකාරයො වැඩි වෙන්නත් දොස්තර උන් අඩු වෙන්නත් හෙතුවක් ඔක.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113

    මන් මෙ නිකන් හිතිච්ච දෙයක් මැත්ස් කරපු එකෙක්ට කරලා සුපිරි රිසාල්ට් එකක් දාපු මෙඩිසින් යනන් දුන්න්නොත් ?? අවුලක් වෙයිද ?? මගෙ මතය නම් බයො එකාට වැඩිය ඌ හොඳට කරාවි කියන එක. නිකන් අදහසක් ;)

    ඉස්සෙල්ල උබ මැත්ස් කරලා ඉඩපන්කෝ මොඩය.
    :lol::lol:
    මේක නිකමට දාන්නේ උබ දාපු ත්‍රෙඩ් එකක් :
    :P:P
    මෙකයි සීන් එක . මගෙ බොක්කෙ ෆිට් එකක් ඉන්නවා මචං ඌ A level first shy කලේ 2012 දී එක කණුවක් තියෙනවා.කණුව තියෙන්නෙ කෙමිස්ට්‍රී වලට.ඉන් පස්සෙ පොර ආයෙ කළෙ නැහැ .දැන් ඌට අයෙත් කරන්න අවශ්‍ය වෙලා මොකද ලංකාවෙ මොනවා කිව්වත් ජොබ් එකක් කරදදි එ ලෙවල් අවුල් නම් හිර වෙනවා නෙ .ඒක නිසා.පොර ගාව ඔක්කොම නෝට්ස් සහ අනෙක් පොත්පත් තයෙනවා.පොර හදන්නෙ සෙල්ෆ් ස්ටඩි කරලා කැම්පස් යන්නම ගොඩ දාගන්න. ඒත් ඌ උපදෙසක් අහනවා. උඹලාගෙ අයිඩියා එක මොකක්ද ?? මෙ වැඩෙ හරියාවිද ඌට ?? උඹලගෙන් පොඩි උපදෙසක් ඕනෙ මේ සම්බන්ධව.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    ඔය ස්ට්‍රීම් සිද්දිය නම් පට්ටා චාටර් බන්. යුනිවලට ඇතුල් වෙනකොට එන්ට්‍රි එක්සැම් එකක් තියලා කොසස්වලට කොලිෆයි කලානම් හරි. ආට් කරපු එකෙක්ට උනත් දොස්තර කෙනෙක් වෙන්න අවස්තාව තියෙන්න ඔනා. දැන් වෙන්නේ දොස්තරලට සෞන්දර්යක් නැ, උන් දන්නෙම මිනිස්සු මරාගෙන හරි සල්ලි හොයන්න. ආර්ට් කරපු එකා දන්නේ නැ බිස්නස් එකක් කරන්න. ඌ දන්නේ බොඩ් අල්ලගෙන රස්සා ඉල්ලන්න. ඉස්කොලේන් A/L පාස් උන එක උසස් අද්යාපනයට් සුදුසුකමක් මිසක උසස් අද්යාපන විශයන් වලට සුදුසුකමක් කිරිම අමු මොඩ වැඩක්. රටේ ආර්ට් උපාදිකාරයො වැඩි වෙන්නත් දොස්තර උන් අඩු වෙන්නත් හෙතුවක් ඔක.

    සිරාවට. මගෙ මතය අනුව ගණිතය විෂය කරන එකෙක්ට අපෙ රටෙ හැටියට වෙන ඔනෙම ස්ට්‍රීම් එකක එකෙක්ට යන්න පුළුවන් සබ්ජෙක්ට් එකකට ගිය හැකි. නිකන් බලපන් කොමර්ස් එවුන්ගෙ සිමා ,සිම් ,ඩබල් ඒ ටි සෙරම මැත කරන එවුන් ගොඩ. එත් උන්ට මැනෙජ්මන්ට් යනන බැහැ ? එත් දුන්නොත් චාන්ස් එක කොමර්ස් එකාට වඩා වැඩ පෙන්නයි .ආර්ට් කරපු උන්ගෙන් ලො ෆැකල්ටි එකට ලොජික් දැනන් ගියාට ඔය ලොජික් මෙලො රහක් නැහැ ගණිතය තමා නියම ලොජික් එක ආර්ට් කරපු එකෙක්ට වැඩිය මැත කරපු එකෙක්ට ලො ෆැකල්ටියෙ වැඩ පෙන්වන්න පුළුවන් .මෙඩිසින් ගත්තත් බලපන් බයො කරන එකයි මැත්ස් කරන එකයි ගත්තොත් දෙගොල්ලොන්ගෙම සබ්ජෙක්ට් තුනෙන් දෙකක් සමයි (ෆිසික්ස් ,කෙමිස්ට්‍රී ) බයොලොජි සහ කොම්. මැත්ස් විතරයි යුනික්. එකෙන් බයොලොජි වල සූලොජි බොට්නි කියලා කැඩෙනවා. බොට්නි වැඩක් නැහැ මෙඩිසින් වලට (වැරදි නම් නිවැරදි කරන්න ) සූ ලොජි වලින් සත්තු ගැන තමා වැඩියෙන්ම කිය වෙන්නෙ. (පෂු වෛද්‍යවරයෙක්ට හොඳය් එත් ඔය දැනුම වැඩක් නැහැ කැම්පස් යද්දි ) මිනිසු මොළය ,හෘද්‍ය වස්තුව වගෙ මිනිසා සම්බන්ධ දෙවල් ටික විතරයි වැඩක් වෙයි කියලා හිතන්නවත් පුළුවන්. එත් අවුරුද්දකට පස්සෙ කැම්පස් යන බයො කරපු එකෙක්ට ඔව්වා මතකද ?? සෙරම මතක නැහැ ?? අපි කියමු ඔය කොටස් ඔන වෙනවා කියලා බයො වලට මැත්ස් කරලා සුපිරි රිසාල්ට් එකක් දාපු එකෙක්ට ඒ අවශ්‍ය ටික අල්ල ගන්න එක කජ්ජක්ද ? නැහැ .එකයි මන් කිව්වෙ මැත්ස් කරලා සුප්පා රිසාල්ට් එකක් දාපු ඩයල් එකකට පොඩි එක්ස්පෙරිමන්ට් එකකටත් එක්ක මෙඩිසින් චාන්ස් එක දෙන්න ඔනෙ. හැබැයි බයො කරපු උන්ට ඉංජිනියරින් බැහැ :lol::lol::lol:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    ඉස්සෙල්ල උබ මැත්ස් කරලා ඉඩපන්කෝ මොඩය.
    :lol::lol:
    මේක නිකමට දාන්නේ උබ දාපු ත්‍රෙඩ් එකක් :
    :P:P
    මෙකයි සීන් එක . මගෙ බොක්කෙ ෆිට් එකක් ඉන්නවා මචං ඌ A level first shy කලේ 2012 දී එක කණුවක් තියෙනවා.කණුව තියෙන්නෙ කෙමිස්ට්‍රී වලට.ඉන් පස්සෙ පොර ආයෙ කළෙ නැහැ .දැන් ඌට අයෙත් කරන්න අවශ්‍ය වෙලා මොකද ලංකාවෙ මොනවා කිව්වත් ජොබ් එකක් කරදදි එ ලෙවල් අවුල් නම් හිර වෙනවා නෙ .ඒක නිසා.පොර ගාව ඔක්කොම නෝට්ස් සහ අනෙක් පොත්පත් තයෙනවා.පොර හදන්නෙ සෙල්ෆ් ස්ටඩි කරලා කැම්පස් යන්නම ගොඩ දාගන්න. ඒත් ඌ උපදෙසක් අහනවා. උඹලාගෙ අයිඩියා එක මොකක්ද ?? මෙ වැඩෙ හරියාවිද ඌට ?? උඹලගෙන් පොඩි උපදෙසක් ඕනෙ මේ සම්බන්ධව.

    අහ් පොන්ස් මන් ඒ ලෙවල් කළෙ 2011 දි දැන් පැනපන් ලිඳෙ .:lol::lol::lol::lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    අහ් පොන්ස් මන් ඒ ලෙවල් කළෙ 2011 දි දැන් පැනපන් ලිඳෙ .:lol::lol::lol::lol::lol:

    මම කිව්වේ අක ගැන නෙවේ. දැන් උබ ප්‍රයිවට් උපාදි කඩ හොදයි කියනවනම් අයි බන් උගේ යාලුවටතං අව ගැන කියන්න තිබුනනේ. :lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    මම කිව්වේ අක ගැන නෙවේ. දැන් උබ ප්‍රයිවට් උපාදි කඩ හොදයි කියනවනම් අයි බන් උගේ යාලුවටතං අව ගැන කියන්න තිබුනනේ. :lol::lol::lol:

    උපාධි කඩ හොඳයි කිව්වෙ නැහැ ? පෞද්ගලික විශ්වවිද්‍යාල හොඳයි කිව්වෙ. දැන් හොමාගම එන් එස් බී එම් එක එහෙම වගෙ එව්වා තව හැදෙන්න ඔනෙ. එත් ය ඊ සොෆ්ට්, ජාවා ඉන්ස්ටිටියුට් වගෙ එව්වා නවතින්න ඔනෙ.
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ලංගම විතරක් තිබුනොත් අදායම වැඩි. එතකොට ස්ට්‍රයික් කරන්න වෙන්නේ නෑ. :D

    එහෙම වෙන එකක් නෑ නේද බං? දැන් ලංකාවේ බෙහෙත් දෙන්නේ දොස්තරලා විතරනේ. උන්ගෙත් ආදායම හොඳයිනේ. ඒත් වැඩිපුරම ස්ට්‍රයික් කරන්නේ උන්නේ...
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    එහෙම වෙන එකක් නෑ නේද බං? දැන් ලංකාවේ බෙහෙත් දෙන්නේ දොස්තරලා විතරනේ. උන්ගෙත් ආදායම හොඳයිනේ. ඒත් වැඩිපුරම ස්ට්‍රයික් කරන්නේ උන්නේ...

    උන් ස්ට්‍රයික් කරන හේතුව උබ දන්නවද ?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උපාධි කඩ හොඳයි කිව්වෙ නැහැ ? පෞද්ගලික විශ්වවිද්‍යාල හොඳයි කිව්වෙ. දැන් හොමාගම එන් එස් බී එම් එක එහෙම වගෙ එව්වා තව හැදෙන්න ඔනෙ. එත් ය ඊ සොෆ්ට්, ජාවා ඉන්ස්ටිටියුට් වගෙ එව්වා නවතින්න ඔනෙ.
    ESoft එකේ මොකක්ද අවුල දැං? ESoft එකේ වැඩි පුරම තියෙන්නෙ, Certificate courses සහ Diploma courses. ඒවා හොඳම විදියට regulate කරලා, හොඳ syllabus එකක් ඇතිව උගන්වන්නෙ. මම ESoft ඉන්න නිසා දන්නවා process එක. ඒකෙ මොකක්ද අවුල දැං? පිළිගැනීම ද?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    සයිටම් වහන්ඩම ඔනෙ ආයෙ කතා දෙයක් නැ නෙවිලගෙ හොර කඩේ වැසිය යුතුමයි..... දෙවෙනි කාරනෙ වද අගමැතිය පාඩු ලබන රාජය ආයතන විකුනාගෙන කෑමේ ආර්තික ඔස්තාර් වැඩසටහන යටතේ විකුනන්ඩ යන්නෙ, ඒක නිසා පලමුව ඒක නවත්තපල්ල, පස්සෙ පුලුවන් පුද්ගලික බස් හදන්ඩ..
    රනිල්ට කඩේ යනවා නෙවේ මම, ධනවාදය (Capitalism) කියන්නෙ, ඉතාම හොඳ ආර්ථික සහ දේශපාලනික දර්ශනයක්. ඒකෙ හරය නොදන්න ලංකාවෙ ඉන්න බහුතරය, තව එකෙක් කෑ ගහනවට කෑ ගහනවා "ධනවාදය එපා" කියලා. නමුත් ධනවාදයේ මූලික සංකල්පය වෙන්නෙ පෞද්ගලීකරණය. පෞද්ගලීකරණය තුලින් වෙන්නෙ, කාටවත් (රජයට හෝ පෞද්ගලික ආයතනයකට) ඒකාධිකාරියක් ගොඩනගාගැනීමට නොදී, සෑම දෙනෙකුටම සම අවස්ථා උදාකර දීම. ඒ තුලින් රජයේ ආයතනයක් සහ පෞද්ගලික ආයතන කිහිපයක් අතර හෝ පෞද්ගලික ආයතනම කිහිපයක් අතර ඇතිවන තරඟකාරීත්වය නිසා හැමෝම උත්සහ කරනවා කරනවා තම සේවාවේ ප්‍රමිතිය උපරිම තත්වයෙන් ලබා දෙන්න. අවසානයේ ඒ තරඟකාරීත්වය නිසා වැඩි ප්‍රතිලාබ ලබන්නෙ මහ ජනතාව. රජය දැනගන්න ඕන නිසි නියාමන සහ බදු පනවලා රජයට අදාල ආදායම හිමි කරගන්න.