බංගලාදේශයේ_වෛද්‍ය_උපාධි_කඩ
බංගලාදේශයේ වෛද්‍ය උපාධිය.
පහුගිය දවස් වල මාලබේ වෛද්‍ය විද්‍යාලය ගැන ලොකු අන්දොලනත්ම තත්වයක් දක්නට ලැබුනා. අවසානයේ හරි මාලබේ වෛද්‍ය විද්‍යාල නීතිගත නොවීම ජනතාවගේ පෙර පිනක් උනා. නැත්නම් ලංකාවේ මිනිස්සු අකාලයේ මියැදෙන්න තිබ්බ.
රජය විසින් අවධානය යොමු කරන්න ඕනේ තව කාරණයක් තියනවා. ඒ තමයි බංගලිදේශයේ මුදලට පිරිනමන අවිධිමත් වෛද්‍ය උපාධි සම්බන්ධයෙන්. මේ බංගලාදේශයෙන් උපාධිය අරන් එන සිසුන් බොහොමයකගේ දැනුම පහල මට්ටමක තියෙන්නේ. බොහෝ විට මෙම සිසුන් මුදල් ගෙවා තම විභාග සමත්වන තත්වයක් තම දක්නට ලැබෙන්නේ. බොහොමයක් විභාග වල ලොකු ස්ට්‍රෙන්ත් එකක් නැහැ . මේකේ අවසාන විපාකය විදින්නේ රටේ ජනතාවයි.
පහුගිය සතියේ දිනක සිදුවන එක සිද්දියක්. බංගලාදේශ් උපාධිය අරන් ආපු සිසුවෙක්ගෙන් ලංකාවේ සර් කෙනෙක් ඇහුව ඩෙංගු රෝගියෙක් ගෙ Fluid management සම්බන්දයෙන් ප්‍රශ්නයක්. මෙම රෝගියා හර්ද රෝගියෙක් සේලයින් එක දෙන්න ඕනේ කොහොමද කියල. මේ සිසුව උත්තර දෙන්නේ ෆස්ට් සේලයින් එකක් දෙන්න ඕනෙයි කියල. ෆාස්ට් සේලයින් එකක් දුන්නනම් එම රෝගියා මිය යනවා. ඔන්න මුදලට පිරිනමන උපාධියේ තත්වය. ඔය එක සිද්දියක් විතරයි.
මම කියන්නේ නැහැ පවුද්ගලික විශ්ව විද්‍යාලවලින් එන පිරිස් නොසලකා හරින්න කියල. අවශ්‍ය වන්නේ පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපධියක් ලබා ගැනීමයි. ඉන්දියාවේ උනත් තියන බොහෝ වෛද්‍ය විද්‍යාල වල තත්වය අන්තිමයි. නමුත් ඉන්දියාවේ ඉතා අග්‍ර ගනයේ වෛද්‍ය විද්‍යාල තියනවා. හැබැයි ඒවාට එස් තුනක් අරන් යන්න බැහැ. ලංකාවේ උසස් පෙළ ඉහලින්ම සමත් වෙන්න ඕනේ.
මෙම බංගලි දේශයේ උපාධි කඩ ගැන ලංකාවේ රජයේ අවධානය යොමු වෙනවනම් තමයි හොඳ. මේවයේ අවසාන දුක්කිත ප්‍රතිපලය ලබන්නේ රටේ අහිංසක ජනතාව.

Last edited: