බකමුණු හාද්ද......

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බෙල්ජියම් ජාතික Jeffrey Van Daele කියන චායාරූප ශිල්පියා දවසක් තිස්සෙ මේ බකමූණූ පවුලට කැමරාව මානගෙන ඉදල හොද ශොට්1 ගහගන්නවා මයි කියල හිතල.. :baffled::baffled:

    බකමුණු අම්මා මුලු දවසෙම මේ ළමයට කෑම ගෙනත් දෙනවලු, මේ පැටියත් දෙලොවක් නැතුව කාගෙන කාගෙන යනවලු...:rofl::rofl::rofl:

    දවසෙ අවසානෙට අන්තිම කෑම ටිකත් පැටියට ගෙනත් දීපු අම්ම පැටියගේ ලග ඉදන් වටපිට බලනවලු අන්න එතෙන්දි මේ චායරූප ශිල්පියව දැකල පොඩ්ඩක් කලබල වෙලා මේ අම්ම :eek::eek:
    , ඒක එහෙම වෙද්දි පැටිය මලපෙරේතය වගේ කාගෙන් කාගෙන ගිහින් කැම ඉවර වෙල අම්මේ තව ඕන කියන්න අම්මගෙ මුණට කිට්ටු වෙනවා... :P:P
    සරලව කියනව නම්,


    1. කෑම ටික ඉවර වෙනව,
    2. එවෙලෙම පැටිය අම්මගෙ මුණට එබෙනවා,
    3. ඒ මොහොතෙම චායරූපශිල්පියා අම්මට මාට්ටු වෙනවා...

    මෙන්න මේ කරුණු එක විට සිද්ධ වෙන මොහොතෙ වැදිච්ච ෆොටෝ1 තමයි මේ... :love::love::love::love:

    4F4B7C9E00000578-6086021-image-a-4_1534930545573.jpg


    4F4B7C9900000578-6086021-image-a-5_1534930545639.jpg

     
    Last edited: