මොරටු කැම්පස් එකේ එහෙම වෙනවා ද??![]()
![]()
ඔකෙත් පොඩි අවුලක් තියනවා..මැත්ස් කරපු එකා දන්නවා හරියට කලොත් ජොබ් අතේ කියලා.ඒත් arts commerce කරන එවුන්ට තමයි අවුල...
උඹ එක කැම්පස් එකයක් ගැන විතරයි නේ මචං කතා කරන්නේ?. මොරටුවේ ඕවා නෑ කියලා කවුරැත් දන්නවා. අනිත් ඒවා ගැන උඹ මොකද හිතන්නේ මචං. ඕනේ දේටයි එපා දේටයි හැම දේටම පාරෙනේ.





