me rata bakamuno penawada ban.ude wela balapan.
Yes.. Yes... Thanks for sharing Machan....
me rata bakamuno penawada ban.ude wela balapan.
නියම සත්තු බං.....
මම ඉතා ප්රිය කරන සත්තු ජාතියක්.....
ඔය බකමූනො නං නෙවෙයි...අර බස්සො කියන පොඩි වර්ශන් එකේ උන්.......

නියම සත්තු බං.....
මම ඉතා ප්රිය කරන සත්තු ජාතියක්.....
ඔය බකමූනො නං නෙවෙයි...අර බස්සො කියන පොඩි වර්ශන් එකේ උන්.......

හූම්....හූම්......බස්ස යි බකමූන යි කියන්නෙ දෙන්නෙක්ද ?
![]()
හූම්....හූම්......
![]()
බකමූණා (කෙල්ල නෙවෙයි ඈ!!)
![]()
බස්සා.....


අපි තමා හිතන්නේ ඔය උන් කෑගැහුවා ම අසුබයි කියල. ඉන්දියාවෙ උන් බස්සෙක් කෑගැහීම සුබයි කියල හිතන්නේ. මූ ලක්ෂ්මි දෙවගන ගේ පක්ෂියා ලු.......අඩෝ, එකෙක් ගෙනල්ල ඇති කරන්න හිතෙනවා. නීතියෙන් තහනම්ද කියල බලන්න ඕන, නැත්නම් බස්සා එක්කම හිරේ ලගින්න වෙයි..![]()

අපි තමා හිතන්නේ ඔය උන් කෑගැහුවා ම අසුබයි කියල. ඉන්දියාවෙ උන් බස්සෙක් කෑගැහීම සුබයි කියල හිතන්නේ. මූ ලක්ෂ්මි දෙවගන ගේ පක්ෂියා ලු.......![]()
හරියට හරි ටිකට් ගන්න පොට් එක ලංගම තියන ගහක ඉන්නේ.

ශොයි නේ බංහූම්....හූම්......
![]()
බකමූණා (කෙල්ල නෙවෙයි ඈ!!)
![]()
බස්සා.....
....බස්සා පොඩි නේ..රෑට සද්ද කරනවා ඇහිලා තියනවා
.සතා හරියට දැකලා නැහැ.
ගෙදර ඇති කරනන හිතනවා තමයි.
මාර මුණක් තියෙන්නෙ

