දැන් ඔය කරල තියෙන්නෙ..බඩු ලොරි නෑ..එක නිසා තමා ලංකාවේ කරන් නැත්තේ![]()
සිංහලුන්ට ඔනෙ මොනාහරි කරලා කාගෙ හරි පිටින් නිකම් කකා බිබි ඉන්න.....
ඇයි පුදුම පීඩනයකින් නෙ වැඩට යන්නෙ...

un kawadahari na api denma colombo dilana inneමුන්ට කවදා හරි තම්බි ගහන්නේ එලව එලවා.. බලපන්කෝ. ලන්ඩන් නිකන් පකින්බංගලාලන්තේ වගේ
වරෙන් රතු පස්වලින් ගිහින් මීගමුවෙන් බැහැල තාජුදීන් එක්ක පෝද්දලව හම්බෙලා ඒ ගමන් සමෘදි නිලදාරියව රූපවාහිනී එකටයි සිරසටයි පෙන්නලා යමු මානව හිමිකම් පෙන්නන්නඅම්මෝ මානව හිමිකම් දෝරෙ ගලනව..කෝ මේ බටහිර රටවල මානව හිමිකම් ගැන රචනා ලියන ගු ඇන් පි ගොන් බඩු ටික....
ade ara aru nikan GTA eke CJ wage policiye 5 kata gahala panne![]()
![]()
ඇයි බන් උබලගෙ ආණ්ඩුව තිබ්බ අවුරුදු 5හේ බලන්ඩ යන්ඩ බැරි උනාද උබලට ???? ඇත්තට උබල කොල්ලො ගැහුව ඇරෙන්ඩ වෙන දෙයක් කරගන්ඩම බැරි උනාද බන් බලේ තිබ්බකාලෙ..??වරෙන් රතු පස්වලින් ගිහින් මීගමුවෙන් බැහැල තාජුදීන් එක්ක පෝද්දලව හම්බෙලා ඒ ගමන් සමෘදි නිලදාරියව රූපවාහිනී එකටයි සිරසටයි පෙන්නලා යමු මානව හිමිකම් පෙන්නන්න