බංකි මූන් ලා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අයියලා අක්කලා නංගිලා මල්ලිලා බංකි මූන් ලා, උන් මුන් සෙරම අපිට ගේම දෙන්න හදන්නෙ...අපි මුකුත් කරන්නෙ නැද්ද.....උන්ට ඔන යුද්දෙ...අපිව මරන් කන්න...රට නැති කරන්න...අපි ඒකට ඉඩ දෙනවද...පාට පක්ෂ පැත්තක දාල දැන්වත් රට ගැන හිතමු

    BanKiMoon_hh_2.jpg.w300h165.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූනට ඇත්ත ටම මොකක්ද ඕන....??? මුට ඕන එකම දෙයයි. ඒ දේ තමයි තමන් නූතන අධිරාජ්‍යවාදින් ගේ සුවච කිකරු බළු කුක්කා කියල පෙන්නල ආයෙත් වතාවත් මුල පුටුවට පැන ගන්න. මොකද ඉන්න බලවත්තු ටික බෑ කි වොත් මූනට මූණත් නැතුව ගෙදර යන්න වෙනවා....බලපල්ලා තව ටික කලකින් මේ හුකංපාරුවට අමෙර්කාව හෙළුවෙන් පල කිව්වොත් යන්නේ නැද්ද කියලා.....!!!

    අපට ප්‍රශනෙ ඕකම නෙවෙයි.....මේ රටේ ඉදගෙනත් මේ පරයින්ට " ආ ......අපට ඇරපල්ලා....." කියල පු* දික් කරන ජාති භ්‍රෂ්ඨයො ගැනයි.....!!!!!!
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Hama prashnekama depaththak thiyenawa... uda balagena kela gahanne naththe eakai. Uda pannoth bima watenawa. Maha evum karana magulak eka kramekata karanna thibuna. Dan P*ka bima anagena iwarai mata hithenne.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113

    අපට ප්‍රශනෙ ඕකම නෙවෙයි.....මේ රටේ ඉදගෙනත් මේ පරයින්ට " ආ ......අපට ඇරපල්ලා....." කියල පු* දික් කරන ජාති භ්‍රෂ්ඨයො ගැනයි.....!!!!!!

    ekanam aththa..apo onatharam innawa e wage eun ape rate
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මූනට ඇත්ත ටම මොකක්ද ඕන....??? මුට ඕන එකම දෙයයි. ඒ දේ තමයි තමන් නූතන අධිරාජ්‍යවාදින් ගේ සුවච කිකරු බළු කුක්කා කියල පෙන්නල ආයෙත් වතාවත් මුල පුටුවට පැන ගන්න. මොකද ඉන්න බලවත්තු ටික බෑ කි වොත් මූනට මූණත් නැතුව ගෙදර යන්න වෙනවා....බලපල්ලා තව ටික කලකින් මේ හුකංපාරුවට අමෙර්කාව හෙළුවෙන් පල කිව්වොත් යන්නේ නැද්ද කියලා.....!!!

    අපට ප්‍රශනෙ ඕකම නෙවෙයි.....මේ රටේ ඉදගෙනත් මේ පරයින්ට " ආ ......අපට ඇරපල්ලා....." කියල පු* දික් කරන ජාති භ්‍රෂ්ඨයො ගැනයි.....!!!!!!
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Ithin modayo, kiyahanko Jara paksata, oya UN eken ahak wenna kiyala,.
    UN ekata ayithi nethi Mihinlanthaya kiyala , rata re name karana kiyahan.

    Loke wate gihin salli hinga kala jiwath wenakota, oya minissu kiyana ewath ahagana inna wenawa.