මොන දූෂණ වංචා කලත් 2014 ආන්ඩුව දෙන්න වෙන කව්ද බං ඉන්නේ? මොනවද තියන ඔප්ශන්ස් ලංකාවේ.. මුකුත් නෑ. ඉන්නේ මහින්ද විතරයි. කෝ විපක්ශයක්.
ආන්ඩුව එලවන්න කතා කලාට.. ආයිත් පත් කරන්න එකක් නෑනේ.
ඔක්කොම උන් හිතන් ඉන්නේ මහින්ද විතරයි කියලා. දැන් රටට ඕන ආර්ථිකය හදන එකෙක් මිසක් මහින්ද වගේ ජෝකර් කෙනෙක් නෙම. එක්කෝ මහින්ද රනිල්ව අගමැති කරන්න ඕන. නැත්නම් මහින්ද රට ගොඩ ගන්න පුළුවන් එකෙක්ට දෙන්න ඕන. ෆොන්සේකා එදා චන්දෙ ඉල්ලද්දී ඒකාධිපති පාලනයක් ගෙනාවා කිව්වා අද කව්ද ඒකාධිපති මහින්ද නෙමද?
options දැනටත් ඕන තරම් තියෙනවා. ගම් වල ඉන්න ගොඩේ බයියන්ට මෙව්වා තේරෙන්නේ නැහැ උන්ට වතුර වලින් අඩුපාඩුවක් නැහැ කෑම වලින් අඩු පාඩුවක් නැහැ. කොළඹ ජිවන වියදමයි ගමේ ජිවන වියදමයි කියන්නේ දෙකක්. ඉතින් ගම් වල ඉන්නේ ජොබ් නොකරන ගෙදර අම්මා දෙන බත් එක කාලා මහින්දට පුක දෙන උන් රටේ ආර්ථිකය කියලා හිටන්නේ හයිවේ වරායවල් සහ ගුවන් තොටුපොළවල්.
මහින්ද කියන්නේ ශක්ර දෙයියා නෙම. අපි තව කෙනෙක්ට අවස්ථාවක් දීලා බලන්න ඕන කරන්න පුලුවන්ද බැරිද කියලා. දැන් මහින්ද හොදට හොරකම් කරලා නේ තියෙන්නේ. හරි ෆොන්සේකා ඇවිල්ලා මේ ක්රමය වෙනස් කරොත්?? රනිල්ට අපි බැන බැන යනවා පක්ෂේ කනවා කියලා. රනිල් ඇවිල්ල රට හැදුවොත් එදාට මෙහෙම කතා කරන්නේ නැහැ නේද??
දෙයක් කරන්න කෙනෙක්ට දීලා බලන්න ඕන. නැතිව ඌට කරන්න බැරිද පුලුවන්ද කියලා කොහෙවත් ඉන්න ගොබ්බ රැලක් කියන එව්වා පිළිගෙන ඉන්නේ නැතිව. කරලා බලන්න ඕන