බංගලාදේශයේ_වෛද්‍ය_උපාධි_කඩ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
බංගලාදේශයේ_වෛද්‍ය_උපාධි_කඩ

බංගලාදේශයේ වෛද්‍ය උපාධිය.

IFWT_Doctors.jpg


පහුගිය දවස් වල මාලබේ වෛද්‍ය විද්‍යාලය ගැන ලොකු අන්දොලනත්ම තත්වයක් දක්නට ලැබුනා. අවසානයේ හරි මාලබේ වෛද්‍ය විද්‍යාල නීතිගත නොවීම ජනතාවගේ පෙර පිනක් උනා. නැත්නම් ලංකාවේ මිනිස්සු අකාලයේ මියැදෙන්න තිබ්බ.

රජය විසින් අවධානය යොමු කරන්න ඕනේ තව කාරණයක් තියනවා. ඒ තමයි බංගලිදේශයේ මුදලට පිරිනමන අවිධිමත් වෛද්‍ය උපාධි සම්බන්ධයෙන්. මේ බංගලාදේශයෙන් උපාධිය අරන් එන සිසුන් බොහොමයකගේ දැනුම පහල මට්ටමක තියෙන්නේ. බොහෝ විට මෙම සිසුන් මුදල් ගෙවා තම විභාග සමත්වන තත්වයක් තම දක්නට ලැබෙන්නේ. බොහොමයක් විභාග වල ලොකු ස්ට්‍රෙන්ත් එකක් නැහැ . මේකේ අවසාන විපාකය විදින්නේ රටේ ජනතාවයි.

පහුගිය සතියේ දිනක සිදුවන එක සිද්දියක්. බංගලාදේශ් උපාධිය අරන් ආපු සිසුවෙක්ගෙන් ලංකාවේ සර් කෙනෙක් ඇහුව ඩෙංගු රෝගියෙක් ගෙ Fluid management සම්බන්දයෙන් ප්‍රශ්නයක්. මෙම රෝගියා හර්ද රෝගියෙක් සේලයින් එක දෙන්න ඕනේ කොහොමද කියල. මේ සිසුව උත්තර දෙන්නේ ෆස්ට් සේලයින් එකක් දෙන්න ඕනෙයි කියල. ෆාස්ට් සේලයින් එකක් දුන්නනම් එම රෝගියා මිය යනවා. ඔන්න මුදලට පිරිනමන උපාධියේ තත්වය. ඔය එක සිද්දියක් විතරයි.

මම කියන්නේ නැහැ පවුද්ගලික විශ්ව විද්‍යාලවලින් එන පිරිස් නොසලකා හරින්න කියල. අවශ්‍ය වන්නේ පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපධියක් ලබා ගැනීමයි. ඉන්දියාවේ උනත් තියන බොහෝ වෛද්‍ය විද්‍යාල වල තත්වය අන්තිමයි. නමුත් ඉන්දියාවේ ඉතා අග්‍ර ගනයේ වෛද්‍ය විද්‍යාල තියනවා. හැබැයි ඒවාට එස් තුනක් අරන් යන්න බැහැ. ලංකාවේ උසස් පෙළ ඉහලින්ම සමත් වෙන්න ඕනේ.

මෙම බංගලි දේශයේ උපාධි කඩ ගැන ලංකාවේ රජයේ අවධානය යොමු වෙනවනම් තමයි හොඳ. මේවයේ අවසාන දුක්කිත ප්‍රතිපලය ලබන්නේ රටේ අහිංසක ජනතාව.
 
Last edited:

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කොහෙන්ද බන් ඉස්සුවේ ?

    මොකෝ උඹේ වෘෂණ කෝෂ ඉවත් කරාද බංගලි ඩොකෙක් ?


    නෙදර්ලන්තෙන් ප්ලාස්ටික් එකක් දාගනින්

     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කොහෙන්ද බන් ඉස්සුවේ ?

    මොකෝ උඹේ වෘෂණ කෝෂ ඉවත් කරාද බංගලි ඩොකෙක් ?


    නෙදර්ලන්තෙන් ප්ලාස්ටික් එකක් දාගනින්



    හැම මගුලටම කඩා පනින්න එපා බන්. කොහෙන්වත් ඉස්සුවේ නැහැ . ආතල් ත්‍රෙඩ් වලට විතරක් කඩන් පැනපන්.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    රඹා;19071643 said:
    එලෝලු මුදලාලිලට මොන උපාදිද??


    මොනවා කරන්නද බන් ඉතින්. අපි හරියට ඉගන ගත්තේ නැහැ නේ. ඒක නිසා ඉතින් එළවලු විකුනනවා. අපේ ලම්යින්ටවත් හරියට උගන්වන්න ඕනේ.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    මොනවා කරන්නද බන් ඉතින්. අපි හරියට ඉගන ගත්තේ නැහැ නේ. ඒක නිසා ඉතින් එළවලු විකුනනවා. අපේ ලම්යින්ටවත් හරියට උගන්වන්න ඕනේ.
    ඒකද බන් නෙදර්ලන්ත ගජ බින්නයක් අතෑරියෙ?:lol:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mona upadi karala awatha act 16 pass wenna one
    eke lesiyen pass wenna bari exam ekak
    lankawe doctor kenek widiyata wada karanna one nam act 16 eka pass wenna one
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    aparade ban pitarata yana lankawe salli.. pvt uni walata against kaa gahana unta salli labenawa foreign universities walin.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    mona upadi karala awatha act 16 pass wenna one
    eke lesiyen pass wenna bari exam ekak
    lankawe doctor kenek widiyata wada karanna one nam act 16 eka pass wenna one

    aparade ban pitarata yana lankawe salli.. pvt uni walata against kaa gahana unta salli labenawa foreign universities walin.

    ERPM පාස් උනයි කියල එම ශිෂ්‍යා ගන්න දැනුම ලංකාවේ අයත් එක්ක සන්සන්ධනය කළාම ගොඩාක් පහල මට්ටමක තියෙන්නේ . ගොඩක් අය හිතන්නේ මේක පාස් උනාම හරි . මන් පොර කියල. ගොඩක් වෙලාවට ඔය බන්ගලිදේශයෙන් එන අය ව්‍යාකුල අවස්ථාවක හැසිරෙන්නේ පොඩි ළමයි වගේ. කිසිම වෙලාවක නිවැරදි තීරණ ගන්න බැහැ.

    අපි කියන්නේ ලංකාවෙන් පිට යන සල්ලි වලට අපරාදේ කෙසේ වෙතත් ලංකාවේ නිසි ක්‍රමවේදයක් සහිත
    වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීම ගැටළුවක් නැහැ. අනෙක ඉන්ටනල් කරන්න ඕනේ රජයේ රෝහලක. ඒවාට රජයට ඔවුන්ගෙන් මුදල් අයකරගන්න පුළුවන් නේ. අනෙක උසස්පෙළට එස් තුනෙන් ගන්න එක නවත්වන්න ඕනේ. අවම වශයෙන් ජීව විද්‍යාවට A එකක් සහ අනෙක් විෂයන් දෙකට c දෙකක් වත් තියෙන්න ඕනේ. තව දෙයක් තමයි ලංකාවේ රජයේ පවත්වන විබාග වලට සමාන විභාග ඔවුන්ට තියන්න ඕනේ.



     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    මොනවා කරන්නද බන් ඉතින්. අපි හරියට ඉගන ගත්තේ නැහැ නේ. ඒක නිසා ඉතින් එළවලු විකුනනවා. අපේ ලම්යින්ටවත් හරියට උගන්වන්න ඕනේ.

    නෙදර්ලන්තෙ අමුමිරිස් දෙහි ලාභද????