මේ සමාජෙට බැස්සම අපිට විවිධාකාර මිනිස්සු හම්බවෙනව
ගොරහැඩි මිනිස්සු, හිතේ තෙතමනයක් නැති මිනිස්සු, අනිත්කෙනා ගැන කිසිම වගක් නැති මින්ස්සු, තමන්ගෙ වාසිය වෙනුවෙන් ඕනම ජඩ වැඩක් කරන මිනිස්සු, ඔය දේශපාලනේට පස්සෙ පස්සෙ එකතු වෙච්ච කට්ටියකුත් ඉන්නෙ ඒ වගේ..
කිසිම නම්‍යශීලීත්වයක් නෑ.. හරිම මුකරි කටවල් ටිකක් තියෙන්නෙ.. කටින් කියල ඕනම දෙයක් දිනන්ඩ පුලුවං.. ඇත්ත බොරුව හරි කරල කතා කරනව, කොච්චර වැරදි කරත් ලැජ්ජාවක් නෑ.. මං හිතන්නෙ ලැජ්ජාව දැනෙන් නෑ..
උදාහරණෙකට මට මැවෙනව මූණූ දෙකක්, මේ වගේ පෞරුෂයක් හිමි අය ගැන කතා කරද්දි, රෝහිත අබේගුණවර්ධන, තව එතකොට අර ජොන්ස්ටන් වගේ අය..
මම මේ පැහැදිලි කරන්ඩ ගත්තෙ.. දැං ඕක අල්ලං වාද කරන්ඩ ඕනෙ නෑ..
මීට හාත්පසින්ම විරුද්ධ පෞරුෂයක් තියෙන කොට්ඨාසයකුත් ඉන්නව
මෙවැනි අයට අහිංසක චරිත හිමියි, ලැජ්ජාශීලීයි, නිතරම හරි වැරැද්ද ගැන හිතනව, අනිත් අයගෙ දුක තේරෙනව, නිතරම තමන්ගෙ අතින් වැරැද්දක් උනාද කියල හිතනව, එහෙම උනොත් සෑහෙන්ඩ පසු තැවෙනව.. ඉක්මනට අසනීප වෙන්ඩත් පුලුවං.. හරිම නම්‍යශීලීයි මේ වගේ අය.. ආශ්‍රය කරන්ඩ පුලුවං ප්‍රසන්න අය මෙයාල..
ඒ වගේම මෙයාල මානසිකව වැටෙන්ඩත් ගොඩක් ඉඩ තියෙනව..
ඒත් එහෙම වැටිල ගොඩ එන අය සුපිරියටම තමන්ගෙ ජීවිතේ ඉදිරියට ගෙනියනව..
ඉතිං අපි දන්න දේවල් මේ ගැන කතා කරමු..
තව ඉස්සරහට මම මේකට කරුණු එකතු කරන්නං..
ගොඩක් වෙලාවට සිද්ධ වෙන අපරාධ උනත් විශ්ලේෂණය කරන්ඩ පුලුවං මේ විවිධ පෞරුෂයන් සලකල බලල
සමහරක් පුද්ගලයො අහිංසක මනුස්සයෙක් දැක්කම ගොඩක් අනුකම්පා කරනව. ඒ කෙනාට හොඳින් සලකන්ඩ බලනව. තව කට්ටියක් ඉන්නව අහිංසක පාට එකෙක් දැක්ක ගමං ඌව සුද්ද කරන්ඩ හදනව.
අහිංසක පෞරුෂ හිමි අය කොච්චර අහිංසක උනත්, හිතේ තියෙන කේන්තිය නිසා දරුණු අපරාධ කාරයො වෙන්ඩ පුලුවං සමහරක් වෙලාවට.. පලිගැනීමේ චේතනාව මත
ප්‍රධාන වශයෙන් පෞරුෂයන් වර්ග කරන්ඩ පුලුවං මෙන්න මෙහෙම
1. Extraverted
2. Introverted
Extraverted යටතේ
ESTJ - The Executive
ESTP - The Entrepreneur
ESFJ - The Consul
ESFP - The Entertainer
ENTJ - The Commander
ENTP - The Debater
ENFJ - The Protagonist
ENFP - The Campaigner
අනු කාන්ඩ ගන්ඩ පුලුවං.. මෙයාල තමා මම අර කලිං කියපු කාණ්ඩෙට වැටෙන්නෙ
Introverted ගොඩට
ISTJ, ISTP, ISFJ, ISFP, INTJ, INTP, INFJ, INFP අනු කාණ්ඩ අයිතියි
දැං උඹල බලනව ඇති අනිත් අකුරු මොනාද කියල.. ඒව තමා
Sensing (S) vs. Intuition (N)
Feeling (F) vs. Thinking (T)
Perceiving (P) vs. Judging (J)

Last edited: