බජාජ් පල්සර් 200NS - ගනන් වැඩි

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
බජාජ් පල්සර් 200NS - ගනන් වැඩි

මේ බයික් එක ගත්ත යාලුවෝ ක උරුහරි ඉන්නවද?
මේකෙ මිල වැට් එක්ක - 419,000.00 :shocked:
0-60 තත්පර 4කින් යන්න පුලුවන්ලු. :cool:
ගානනම් වැඩි නේද? ඒත් නය වෙලා හරි ගන්න හිතෙනවා මචන්ල.:sorry:
හැබැයි හොන්ඩා ජේඩ් එකත් 250.000 ට විතර ගන්න පුලුවන්.:rolleyes:
මොකෝ උම්බල හිතන්නෙ
:rolleyes:



 

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
මේ යූ ටියුබ් වීඩියෝ එකේ තියෙනවා 0-117KMPH යන හැටි
 

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
හොද හොනට් එකක් ගන්න ගාන නෙ බං..

ඒක තමා බන් මාත් හිතුවෙ.
හබැයි ජපන් බයික් වල රනින් රෙපයාස් වලට යන වියදම වැඩි නේද
 

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    පිස්සු හැදෙයි.. අර කිව්වා වගේ හොද හොනට් එකක් හරි අරන් අරිනවා දුන් හැලෙන්න.. අරූ 117ට යන්න රෙනවා.. එත් ජපන් එක එහෙමද.. ආසයි නේ..
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සු හැදෙයි.. අර කිව්වා වගේ හොද හොනට් එකක් හරි එකක් හරි අරන් අරිනවා දුන් හැලෙන්න.. අරූ 117ට යන්න රෙනවා.. එත් ජපන් එක එහෙමද.. ආසයි නේ..
    :P:yes: 100 paninawa danenneth ne wage :cool:
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    tikak withara enawa eth hariyatama oil tika maru karala greas ehema gahala filter maru karagatthanam shure leda na

    ඕවයෙ නිතරම ශොක්ස් වල, කාර්බ් එකේ එහෙම ලෙඩ එනවලු.
    ටයර් එහෙම ඉක්මනට ගෙවෙනවලු. පස්සෙ ටයර් එක විතරක් 20000 ට එහාලු. අනික හම තැනකම හදන්නෙ නෑ.
    හරියට සර්විස් කර ගන්න බැරි උනොත් තව ලෙඩ කෝටියක් එයි. ඕව ගැනත් හිතන්න වෙනවා ජපන් බයික් එකක් ගන්න ඉස්සර
    rep+2
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    :yes::yes: ඔය c 90,Cd 50, Cd 125 එහෙම පට්ට ගහන්නෙ තාම....
    හරියට නඩත්තු කලොත් ඉන්දියන් කැලේ...

    හරියට නඩත්තු කරන්න යන ගාන තමයි වැඩි යාලු :rolleyes:
    රෙප්+2
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕවයෙ නිතරම ශොක්ස් වල, කාර්බ් එකේ එහෙම ලෙඩ එනවලු.
    ටයර් එහෙම ඉක්මනට ගෙවෙනවලු. පස්සෙ ටයර් එක විතරක් 20000 ට එහාලු. අනික හම තැනකම හදන්නෙ නෑ.
    හරියට සර්විස් කර ගන්න බැරි උනොත් තව ලෙඩ කෝටියක් එයි. ඕව ගැනත් හිතන්න වෙනවා ජපන් බයික් එකක් ගන්න ඉස්සර
    rep+2
    හොදයි හොදයි... ජපන් බයික් ලෙඩ නිසා ඔයා ඕකක් අරං කි.මී 20 000ක් 30 000ක් පදින්නකො :yes::D:love: