බෙල්ජියම් ජාතික Jeffrey Van Daele කියන චායාරූප ශිල්පියා දවසක් තිස්සෙ මේ බකමූණූ පවුලට කැමරාව මානගෙන ඉදල හොද ශොට්1 ගහගන්නවා මයි කියල හිතල.. 

බකමුණු අම්මා මුලු දවසෙම මේ ළමයට කෑම ගෙනත් දෙනවලු, මේ පැටියත් දෙලොවක් නැතුව කාගෙන කාගෙන යනවලු...

දවසෙ අවසානෙට අන්තිම කෑම ටිකත් පැටියට ගෙනත් දීපු අම්ම පැටියගේ ලග ඉදන් වටපිට බලනවලු අන්න එතෙන්දි මේ චායරූප ශිල්පියව දැකල පොඩ්ඩක් කලබල වෙලා මේ අම්ම

, ඒක එහෙම වෙද්දි පැටිය මලපෙරේතය වගේ කාගෙන් කාගෙන ගිහින් කැම ඉවර වෙල අම්මේ තව ඕන කියන්න අම්මගෙ මුණට කිට්ටු වෙනවා...

සරලව කියනව නම්,
මෙන්න මේ කරුණු එක විට සිද්ධ වෙන මොහොතෙ වැදිච්ච ෆොටෝ1 තමයි මේ...

1. කෑම ටික ඉවර වෙනව,
2. එවෙලෙම පැටිය අම්මගෙ මුණට එබෙනවා,
3. ඒ මොහොතෙම චායරූපශිල්පියා අම්මට මාට්ටු වෙනවා...

Last edited: