බක්කරේගේ අදෝනාව.........

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේක ෆට්ටයිනේ.... උඹව අදේශ කරන්න පුලුවන් එම් එස් ගේ ප්ලේස් එකට:lol::lol::lol:
    :lol::lol::lol::lol:;)

    අම්මටසිරි උඹට ගිය කල ... කවියක් තියා වචන දෙකක් ගලපගන්න බැරුව හිටිය එකා නේද :nerd:
    මම හැකියාව හංගාගෙන හිටියේ :rofl:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අම්මටසිරි උඹට ගිය කල ... කවියක් තියා වචන දෙකක් ගලපගන්න බැරුව හිටිය එකා නේද :nerd:
    පාප මිත්‍ර සේවනයේ සයිඩ ඉෆෙක්ට්ස්....:lol:
    කොහද උයා හිටියේ:love:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol::lol::lol:;)


    මම හැකියාව හංගාගෙන හිටියේ :rofl:

    :shocked::lol::lol: එළ එළ දිගටම ලියමු :P

    පාප මිත්‍ර සේවනයේ සයිඩ ඉෆෙක්ට්ස්....:lol:
    කොහද උයා හිටියේ:love:

    :lol::lol: එකාට එකෙක් පදිරි නැතුව කවි ලියලනෙ :cool:
    පොඩ්ඩක් බිසී ... එක්සෑම් එකක් :sorry:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අපේ කළු කියනවා බක්කරේ දෙහි කපනවලු
    අම්මප මටත් පොඩි සැකයක් තියෙනවලු
    පිටි තැවරුණු අතකින් දෙහි කපනවලු
    දෙහි කියා කපන්නේ පබාගේ ** දෙකලු :sorry:

    අෆ්ෆටසිරි ගයා ෆොර්ම් වෙලනේ.එල එල
     
    Last edited:

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    කුප්ප වැඩ දෙකක් තුනක් පුරුදු කරන්නද?:rofl:
    :lol::lol: එකාට එකෙක් පදිරි නැතුව කවි ලියලනෙ :cool:
    පොඩ්ඩක් බිසී ... එක්සෑම් එකක් :sorry:
    දැන් මාර දියුනුයි,,,,, :cool:
    එල එල එව්වා කර ගන්න ,, ෆ්‍රී ටයිම් වලට ඇවිල්ලා අපහාස රසය විදලා යන්න:lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අම්මටසිරි උඹට ගිය කල ... කවියක් තියා වචන දෙකක් ගලපගන්න බැරුව හිටිය එකා නේද :nerd:

    ml කියනවා වචනත් ගලපගන්න බැරි එකාලු
    කළු මල්ලි කියනවා මේ වෙනසට ** බක්කරෙලු
    අම්මප බක්කා දැක්කම කවි පද සිහිවෙනවලු
    අපි මේ කියන්නේ බක්කට * අදරෙටලු
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :shocked::lol::lol: එළ එළ දිගටම ලියමු :P



    :lol::lol: එකාට එකෙක් පදිරි නැතුව කවි ලියලනෙ :cool:
    පොඩ්ඩක් බිසී ... එක්සෑම් එකක් :sorry:
    :)
    අෆ්ෆටසිරි ගායා ෆොර්ම් වෙලනේ.එල එල

    නාදිමල් කියන්නේ මහා කතාවක්ලු :sorry:
    අරාබියෙන් බඩුවට අඩ ගහන එකලූ:sorry:
    නාදිමල් පවසයි මට ෆෝම් වෙලාලු :sorry:
    අම්මප නාදි බඩු දැක්කෙම නෑලු :sorry:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බක්කා එනවා කඩු පොලු දුනු කිනිසි අරන්
    පිටිපස්සෙනම ඉන්නවා එකෙක් කැමරාවක් අරන්
    ඇහුවම කියන්නේ රටින් අරන් ගත්ත එකක්ලු
    උස්සපු කවියත් රටින්ම අර ගත්ත එකක්ලු


    යන්නට ගියා මා නිදන්නට
    යනකොට දැක්ක එනවා කවි රසවිදින්නට
    උබලගේ රසය දැකල හිතුන කවි කියන්නට
    යන්නට අවසරයි ඔබ සැමගෙන් මෙමට
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    :)


    නදිමල් කියන්නේ මහා කතාවක්ලු :sorry:
    අරාබියෙන් බඩුවට අඩ ගහන එකලූ:sorry:
    නාදිමල් පවසයි මට ෆෝම් වෙලාලු :sorry:
    අම්මප නාදිබඩු දැක්කෙම නෑලු :sorry:

    එක දෙක නොදන්නා වගෙ හිටපු ගයා:yes::yes:
    පිට් අනනට ඈවිදින් ෆොර්ම් වෙලා:D
    මෙය ඈත්තක් දෑයි දනි සෑවොමා:yes:
    ඔන්න ඉතින් මමනම් දෑන් ශේප් උනා:D:D:D
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    බක්කා එනවා කඩු පොලු දුනු කිනිසි අරන්
    පිටිපස්සෙනම ඉන්නවා එකෙක් කැමරාවක් අරන්
    ඇහුවම කියන්නේ රටින් අරන් ගත්ත එකක්ලු
    උස්සපු කවියත් රටින්ම අර ගත්ත එකක්ලු


    යන්නට ගියා මා නිදන්නට
    යනකොට දැක්ක එනවා කවි රසවිදින්නට
    උබලගේ රසය දැකල හිතුන කවි කියන්නට
    යන්නට අවසරයි ඔබ සැමගෙන් මෙමට
    :lol: මූත් කවියෙක් වෙලා.
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    සුබ උදැහැනක් වේවා සැවොම හට
    ආවෙමි අදත් කවි අරගෙන මල්ලකට
    කවි කාරයන් දී ඇත වැඩ ගමකට
    ෆට්ටයි අප්ප කවි ටිකනම් සවනට
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    සුබ උදැහැනක් වේවා සැවොම හට
    ආවෙමි අදත් කවි අරගෙන මල්ලකට
    කවි කාරයන් දී ඇත වැඩ ගමකට
    ෆට්ටයි අප්ප කවි ටිකනම් සවනට

    සුබ උදැහැනක් වේවා හෑමොටම:yes::yes::yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සුබ උදැහැනක් වේවා සැවොම හට
    ආවෙමි අදත් කවි අරගෙන මල්ලකට
    කවි කාරයන් දී ඇත වැඩ ගමකට
    ෆට්ටයි අප්ප කවි ටිකනම් සවනට

    සුබ උදැහැනක් වේවා සැවොම හට
    ආවෙමි අදත් මඩ අරගෙන මල්ලකට
    මඩ කාරයන් දී ඇත වැඩ ගමකට
    ෆට්ටයි අප්ප මඩ ටිකනම් දෑසට..
    :yes::yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කුප්ප වැඩ දෙකක් තුනක් පුරුදු කරන්නද?:rofl:

    දැන් මාර දියුනුයි,,,,, :cool:
    එල එල එව්වා කර ගන්න ,, ෆ්‍රී ටයිම් වලට ඇවිල්ලා අපහාස රසය විදලා යන්න:lol::lol::lol:

    කොපමණ අච්චු කරත්
    දුදනෝ නොවෙති යහපත්
    අපමණ වැඩ ඇතත්
    මෙපමණ ආතල් කොයින්දෝ


    :cool::cool:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මඩක් කියා හඬ නැගුවත් මහ සද්දේ
    නැතිදෝ ඇසුවෙ කවියේ මිහිරිම සද්දේ
    දුක සැප මඩට සැමටම අද කවි ලද්දේ
    කවි රස දන්නෝ පමණයි මෙහි වැද්දේ
    :yes::yes:
     
    Status
    Not open for further replies.