eka desapalanayen gath adarsakda kohedooooo.....................


මට පේන විදියට යන්නේ වෙන දෙයක්........
මේක මට පේන විදියට රජයේ පාලනය 100% තියන එකක් නෙවෙයි...ගෙවීමක් කරන්න වෙනව ඇති ඉස්කෝලෙට. ඒ වගේ ම අධ්‍යාපනය චාටර් ඇති. ළමයි ගියොත් මූල්‍ය වශයෙන් පාඩු නිසා වෙන්න ඇති මෙහෙම කරන්නේ.......
මෙ ගැන බන්ධුල ගුණවර්ධනට පැමිණිළි කළොත් හොදයි වගේ....
මට පේන්නේ අත යටින් වෙන ගේමක් යනව වගේ.............
ඔවු මචන් , අස්වීමේ සහතිකේ නොදී වාතකරයි
ළමයින්ගේ අද්යාපනය ගැන තීරණ ගන්න මේ කොහෙවත් යන ප්‍රින්සිපල් කෙනෙකුට පුලුවන්ද ඒකාධිපති විදියට![]()


oya school eka koheda tyenne?




ඔව්..ඔය ලියුමෙ හැටියට ප්‍රින්සිපල්ම මොකක් හරි විනය පිලිබඳ ගැටලුවකට අයින් කලොත් මිසක් දෙමාපියන්ට ලමය අස්කරගන්න බෑ
පස්සෙ නීතියෙන් කරන්න ගියත් ඔය ලියුම පෙන්නල ප්‍රින්සිපල්ට ගැලවෙන්න පුලුවන්![]()



එකනේ බං නීතිමය තත්වය කොහොමද දන්නේ නෑ මට නම් හිතෙන්නේ මුලික අයිතින් කඩවිමක් වෙනවා කියලා ?
St. bridget da?![]()


ඕකට තියෙන හොදම දේ අත් අකුරු පෙන්නේ නැති වෙන විදියට බොද කරලා ලියුමේ හැඩය වෙනස් කරලා මේ විදියේ ලියුමක් ගන්නවා කියල එෆ් බි එකේ ඉස්කෝලේ නම් කරලා ෂෙයාර් කරන එක, ඔය ඉස්කෝලේ එහෙම වෙනවා කියල දැන ගත්තම ඊට පස්සේ ඒ දේ ගැන හැමෝගෙම අවදානේ නිසා පත්තර වලට ලීක් වෙලා අන්තිමේදී ඉබේම ඉස්කෝලෙට කචල් එක ඇදෙයි, ඉස්කෝලෙට පැන්නොත් ලියුම් මට්ටු වෙයි.. ඒ නිසා ලියුම් අස්ථාන ගත කරයි. ඕකට නිකන් ඉන්න එපා මෙහෙම වෙනවා කියල මදක් ගෙනියන්න නම් ගම හෙළි නොකර. මේවා බලු වැඩ. ළමයෙක්ගේ ජිවිත එක්ක සෙල්ලන් කරනවා කියන්නේ හෙන ගහන අපරාද![]()
ඔය ලියුම ලියල තියෙන විදියෙන් ලමයව මට්ටු වෙයි ඒ නිසා වෙනස් කරලා ලියන්න පුළුවන් නම් ඔය පික් එක අයින් කරන්න බැක් ෆයර් උනොත් කියල
ඔව් ඒක ඇත්ත,,,
නමුත් දැන් ගුරුවරු ගොඩක් හිතන්නේ තමන්ගේ පාසලේ කිර්ති නාමය සහ ගෞරවය ගැන පමණයි.
මේ ළමයා ඉගනීම අතින් හෝ ක්‍රීඩාව අතින් හෝ වෙනයම් ඌ යහපත් ක්‍රියාකාරකමක් මගින්.
ලංකාවේ පාසල් දරුවන් අතර ඉහලම ස්ථානයක් ලභාගතහොත්.
ඒ ඔස්සේ මුල් පාසල හැරදමා වෙනත් ජනප්‍රිය පාසලකට ඇතුලත්වීමේ ක්‍රියාදාමය වැලැක්වීමට තමයි
මෙම ලිපියෙන් ප්‍රින්සිපල් අදහස් කරන්න ඇත්තේ...


ඔහොම ලියුමක් වෙන ස්කෝල වලින් ගන්නෙ නැනෙමට හිතෙන්නෙ ලියුමක් දුන්නත් ඔකෙ නිතිමය වටිනාකම්ක් නැ
![]()
wedak ne bn den adyapane gena katha akrala
