බජට් එකෙන් වාහන වැඩි උනාද?

aruna47

Well-known member
  • මොන දූෂණ වංචා කලත් 2014 ආන්ඩුව දෙන්න වෙන කව්ද බං ඉන්නේ? මොනවද තියන ඔප්ශන්ස් ලංකාවේ.. මුකුත් නෑ. ඉන්නේ මහින්ද විතරයි. කෝ විපක්ශයක්.
    ආන්ඩුව එලවන්න කතා කලාට.. ආයිත් පත් කරන්න එකක් නෑනේ.

    ඔක්කොම උන් හිතන් ඉන්නේ මහින්ද විතරයි කියලා. දැන් රටට ඕන ආර්ථිකය හදන එකෙක් මිසක් මහින්ද වගේ ජෝකර් කෙනෙක් නෙම. එක්කෝ මහින්ද රනිල්ව අගමැති කරන්න ඕන. නැත්නම් මහින්ද රට ගොඩ ගන්න පුළුවන් එකෙක්ට දෙන්න ඕන. ෆොන්සේකා එදා චන්දෙ ඉල්ලද්දී ඒකාධිපති පාලනයක් ගෙනාවා කිව්වා අද කව්ද ඒකාධිපති මහින්ද නෙමද?

    options දැනටත් ඕන තරම් තියෙනවා. ගම් වල ඉන්න ගොඩේ බයියන්ට මෙව්වා තේරෙන්නේ නැහැ උන්ට වතුර වලින් අඩුපාඩුවක් නැහැ කෑම වලින් අඩු පාඩුවක් නැහැ. කොළඹ ජිවන වියදමයි ගමේ ජිවන වියදමයි කියන්නේ දෙකක්. ඉතින් ගම් වල ඉන්නේ ජොබ් නොකරන ගෙදර අම්මා දෙන බත් එක කාලා මහින්දට පුක දෙන උන් රටේ ආර්ථිකය කියලා හිටන්නේ හයිවේ වරායවල් සහ ගුවන් තොටුපොළවල්.

    මහින්ද කියන්නේ ශක්‍ර දෙයියා නෙම. අපි තව කෙනෙක්ට අවස්ථාවක් දීලා බලන්න ඕන කරන්න පුලුවන්ද බැරිද කියලා. දැන් මහින්ද හොදට හොරකම් කරලා නේ තියෙන්නේ. හරි ෆොන්සේකා ඇවිල්ලා මේ ක්‍රමය වෙනස් කරොත්?? රනිල්ට අපි බැන බැන යනවා පක්ෂේ කනවා කියලා. රනිල් ඇවිල්ල රට හැදුවොත් එදාට මෙහෙම කතා කරන්නේ නැහැ නේද??

    දෙයක් කරන්න කෙනෙක්ට දීලා බලන්න ඕන. නැතිව ඌට කරන්න බැරිද පුලුවන්ද කියලා කොහෙවත් ඉන්න ගොබ්බ රැලක් කියන එව්වා පිළිගෙන ඉන්නේ නැතිව. කරලා බලන්න ඕන :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;15974410 said:
    ඊලග ජනාදිපති වරනෙට එන්නේ "හාමුදුරු" කෙනෙක්. මීට වඩා විස්තර ඕනේ නෑ. දන්නෝ දනිති
    මෝඩ මූසලයො ඒ පාර ආගමටත් කෙලින්න වගේ.:baffled:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120

    JVP unge plan ban. අර හාමුදුරුවො;)

    SF ව දේශපාලනයට ගෙනත් අනාත කරල දැම්ම.. දැන් බලපන් UNP JVP එකෙක්වත් සපෝට් නෑ නේ SF ට. මිනිහගේ පෞර්ෂය හොද හින්දා හිතේ හයියෙන් තනියෙම ඇදගෙන යනවා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Hikz mach carpet karala parawal
    Hadana one wahana yana pathiwala misak mahindata vote kara kiyala wahana yane nati pathi wala newe . 70 % game wennaati. Ath oya hadanapathe wahana 1% wath na .kolaba un mahindata vote karanne nam na e uge gon wada okkoma mehe un danna nisa. :D
    ehenam thiyena widiyakata yaman :P
     
    PowerVR

    Member
    Nov 26, 2013
    46
    3
    0
    රත්තරං;15974410 said:
    ඊලග ජනාදිපති වරනෙට එන්නේ "හාමුදුරු" කෙනෙක්. මීට වඩා විස්තර ඕනේ නෑ. දන්නෝ දනිති

    ane kauda ayye a???
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඔක්කොම උන් හිතන් ඉන්නේ මහින්ද විතරයි කියලා. දැන් රටට ඕන ආර්ථිකය හදන එකෙක් මිසක් මහින්ද වගේ ජෝකර් කෙනෙක් නෙම. එක්කෝ මහින්ද රනිල්ව අගමැති කරන්න ඕන. නැත්නම් මහින්ද රට ගොඩ ගන්න පුළුවන් එකෙක්ට දෙන්න ඕන. ෆොන්සේකා එදා චන්දෙ ඉල්ලද්දී ඒකාධිපති පාලනයක් ගෙනාවා කිව්වා අද කව්ද ඒකාධිපති මහින්ද නෙමද?

    options දැනටත් ඕන තරම් තියෙනවා. ගම් වල ඉන්න ගොඩේ බයියන්ට මෙව්වා තේරෙන්නේ නැහැ උන්ට වතුර වලින් අඩුපාඩුවක් නැහැ කෑම වලින් අඩු පාඩුවක් නැහැ. කොළඹ ජිවන වියදමයි ගමේ ජිවන වියදමයි කියන්නේ දෙකක්. ඉතින් ගම් වල ඉන්නේ ජොබ් නොකරන ගෙදර අම්මා දෙන බත් එක කාලා මහින්දට පුක දෙන උන් රටේ ආර්ථිකය කියලා හිටන්නේ හයිවේ වරායවල් සහ ගුවන් තොටුපොළවල්.

    මහින්ද කියන්නේ ශක්‍ර දෙයියා නෙම. අපි තව කෙනෙක්ට අවස්ථාවක් දීලා බලන්න ඕන කරන්න පුලුවන්ද බැරිද කියලා. දැන් මහින්ද හොදට හොරකම් කරලා නේ තියෙන්නේ. හරි ෆොන්සේකා ඇවිල්ලා මේ ක්‍රමය වෙනස් කරොත්?? රනිල්ට අපි බැන බැන යනවා පක්ෂේ කනවා කියලා. රනිල් ඇවිල්ල රට හැදුවොත් එදාට මෙහෙම කතා කරන්නේ නැහැ නේද??

    දෙයක් කරන්න කෙනෙක්ට දීලා බලන්න ඕන. නැතිව ඌට කරන්න බැරිද පුලුවන්ද කියලා කොහෙවත් ඉන්න ගොබ්බ රැලක් කියන එව්වා පිළිගෙන ඉන්නේ නැතිව. කරලා බලන්න ඕන :yes:

    මුලින් තන්ට කියල රනිල්ට පක්ශයක් තියෙන්නෙ එපැයි ඔය ඔක්කොම කරන්න... නමට පක්ෂ නායක්..පක්ෂයක් වත් එකතු කර ගන්න බැරුව රට ගැන කතා කරන එක විහිලුවක්.. ඌට රට කරන්න තියා මුලින් පක්ශේ එකතු කර ගන්න බැරියෑ :D
     
    aruna47

    Well-known member
  • මෝඩ මූසලයො ඒ පාර ආගමටත් කෙලින්න වගේ.:baffled:

    උබේ අම්මගේ අවජාතක කමට උබ වගේ අවලම් අවජාතක පන්සලේ කැට කඩන කුඩ්ඩෙක් ජාතක කරා කියලා. වෙs බැල්ලිගෙ අවජාතක පුතා වගේ දොඩවන්න එපා. තෝ මෝඩ මුසලයා කියන්නේ හාමුදුරුවන්ට. එක දන ගනින් අවලම් වේ-ගෙ පුතෝ උබේ අම්මට හෙන 7 ගහපන්
    :angry:
     
    • Like
    Reactions: pradeeplk1025

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔක්කොම උන් හිතන් ඉන්නේ මහින්ද විතරයි කියලා. දැන් රටට ඕන ආර්ථිකය හදන එකෙක් මිසක් මහින්ද වගේ ජෝකර් කෙනෙක් නෙම. එක්කෝ මහින්ද රනිල්ව අගමැති කරන්න ඕන. නැත්නම් මහින්ද රට ගොඩ ගන්න පුළුවන් එකෙක්ට දෙන්න ඕන. ෆොන්සේකා එදා චන්දෙ ඉල්ලද්දී ඒකාධිපති පාලනයක් ගෙනාවා කිව්වා අද කව්ද ඒකාධිපති මහින්ද නෙමද?

    options දැනටත් ඕන තරම් තියෙනවා. ගම් වල ඉන්න ගොඩේ බයියන්ට මෙව්වා තේරෙන්නේ නැහැ උන්ට වතුර වලින් අඩුපාඩුවක් නැහැ කෑම වලින් අඩු පාඩුවක් නැහැ. කොළඹ ජිවන වියදමයි ගමේ ජිවන වියදමයි කියන්නේ දෙකක්. ඉතින් ගම් වල ඉන්නේ ජොබ් නොකරන ගෙදර අම්මා දෙන බත් එක කාලා මහින්දට පුක දෙන උන් රටේ ආර්ථිකය කියලා හිටන්නේ හයිවේ වරායවල් සහ ගුවන් තොටුපොළවල්.

    මහින්ද කියන්නේ ශක්‍ර දෙයියා නෙම. අපි තව කෙනෙක්ට අවස්ථාවක් දීලා බලන්න ඕන කරන්න පුලුවන්ද බැරිද කියලා. දැන් මහින්ද හොදට හොරකම් කරලා නේ තියෙන්නේ. හරි ෆොන්සේකා ඇවිල්ලා මේ ක්‍රමය වෙනස් කරොත්?? රනිල්ට අපි බැන බැන යනවා පක්ෂේ කනවා කියලා. රනිල් ඇවිල්ල රට හැදුවොත් එදාට මෙහෙම කතා කරන්නේ නැහැ නේද??

    දෙයක් කරන්න කෙනෙක්ට දීලා බලන්න ඕන. නැතිව ඌට කරන්න බැරිද පුලුවන්ද කියලා කොහෙවත් ඉන්න ගොබ්බ රැලක් කියන එව්වා පිළිගෙන ඉන්නේ නැතිව. කරලා බලන්න ඕන :yes:

    ලග හිටියනම් උබව වඩාගන්නවා කියපු ටිකට
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෝඩ මූසලයො ඒ පාර ආගමටත් කෙලින්න වගේ.:baffled:

    මේක සිංහල බෞද්ද රටනේ බන්. තුන් පාරක් සාංගීක කරපු මේක සාංගීක දේපලක්. කොහොමත් මේක අයිති සාසනේට තමා
     
    aruna47

    Well-known member
  • මුලින් තන්ට කියල රනිල්ට පක්ශයක් තියෙන්නෙ එපැයි ඔය ඔක්කොම කරන්න... නමට පක්ෂ නායක්..පක්ෂයක් වත් එකතු කර ගන්න බැරුව රට ගැන කතා කරන එක විහිලුවක්.. ඌට රට කරන්න තියා මුලින් පක්ශේ එකතු කර ගන්න බැරියෑ :D

    අද එක්සත් ජාතික පක්ෂය තියෙන්නේ ආණ්ඩුවේ. රනිල්ට හොද නායකත්වයක් දෙන්න පුළුවන්. එත් දයාසිරි වගේ උන් නායකයා අප්සට් කියලා ආණ්ඩුවට පැනලා නැහැ :yes: රට කරන්න පක්ෂේ 10 හිටියත් ඇති එක මතක තියාගනින්. නැතිව මහින්ද වගේ ඉන්න උන්ට හොරකම් කරන්න පට්ටම් දෙන්න රනිල් සුදානම් නැති එකත් ඔතන ප්‍රශ්නයක්. රනිල් කවදාවත් හොරකම් කරා කියලා අහු වෙලා තියෙනවද? නැ නේ. මහින්ද හොරකම් කරා කියලා කි පාරක් අහු වෙලා තියෙනවද සුනාමි ඉදලා අද වෙනකම් කොච්චර හොරකම් කරලා තියෙනවද :rofl:
     
    aruna47

    Well-known member
  • රත්තරං;15974471 said:
    මේක සිංහල බෞද්ද රටනේ බන්. තුන් පාරක් සාංගීක කරපු මේක සාංගීක දේපලක්. කොහොමත් මේක අයිති සාසනේට තමා

    පන්සලේ කැට කඩපු අවජාතකයන්ට මොන ආගමක්ද බන්. මු වගේ එකෙක් වැදුව එකට හෙන ගහන්න ඕන :angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;15974471 said:
    මේක සිංහල බෞද්ද රටනේ බන්. තුන් පාරක් සාංගීක කරපු මේක සාංගීක දේපලක්. කොහොමත් මේක අයිති සාසනේට තමා
    සිරාවට උඹ උගත් වුනාට පට්ට මෝඩයි බන්.. හාමුදුරුවරුන්ට ලන්කාවෙ බලේ කවුරුවත් දෙන්නෙත් නැහැ. දේශපාලනේ කියන මඩගොඩට වැටුනම හාමුදුරුවරුත් භේදවෙලා නවතින්නෙ. ඔය වැඩෙන් වෙන්නෙ අන්තිමට පන්සලට ලැබෙන දානෙ ටිකත් නැතිවෙන එකයි. හෙල කරුමෙ පාර්ලිමේන්තු ගිහින් වෙච්ච ටික සින්හලුන්ට අමතකවෙලා,

    ආගමික නායකයො පත්වෙන්නෙ මුස්ලිම් අන්තවාදී රටවල විතරයි.. ලන්කාවත් සින්හල බෞද්ධ අරාබියක් කරන්න මෝඩමූසලයො හදන්නෙ. මුන්ට ලැජ්ජා නෑ. නැත්නම් හම්බයොන්ට බැන බැන උන්ගෙ පාරෙම යයිද? :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අද එක්සත් ජාතික පක්ෂය තියෙන්නේ ආණ්ඩුවේ. රනිල්ට හොද නායකත්වයක් දෙන්න පුළුවන්. එත් දයාසිරි වගේ උන් නායකයා අප්සට් කියලා ආණ්ඩුවට පැනලා නැහැ :yes: රට කරන්න පක්ෂේ 10 හිටියත් ඇති එක මතක තියාගනින්. නැතිව මහින්ද වගේ ඉන්න උන්ට හොරකම් කරන්න පට්ටම් දෙන්න රනිල් සුදානම් නැති එකත් ඔතන ප්‍රශ්නයක්. රනිල් කවදාවත් හොරකම් කරා කියලා අහු වෙලා තියෙනවද? නැ නේ. මහින්ද හොරකම් කරා කියලා කි පාරක් අහු වෙලා තියෙනවද සුනාමි ඉදලා අද වෙනකම් කොච්චර හොරකම් කරලා තියෙනවද :rofl:

    රනිල් ගැන මිනිස්සුන්ට කියලා වැඩක් නෑ බන් රනිල්ට වැඩකරපු එකෙක්ට ඇරෙන්න. රනිල්ව තේරුම් ගන්න හැමෝටම බෑ. රනිල් ආවනම් මොක නැතත් ආර්තිකේ මෙලහකට හදලා (දැන් බැනපල්ලා ) ඒක එහෙමයි කියලා තේරුම් කරලා දෙන්න බෑ. ඒ නිසයි මම කට වහන් ඉන්නේ ඔය ගැන කියන්න ගියොත් නිකාන්ම මතුපිටින් බලලා අපිත් පොන්නයෝ රනිලත් පොන්නයෙක් කියයි. එච්චරයි.
     
    aruna47

    Well-known member
  • රත්තරං;15974469 said:
    ලග හිටියනම් උබව වඩාගන්නවා කියපු ටිකට

    හුගක් උන් හිතන් ඉන්නේ මහින්ද නැත්නම් මේ රටේ හයිවේ හදන්න බැහැ රට යන්නේ නැහැ. වරාය දැකලා වැදපු පොන්නයෝ ඉන්න රටක් නේ බන් :rofl: තව නෙලුම් පොකුණ හදලා පැය 4 හරි 5 කොහෙද ලක්ෂ 6ක් ගෙවන්න ඕනලු. :rofl: ඕක හොදයි පිට රට ඉදලා එන එවුන්ට නම්.

    මත්තල ගිහිල්ල එන්න පුළුවන් බඩු කැලි දෙකක් තුනක් දාගෙන හොද සැපක් අරන්.(මුස්ලිම් බඩු) හොදට අතපය දිගෑරලා සුකලා එන්න පුළුවන් ගුවන්තොටුපොලේදීම :rofl:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අද එක්සත් ජාතික පක්ෂය තියෙන්නේ ආණ්ඩුවේ. රනිල්ට හොද නායකත්වයක් දෙන්න පුළුවන්. එත් දයාසිරි වගේ උන් නායකයා අප්සට් කියලා ආණ්ඩුවට පැනලා නැහැ :yes: රට කරන්න පක්ෂේ 10 හිටියත් ඇති එක මතක තියාගනින්. නැතිව මහින්ද වගේ ඉන්න උන්ට හොරකම් කරන්න පට්ටම් දෙන්න රනිල් සුදානම් නැති එකත් ඔතන ප්‍රශ්නයක්. රනිල් කවදාවත් හොරකම් කරා කියලා අහු වෙලා තියෙනවද? නැ නේ. මහින්ද හොරකම් කරා කියලා කි පාරක් අහු වෙලා තියෙනවද සුනාමි ඉදලා අද වෙනකම් කොච්චර හොරකම් කරලා තියෙනවද :rofl:

    ඔය එකකින් වත් රටේ තියා පක්ශේ නායක කමවත් ගන්න බෑ නේ. මිනිස්සු බලන්නේ පෞරිෂය මිනිසක් වෙන දේවල් නෙමෙයි. මිනිස්සු බලන්නේ අනිත් පැත්තට දුන්නත්... ඊලගට ට්හියන ඔප්ශන් එක මොකක්ද කියල.. .... පෞර්ෂයක් නැති නයකයෙක් වැඩක් නෑ බ්ං
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිරාවට උඹ උගත් වුනාට පට්ට මෝඩයි බන්.. හාමුදුරුවරුන්ට ලන්කාවෙ බලේ කවුරුවත් දෙන්නෙත් නැහැ. දේශපාලනේ කියන මඩගොඩට වැටුනම හාමුදුරුවරුත් භේදවෙලා නවතින්නෙ. ඔය වැඩෙන් වෙන්නෙ අන්තිමට පන්සලට ලැබෙන දානෙ ටිකත් නැතිවෙන එකයි. හෙල කරුමෙ පාර්ලිමේන්තු ගිහින් වෙච්ච ටික සින්හලුන්ට අමතකවෙලා,

    ආගමික නායකයො පත්වෙන්නෙ මුස්ලිම් අන්තවාදී රටවල විතරයි.. ලන්කාවත් සින්හල බෞද්ධ අරාබියක් කරන්න මෝඩමූසලයො හදන්නෙ. මුන්ට ලැජ්ජා නෑ. නැත්නම් හම්බයොන්ට බැන බැන උන්ගෙ පාරෙම යයිද? :baffled:

    සරලයි. උබේ වචනෙන් කිව්වොත් සිංහල බෞද්ද අරාබියක් කරනවා
     
    PowerVR

    Member
    Nov 26, 2013
    46
    3
    0
    රත්තරං;15974507 said:
    රනිල් ගැන මිනිස්සුන්ට කියලා වැඩක් නෑ බන් රනිල්ට වැඩකරපු එකෙක්ට ඇරෙන්න. රනිල්ව තේරුම් ගන්න හැමෝටම බෑ. රනිල් ආවනම් මොක නැතත් ආර්තිකේ මෙලහකට හදලා (දැන් බැනපල්ලා ) ඒක එහෙමයි කියලා තේරුම් කරලා දෙන්න බෑ. ඒ නිසයි මම කට වහන් ඉන්නේ ඔය ගැන කියන්න ගියොත් නිකාන්ම මතුපිටින් බලලා අපිත් පොන්නයෝ රනිලත් පොන්නයෙක් කියයි. එච්චරයි.

    aniwa machan. true story!! :yes: