aiyo bun mama karapu gon wadee...mage 110 car eka eeye ekek 24kata illuwa??? mama bahai kiwwa bun tawa wadi wei kiyala hitala...nodakin mama.......
රත්තරං;15974640 said:
ඇත්ත කියපන්.. උබට මේ අදහස් එන්නේ මොනවා කාලද බන්? පික්ශු හැඩෙනවා ඕයි

කියන්න තියෙන දේ කියනව.හාමුදුරුවෝ එයිද නොඑයිද කියලා ඒ හාමුදුරුවොයි... රටේ මිනිස්සුයි තීරණය කරයි.
උබ ටිංකිරි ගාගන්න එපා

මගුල් කතාකරන්නෙ නැතුව බුද්ධාගම ලන්කාවට අයිතිද නැද්ද කියපන්![]()
ශක්තිමත් විපක්ෂයක් එනවා නම් මිනිස්සුන්ට ඔප්ශන් එකක් තියනවා ලගට ඡන්දේ දෙන්න
රත්තරං;15974709 said:
aiyo bun mama karapu gon wadee...mage 110 car eka eeye ekek 24kata illuwa??? mama bahai kiwwa bun tawa wadi wei kiyala hitala...nodakin mama.......
paduwak namachan proton wira 19- car eka kiyak watinawada. mage yaluwek ganna yanne 7.5 lks walata. a ganata paduda?
uba nam pissek 110 wedi unat 24kata wada wedi wenne naha.. dan 121 uth yanne e ganatane.. aparade ban
aiyo bun mama karapu gon wadee...mage 110 car eka eeye ekek 24kata illuwa??? mama bahai kiwwa bun tawa wadi wei kiyala hitala...nodakin mama.......
gala thiyanwada nethnam as penne nethi
akek da 24 kata illuweuba nam pissek 110 wedi unat 24kata wada wedi wenne naha.. dan 121 uth yanne e ganatane.. aparade ban



රත්තරං;15974918 said:mage pajero eka genichcheth e jathiye ekek. uge mallida koheda 110 eka 24kata illala thiyenne



ube 110 ake raththarangala thiyanwada nethnam as penne nethi
akek da 24 kata illuwe

Masa 6k minissu wahana import karana aka 50% adu kaloth anduwa nikanma wetenawa
balapan nedda kiyala, oya ganna badu walin thama government aka nadaththu wenna den, rajayata wena adayamak ne

රත්තරං;15974918 said:mage pajero eka genichcheth e jathiye ekek. uge mallida koheda 110 eka 24kata illala thiyenne

රත්තරං;15973906 said:මම පත්තර වලයි නෙට් එකෙයි දැක්කා සෙකන්ඩ් හෑන්ඩ් වාහන ඇඩ් වල දාලා තියෙනවා "බජට් එකට පෙර මිල" කියලා. ලොල් තමයි. ඇයි ඉතින් බජට් එකට පසු මිල දැම්මනම් තවත් අඩුවටයි දාන්න වෙන්නේ. එක එකාගේ ලනු කන්න එපා. සෙකන්ඩ් හෑන්ඩ් වාහන තව බහිනවා. ලන්කාවේ ඇති නැති පරතරේ දැන් හුගාක් වැඩී. මැද පන්තියයි ඊට ඉහල පන්තියයි අතර ලොකූ පරතරයක් තියෙනවා. සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගන්නේ මැද පන්තියේ උන්. සල්ලි තියෙන උන්ට දැන් අසීමිතව තියෙනවා,. උන් හිතේ හැටියට බ්රෑන්ඩ් නිව් හෝ රීකන්ඩිශන් දෙක තුන ගන්නවා. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් තව වැටෙනවා.අපිනේ දන්නේ වාහනයක් විකුනගන්න තියෙන අමාරුව. මේ දවස්වල හිටපු ගමන් 2007 ඇක්ශියෝ එහෙම 31/32ට හිටන් යනවා.පරන ඇලියොන් 240 විසි ගනන් වලට බැහැලා හුගාක් ඒවා. 141 මාකට් නිල්. 260 තිස් ගනන් වලට ඕනේ තරම්. පෙජරෝ ස්පෝර්ට්ස් පනස් ගනන්. පෙජරෝ 75-85 හිටන් යනවා අලුත්ම බඩු. වාහන තව බහිනවා. විශේශෙන් 2003-2013 අතර වාහන. ඒ අතරින් 2005න් පස්සේ ආපුවා කුජීතම වෙනවා. මේ දවස්වල මලාට වාහනයක් විකුනගන්න බෑ වටින්න
වාහන බහින්නේ මේ රං ගොජාගේ එදාවේල ආර්තික ප්රතිපත්ති නිසා මිනිස්සු හිරවෙලා ඉන්න නිසා, මිනිස්සුන්ට සල්ලි නෑ. බජට් එකෙන් මොන ලබ්බ කලත් සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල දැන් වෙනස් වෙන්නේ නෑ අඩු කලොත් ඇරෙන්න. වාහන මාකට් එක ෆ්රීස් වෙලා තියෙන්නේ. මිනිස්සු තියෙන එකත් විකුනනවා මිසක් අලුතෙන් ගන්නේ නෑ. අනික අලුත් වාහන කෑශ් වලට ගන්නවා මිසක් ලීසින් දාලා ගන්නවා කියන්නේ මේ කාලේ හැටියට කුඩු ගහන්න පටන් ගන්නවා වගේ වැඩක්. ඉතින් කෑශ් ඩීල් කොහෙ කරන්නද
වාහන දවස ගානේ බහිනවා. එක එකාගේ බයිලා වලට අහුවෙන්න එපා