බජාජ් discover 125 එන්ජින් කෑලි අඩුවට ගන්න තැනක් කියන්න..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,391
    1
    62,017
    113
    Mother Earth
    බොහොම ස්තූතියි උබලට. 🥰 මුලින් පංචිකාවත්ත යනවා හොයන්න. එහෙ ගිහින් සැටිස් නැත්තම් යනවා මිහිරි මෝටර්ස්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,455
    32,182
    113
    සෙට් එකටම තෑන්ක්ස්. මම පන්චිකාවත්ත පැත්තෙ රවුමක් ගහල බලන්නම්. උදව් කරාට තෑන්ක්ස්
    Corona th aragenama waren ban.
     
    • Love
    Reactions: Candid-B

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හෙඩ් ගෑස් කට් (Discovery 125)එකක් තියෙනවා use කලේ නෑ .නිකන් දෙන්න පුළුවන් .මෙගේ bike එක වික්කා .ඒක හදන්න ගත්තේ .ගරාජ් එකේ උන් පරණ එක ගොඩදාල දුන්න .ඕනෙනම් කියන්න
    2013Jul13101050_608x342.jpg