බජාජ් පල්සර් 200NS - ගනන් වැඩි

nawam_tdd

Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    maath aasai bn... eth gaana wadiy... honet 1k hari Ax 1 ekak hari ganin macho... 4k indian 1kata yata karanna epa mata hithena widihatanam
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මේ යූ ටියුබ් වීඩියෝ එකේ තියෙනවා 0-117KMPH යන හැටි
    :oo:ශෝක් ඉන්ග්ලිශ් ටික බං දුකේ බෑ පූජාවක ගාථා කියනවා වගේ:angry:
    ගන්නවනම් ජපන් බයික් එකක් ගනින්. ඕක ටික දවසක් පොශ් ඊට පස්සේ උබේ පොකට් එක හිදෙනකං රෙපයාර් තමා... ජපන් බයික් වල වියදම ටිකක් වැඩි උනත් කමක් නෑ ඒක වාසියි
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    :oo:ශෝක් ඉන්ග්ලිශ් ටික බං දුකේ බෑ පූජාවක ගාථා කියනවා වගේ:angry:
    ගන්නවනම් ජපන් බයික් එකක් ගනින්. ඕක ටික දවසක් පොශ් ඊට පස්සේ උබේ පොකට් එක හිදෙනකං රෙපයාර් තමා... ජපන් බයික් වල වියදම ටිකක් වැඩි උනත් කමක් නෑ ඒක වාසියි
    :yes::yes::yes::yes::yes:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    umba bike ekak gaththada nadda kiyala danne naha????

    ath indian walata sapekshawa japan hondai...ama deyakinma plus minus thiyenwa machan...

    wate yannathuwa kiyannam deyak mama apache use karala thiyenawa km 35000-45000 pannala thiyenwa 5000 rs walatawath led deela naha ban///annika rtr racing engine eka thiyenne...fz wage nam gooo...habei pulser hondai..but mage choice eka apache...gannawanam rtr 180 beast ekak ganin...fotowala wagem live baladdith super...
    ass deka wage balaganin...oka use karanna one umba withrai....
    owa thiyaganna maintain karanna kammali nathuwa tika igena gaththanam sira ban...oya kiyana tharam naha...

    awata giyata use karanna giyoth umba japan nemei ducatiyak bassuwath wadak naha ban....

    meke indian bikes danna evun godak innawa ahala balapan mata nam shape..........
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපෝ ගන්න එපා ..ඊට වඩා හොදයි ඔය ගානට පරණ කාර් කට්ටක් හරි ගන්නවා..අඩුම ගානේ දොර හතරක්වත් තියෙනවනේ..හොනට් එකක් ගනින් බන් ඔය ගානට..ක්‍රමේට පවිච්චි කරනවා නම් රෙපෙයාර් එන්නේ බොහොම කලාතුරකින්..ඉන්දියන් බයික් රේස් ආතල් ගන්න නම් හරියන්නේ නැතෝ..
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    :oo:ශෝක් ඉන්ග්ලිශ් ටික බං දුකේ බෑ පූජාවක ගාථා කියනවා වගේ:angry:


    laughter.gif
     

    jankazx

    Member
    Jun 8, 2008
    56
    2
    0
    pisuda ban..

    :no::no::no: Me indian bike garawa gana epa.. indian bike ekata dena sali welain.. hoda japan bike ekk gana pulwan.. :yes::yes:
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    හොදයි හොදයි... ජපන් බයික් ලෙඩ නිසා ඔයා ඕකක් අරං කි.මී 20 000ක් 30 000ක් පදින්නකො :yes::D:love:
    magea 200 eka950 km yanakota cup set eka geya,1500 wanakota start swatch eka geya,2000 wanakota suwram bus geya,mana endiyan(Bajaj) :no:
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    ගන්ඩ එපා යකෝ! තොට අමු කැවිලද?:eek: ලංකාවෙ හරක් ඉන්දියන් බයික් ගැන හිතන් ඉන්න විදිය තමයි ඔය!:angry: යකෝ මේ හැම එකාම කියනව වගේ ඔය කියන ගානට තොට හොනට්ටුවක් ගන්න පුලුවන්. මං ගාවත් තියෙන්නෙ හොනට්ටුවක්. Manufacturing year එකත් එක්ක ගත්තම දැනට අවුරුදු 17ක් පරනයි. බලාපිය condition එක!:frown:
    1001991t.jpg
    පුලුවං නං පෙන්නපං බලන්ඩ අවුරුදු 17ක් පට්ට ගහල තව අවුරුදු 17ක් දුවන්ඩ පුලුවං condition එකේ තියන එක ඉන්දියන් බයිසිකලයක්? එකම එකක්?!:dull:
    උඹට 117ට නෙවෙයි, 180ට ගිහිං පෙන්නන්ඩද මං මේකෙ?:frown: (මල ගෙදරට වරෙං:rofl:)

    නඩත්තුව!
    හිතං ඉන්නෙ ඉන්දියන් බයිසිකල් ගත්ත දා ඉඳං පදින්න විතරයි තියෙන්නෙ කියලනෙ!:lol: යකෝ ඔය පරි ඇටවල තියෙන්නෙ හූනු බිජි එන්ජින්. ඔයිල් ලීටරයයි හමාරයි අල්ලන්නෙ. ඒක හින්ද අනිවා 1500kmන් service කරන්ඩ ඕනෙ.:dull: නැත්තං බබා හුකුං තමයි, අවුරුද්දෙන් වැල.:angry: හොනට්ටුවට ලීටර් 3.25ක් අල්ලනව. දාන්ඩ තියන ඔයිල් එක durability එක වැඩියි. 3000km වලින් තමයි ඊලඟ service එක.:rolleyes:
    ඉන්දියක් බයික් service 2 = ජපන් බයි service 1
    ඉන්දියන් බයික් නඩත්තු වියදම = ජපන් බයික් නඩත්තු වියදම
    හරියට වෙලාවට service කරොත් දශමෙක ලෙඩක් දෙන් නෑ.:dull: මම නියම වෙලාවට service කරල බයික් එක නියමෙටම maintain කරනව, එක ඇනේක අඩු පාඩුවක් නෑ. අපේ සෙට් එකේ උංගෙ ඉන්දියන් ලබ්බවල් හැමදාම ගැරජ් එකේ!
    :lol::lol::lol::rofl::rofl:

    ඔය නඩත්තු වියදම වැඩියි කියන්නෙ වෙලාවට බයික් එක නඩත්තු කරන් නැතුව ලොන්ත හුටං වෙනකං දුවල repairs ආපු එවුං.:dull: මොකද repairs ආවොත් නං නට් එකක් දාන්න උනත් අස්ප ගනං.:no: ඒ උනාට ඉන්දියන් බයික් කාරයො ගැරජ් වල ලගින විදියට ජපන් බයිසිකල් ඒත් ලාබයි ඕයි!:rofl::rofl:

    අවසාන වශයෙන්,
    ජපන් බයිසිකලයක් ගත්තොත් කොච්චර කල් පට්ට ගැහුවද ගත්ත ගානට වඩා වැඩියෙන් විකිණීමට හැක.:dull:
    ඉන්දියන් බයිසිකලයක් ගෙන පට්ට ගසා හදිසියේ විකිණීමට සිදු වුවහොත්! හු@#$%^...:shocked::sorry: ගත්ත ගානෙං බාගෙකටවත් දෙන්ඩ බෑ නේද!

    179701_522553217791862_1857677388_n.jpg
     
    Last edited: