ඵංගලන්තෙ උන් රට ලොක් ඩවුන් කරාට මරාගන්නවා😆😆

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    ඇයි බන් උබලගෙ ආණ්ඩුව තිබ්බ අවුරුදු 5හේ බලන්ඩ යන්ඩ බැරි උනාද උබලට ???? ඇත්තට උබල කොල්ලො ගැහුව ඇරෙන්ඩ වෙන දෙයක් කරගන්ඩම බැරි උනාද බන් බලේ තිබ්බකාලෙ..??
    දැන් සැපද
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,781
    113
    ඔකට කියන්නේ නෑහදිච්ච කම.
    ඔවා හෑදෙන්නේ ඔනේ ආගමෙන්, සමාජ සo්ස්කෘතියෙන්
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    අපේ රටවල කැමැත්තෙන් වැඩට යන්නේ වැඩ කරන තැන කෑල්ල්ක් දාගෙන ඉන්න එකෙක් විතරනේ.බොසා වුනත් කැමැත්තක් නෑන්නේ.කඩේක මුදලාලි කෙනෙක් වුනත් කඩේ කරන්නේ අපේ වුමනාවනේ මුදලාලිට ඕනි නිසා නෙමෙයිනේ