බජාජ් පල්සර් 200NS - ගනන් වැඩි

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සුපර් මොටො dirt බයික් වලට ඔක එච්චට අදාල වෙන්නෙ නෑ. මොකද එව්ව අම්බානක බැලන්ස්. ගොන් චුන් නොදා පාඩුවෙ පැද්දොත් කිසි අවුලක් නෑ. d tracker250 TRICKER250 XT250 XR250 WR250x crf250 :cool: :cool: අන්න බයික්


    අපේ ගොඩක් උන් පාරකට බයික් එකක් දාගත්තම ගොන් පාට්මනේ දාන්නේ