බොහොම ස්තූතියි උබලට. 🥰 මුලින් පංචිකාවත්ත යනවා හොයන්න. එහෙ ගිහින් සැටිස් නැත්තම් යනවා මිහිරි මෝටර්ස්.
Candid-B Well-known member Apr 25, 2019 35,399 1 62,025 113 Mother Earth Jan 18, 2021 #21 බොහොම ස්තූතියි උබලට. මුලින් පංචිකාවත්ත යනවා හොයන්න. එහෙ ගිහින් සැටිස් නැත්තම් යනවා මිහිරි මෝටර්ස්.
Aktamge Well-known member Oct 13, 2010 5,165 592 113 36 @Kalutara Jan 18, 2021 #22 SPARE PARTS aduwata oni nam kiyapan support akak denam Reactions: Candid-B
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jan 18, 2021 #23 bump. Reactions: kinkon and Candid-B
jhnnwp Well-known member Jan 6, 2012 44,459 32,187 113 Jan 18, 2021 #24 Candid-B said: සෙට් එකටම තෑන්ක්ස්. මම පන්චිකාවත්ත පැත්තෙ රවුමක් ගහල බලන්නම්. උදව් කරාට තෑන්ක්ස් Click to expand... Corona th aragenama waren ban. Reactions: Candid-B
Candid-B said: සෙට් එකටම තෑන්ක්ස්. මම පන්චිකාවත්ත පැත්තෙ රවුමක් ගහල බලන්නම්. උදව් කරාට තෑන්ක්ස් Click to expand... Corona th aragenama waren ban.
War Fighter Well-known member Mar 22, 2017 9,145 1 28,741 113 Jan 18, 2021 #25 මරදානේ ජයන්ත වීරසේකර මාවතේ තියෙන bike spare parts කඩවල බලන්න Reactions: The Kingslayer and NRTG
wca Well-known member Nov 14, 2017 2,949 5,290 113 Feb 2, 2021 #26 හෙඩ් ගෑස් කට් (Discovery 125)එකක් තියෙනවා use කලේ නෑ .නිකන් දෙන්න පුළුවන් .මෙගේ bike එක වික්කා .ඒක හදන්න ගත්තේ .ගරාජ් එකේ උන් පරණ එක ගොඩදාල දුන්න .ඕනෙනම් කියන්න Reactions: Walter Hartwell White
හෙඩ් ගෑස් කට් (Discovery 125)එකක් තියෙනවා use කලේ නෑ .නිකන් දෙන්න පුළුවන් .මෙගේ bike එක වික්කා .ඒක හදන්න ගත්තේ .ගරාජ් එකේ උන් පරණ එක ගොඩදාල දුන්න .ඕනෙනම් කියන්න