bumpMe widiye threads danna epa machan. Mokada mewa sahenna pirksak balanwa. Ehema unata passe kadan watenna nothibuna banksut kadan watenna gannwa minissu salli tika adala.
මොකක්ද ඒ තැන්පත් මුදල් ගෙවන කතාව... නෝමලි 20% කට නෙහ් වගකියන්නෙ බැංකුවක්?Nsb වෙන්න බෑ නේද? ඒක වැටුනා කියල අවුලකුත් නෑ. මොකද එකේ තියන තැන්පතු වලට මුදල් අච්චු ගහලා හරි ගෙවනවා
ඔය කියන්නේ මේ video එකේ කියන බැකුවක් කඩා වැටෙන්න පුළුවන් කියන එක නම්...,
මෙතන රනිල් කියන්නේ බැංකු ටික හරියට බලාගත්තේ නැති උනොත් කඩා වැටෙන්න පුළුවන් කියලා.. කඩන් වැටෙනවා කියලම නෙවෙයි
අනික උසත් වැඩියිලංකා බැකුව තමයි දන්න තරමින් එහෙම කඩා වැටෙන්න ඉඩක් තියෙන්නෙ. ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි වලටත් ඒ අවදානම තියනවා. පෝට් සිටි එක හාරද්දි මටත් ඕක ගැන හිතුණා.

උන්ගේ බැංකුව කඩන් වැටුනම් ඒක හදන්න නය ගත්ත උන්ගෙ ගෙවල්වලින් ගඩොල් දෙන්න ඕන.මහා ජනයාගේ බැංකුව නෙවෙයිද? උන් තමයි හැබැයි පහුගිය දවස්ටිකේම FD රෙට් ඒහෙම වැඩි කරල සල්ලිටිකක් අද්දගන්න ට්‍රයි ඒකක් දුන්නෙ..
දන්න ඒකෙක් කියහන්කො ඔහොම බැංකුවක් වැටිලා අපි ඒකෙ නයක් අරගෙන තිබුනොත් ඒකට මොාාකද වෙන්නෙ කියලා..
owa ubata doller walin dana na......Print karala rupees danawaNRFC ekak tiyenawa Boc eke
heart attack denna epa yakune......
BOC neme. Bohovita NSB.
Mokada BOC eka watuna kiyanne okkoma banks banku banku thama.
ow yakoo. ehema hari ganna bankuwa tiyenna epaiowa ubata doller walin dana na......Print karala rupees danawa
