ප‍්‍රින්සිපල්ගේ ලියුම

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
eka desapalanayen gath adarsakda kohedooooo.....................

J.R. ජයවර්ධන මැතිතුමා මන්ත‍්‍රීවරුන්ගෙන් දින නැති ඉල්ලා අස්වීමේ ලියුම් අරගත්තා වගේ :lol::lol:

මට පේන විදියට යන්නේ වෙන දෙයක්........
මේක මට පේන විදියට රජයේ පාලනය 100% තියන එකක් නෙවෙයි...ගෙවීමක් කරන්න වෙනව ඇති ඉස්කෝලෙට. ඒ වගේ ම අධ්‍යාපනය චාටර් ඇති. ළමයි ගියොත් මූල්‍ය වශයෙන් පාඩු නිසා වෙන්න ඇති මෙහෙම කරන්නේ.......

මෙ ගැන බන්ධුල ගුණවර්ධනට පැමිණිළි කළොත් හොදයි වගේ....
මට පේන්නේ අත යටින් වෙන ගේමක් යනව වගේ.............

රජයේ පාසලක් නෙමේ කන්‍යාරාමයක්, මං දන්න විදියට අත යටින් ගණුදෙනුවකින් තමයි ළමයා දාන්නේ, මගේ හිතවතාට මං කියුවා මේක ගැන අමාත්‍යංශයට කියන්න කියලා. ඒත් මං හිතන්නේ නෑ කියයි කියලා. මොකද ළමයට පාසල නැති වෙයි කියලා බයයි. නෑ සහෝ චාටර් පාසලක් නෙමේ හොඳ විනයක් තියෙන පාසලක් අධ්‍යාපනය, ක‍්‍රීඩා හැම දෙයක්ම හොඳයි

ඔවු මචන් , අස්වීමේ සහතිකේ නොදී වාතකරයි :eek:
ළමයින්ගේ අද්‍යාපනය ගැන තීරණ ගන්න මේ කොහෙවත් යන ප්‍රින්සිපල් කෙනෙකුට පුලුවන්ද ඒකාධිපති විදියට :confused::confused:

ඔව් බං ඒකාධිපති පාළනයක් වගේ තමයි :angry:

:D

oya school eka koheda tyenne?

කොළඹට ආසන්නයේ තමයි :):):)
 
Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
ඕකට තියෙන හොදම දේ අත් අකුරු පෙන්නේ නැති වෙන විදියට බොද කරලා ලියුමේ හැඩය වෙනස් කරලා මේ විදියේ ලියුමක් ගන්නවා කියල එෆ් බි එකේ ඉස්කෝලේ නම් කරලා ෂෙයාර් කරන එක, ඔය ඉස්කෝලේ එහෙම වෙනවා කියල දැන ගත්තම ඊට පස්සේ ඒ දේ ගැන හැමෝගෙම අවදානේ නිසා පත්තර වලට ලීක් වෙලා අන්තිමේදී ඉබේම ඉස්කෝලෙට කචල් එක ඇදෙයි, ඉස්කෝලෙට පැන්නොත් ලියුම් මට්ටු වෙයි.. ඒ නිසා ලියුම් අස්ථාන ගත කරයි. ඕකට නිකන් ඉන්න එපා මෙහෙම වෙනවා කියල මදක් ගෙනියන්න නම් ගම හෙළි නොකර. මේවා බලු වැඩ. ළමයෙක්ගේ ජිවිත එක්ක සෙල්ලන් කරනවා කියන්නේ හෙන ගහන අපරාද :growl:
 
Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
ඔය ලියුම ලියල තියෙන විදියෙන් ලමයව මට්ටු වෙයි ඒ නිසා වෙනස් කරලා ලියන්න පුළුවන් නම් ඔය පික් එක අයින් කරන්න බැක් ෆයර් උනොත් කියල
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව්..ඔය ලියුමෙ හැටියට ප්‍රින්සිපල්ම මොකක් හරි විනය පිලිබඳ ගැටලුවකට අයින් කලොත් මිසක් දෙමාපියන්ට ලමය අස්කරගන්න බෑ

    පස්සෙ නීතියෙන් කරන්න ගියත් ඔය ලියුම පෙන්නල ප්‍රින්සිපල්ට ගැලවෙන්න පුලුවන් :rolleyes:
    :yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)

    එකනේ බං නීතිමය තත්වය කොහොමද දන්නේ නෑ මට නම් හිතෙන්නේ මුලික අයිතින් කඩවිමක් වෙනවා කියලා ?
    ඔව් ඒක ඇත්ත,,,
    නමුත් දැන් ගුරුවරු ගොඩක් හිතන්නේ තමන්ගේ පාසලේ කිර්ති නාමය සහ ගෞරවය ගැන පමණයි.
    මේ ළමයා ඉගනීම අතින් හෝ ක්‍රීඩාව අතින් හෝ වෙනයම් ඌ යහපත් ක්‍රියාකාරකමක් මගින්.
    ලංකාවේ පාසල් දරුවන් අතර ඉහලම ස්ථානයක් ලභාගතහොත්.
    ඒ ඔස්සේ මුල් පාසල හැරදමා වෙනත් ජනප්‍රිය පාසලකට ඇතුලත්වීමේ ක්‍රියාදාමය වැලැක්වීමට තමයි
    මෙම ලිපියෙන් ප්‍රින්සිපල් අදහස් කරන්න ඇත්තේ...
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔහොම ලියුමක් වෙන ස්කෝල වලින් ගන්නෙ නැනෙ:baffled: මට හිතෙන්නෙ ලියුමක් දුන්නත් ඔකෙ නිතිමය වටිනාකම්ක් නැ:rolleyes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    St. bridget da?:rofl:

    :no::no:

    ඕකට තියෙන හොදම දේ අත් අකුරු පෙන්නේ නැති වෙන විදියට බොද කරලා ලියුමේ හැඩය වෙනස් කරලා මේ විදියේ ලියුමක් ගන්නවා කියල එෆ් බි එකේ ඉස්කෝලේ නම් කරලා ෂෙයාර් කරන එක, ඔය ඉස්කෝලේ එහෙම වෙනවා කියල දැන ගත්තම ඊට පස්සේ ඒ දේ ගැන හැමෝගෙම අවදානේ නිසා පත්තර වලට ලීක් වෙලා අන්තිමේදී ඉබේම ඉස්කෝලෙට කචල් එක ඇදෙයි, ඉස්කෝලෙට පැන්නොත් ලියුම් මට්ටු වෙයි.. ඒ නිසා ලියුම් අස්ථාන ගත කරයි. ඕකට නිකන් ඉන්න එපා මෙහෙම වෙනවා කියල මදක් ගෙනියන්න නම් ගම හෙළි නොකර. මේවා බලු වැඩ. ළමයෙක්ගේ ජිවිත එක්ක සෙල්ලන් කරනවා කියන්නේ හෙන ගහන අපරාද :growl:

    ඔය ලියුම ලියල තියෙන විදියෙන් ලමයව මට්ටු වෙයි ඒ නිසා වෙනස් කරලා ලියන්න පුළුවන් නම් ඔය පික් එක අයින් කරන්න බැක් ෆයර් උනොත් කියල

    මේ වගේ ඒවා වෙන්න දෙන්න නරකයි. හොඳ අදහසක් උඹ කියුවා වගේ ලියුම බොඳ කරලා අධ්‍යාපන අමාත්‍යංශයට ඊමේල් එකක් දාන්නම් මම

    ඔව් ඒක ඇත්ත,,,
    නමුත් දැන් ගුරුවරු ගොඩක් හිතන්නේ තමන්ගේ පාසලේ කිර්ති නාමය සහ ගෞරවය ගැන පමණයි.
    මේ ළමයා ඉගනීම අතින් හෝ ක්‍රීඩාව අතින් හෝ වෙනයම් ඌ යහපත් ක්‍රියාකාරකමක් මගින්.
    ලංකාවේ පාසල් දරුවන් අතර ඉහලම ස්ථානයක් ලභාගතහොත්.
    ඒ ඔස්සේ මුල් පාසල හැරදමා වෙනත් ජනප්‍රිය පාසලකට ඇතුලත්වීමේ ක්‍රියාදාමය වැලැක්වීමට තමයි
    මෙම ලිපියෙන් ප්‍රින්සිපල් අදහස් කරන්න ඇත්තේ...

    :yes::yes::yes:

    ඔහොම ලියුමක් වෙන ස්කෝල වලින් ගන්නෙ නැනෙ:baffled: මට හිතෙන්නෙ ලියුමක් දුන්නත් ඔකෙ නිතිමය වටිනාකම්ක් නැ:rolleyes:

    ඔව් හැබැයි ඔය ලියුමෙන් ප‍්‍රින්සිපල්ට විරුද්ධව කේස් එකක් ෆයිල් කරන්න පුලූවන්

    wedak ne bn den adyapane gena katha akrala

    හැම තැනම දැන් වෙන්නේ අසාධාරණය අවනීතිය :(