බකමුනෝ_පවුලක්..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නියම සත්තු බං.....
    මම ඉතා ප්‍රිය කරන සත්තු ජාතියක්.....
    ඔය බකමූනො නං නෙවෙයි...අර බස්සො කියන පොඩි වර්ශන් එකේ උන්.......
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    නියම සත්තු බං.....
    මම ඉතා ප්‍රිය කරන සත්තු ජාතියක්.....
    ඔය බකමූනො නං නෙවෙයි...අර බස්සො කියන පොඩි වර්ශන් එකේ උන්.......

    බස්ස යි බකමූන යි කියන්නෙ දෙන්නෙක්ද ?
    :confused:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නියම සත්තු බං.....
    මම ඉතා ප්‍රිය කරන සත්තු ජාතියක්.....
    ඔය බකමූනො නං නෙවෙයි...අර බස්සො කියන පොඩි වර්ශන් එකේ උන්.......

    බස්සයි , බකමුනයි දෙන්නෙක්ද බන්?:confused:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බස්ස යි බකමූන යි කියන්නෙ දෙන්නෙක්ද ?
    :confused:
    හූම්....හූම්......

    images

    බකමූණා (කෙල්ල නෙවෙයි ඈ!!)

    1_Northern_Saw-whet_Owl.jpg

    බස්සා.....
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හූම්....හූම්......

    images

    බකමූණා (කෙල්ල නෙවෙයි ඈ!!)

    1_Northern_Saw-whet_Owl.jpg

    බස්සා.....

    අඩෝ, එකෙක් ගෙනල්ල ඇති කරන්න හිතෙනවා. නීතියෙන් තහනම්ද කියල බලන්න ඕන, නැත්නම් බස්සා එක්කම හිරේ ලගින්න වෙයි..:D:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ, එකෙක් ගෙනල්ල ඇති කරන්න හිතෙනවා. නීතියෙන් තහනම්ද කියල බලන්න ඕන, නැත්නම් බස්සා එක්කම හිරේ ලගින්න වෙයි..:D:D
    අපි තමා හිතන්නේ ඔය උන් කෑගැහුවා ම අසුබයි කියල. ඉන්දියාවෙ උන් බස්සෙක් කෑගැහීම සුබයි කියල හිතන්නේ. මූ ලක්ෂ්මි දෙවගන ගේ පක්ෂියා ලු.......:baffled:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අපි තමා හිතන්නේ ඔය උන් කෑගැහුවා ම අසුබයි කියල. ඉන්දියාවෙ උන් බස්සෙක් කෑගැහීම සුබයි කියල හිතන්නේ. මූ ලක්ෂ්මි දෙවගන ගේ පක්ෂියා ලු.......:baffled:

    එහෙමත් එකක්ද?
    අපේ ගේ වටේට රෑට නම් කෑගහනවා..
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    හරියට හරි ටිකට් ගන්න පොට් එක ලංගම තියන ගහක ඉන්නේ.

    එහෙමෙද:D

    හූම්....හූම්......

    images

    බකමූණා (කෙල්ල නෙවෙයි ඈ!!)

    1_Northern_Saw-whet_Owl.jpg

    බස්සා.....
    ශොයි නේ බං:D....බස්සා පොඩි නේ..රෑට සද්ද කරනවා ඇහිලා තියනවා:yes:.සතා හරියට දැකලා නැහැ.:oo:ගෙදර ඇති කරනන හිතනවා තමයි.:yes::Dමාර මුණක් තියෙන්නෙ:oo:

    බස්සා,උළමා,බකමුණා අසුභයි කියලා කියනවා නේ:eek:

    බකමුණත් හරියටම දැකලා නැහැ....හැබැහින්...:D