පෞද්ගලික විශ්වවිද්‍යාල රටට පිළිලයක් නොව&

පෞද්ගලික විශ්වව&

  • අවශ්‍යයි

    Votes: 74 91.4%
  • අවශ්‍ය නෑ

    Votes: 7 8.6%

  • Total voters
    81

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මේකෙ සමහර එවුන් දාල තියනව දැක්ක engineering නම් අවුලක් නෑ medical නම් අවුල් කියල. උන්ගෙ බුද්ධ් මට්ටම එතනින්ම හිතාගන්න පුලුවන්.උන් හිතන්නෙ දොස්තර අතින් ලෙඩ්ඩු මැරෙන එක තමයි වෙන්න පුලුවන් ලොකුම විනාශය කියල. Medical field එකම ගත්තත් පාවිච්චි කරන instrument මොකද දොස්තරල හදාගන්නව කියලද? එක calibration out වෙච්ච machine එකක් හින්ද diagnosis කොච්චර වරදින්න පුලුවන්ද ? එක flow sensor එකක් out වෙච්ච machine එකකින් ලෙඩ්ඩු කීයක් මැරෙන්න පුලුවන්ද ?පුලුවන් විතරක් නෙමෙයි දැනටත් එව්වා වෙනවා ඉස්සරහටත් වෙයි.

    Private university අනිවාර්යයෙන් තියෙන්න ඕන ඒවගේම එව්වට ප්‍රමිතියක් තියෙන්නත් ඕන. A/L වෙනුවට කරන්න පුලුවන් වෙන exam එකක් තියෙන්නෙ ඕන. OUSL එහෙම දැනටත් එහෙම එකක් තියනවා.වෙන රටවල් වලත් එහෙම exam තියනව
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    වියදම් කරල ඉගෙන ගත්ත එකා දන්නවා ඒකේ අගේ අපේ උන්ට නිකන් දිලා අපිට පාර දිගට පුදුම අගයක් අරන් දෙනවා. තව සෙට් එකක් නිකන් උපාධිය දුන්නම තව රස්සාවකුත් ඕනෙලු . මොන ගස් හිගන්නොද. කොහේ රටක් දියුනු වෙන්නද . ප්‍රයිවෙට් කරල ඉවර කරපු 95% ජොබ් කරනවා එක්කෝ තනියම මොනා හරි කරනවා ඉතින් අරුන්ට තරහ නැද්ද හ හ හා