බජාජ් discover 125 එන්ජින් කෑලි අඩුවට ගන්න තැනක් කියන්න..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,038
    113
    Mother Earth
    Discover 125 valve set එකකුයි Oil sealලුයි packing set එකයි local bore එකකුයි ගන්න තැනක් කියන්න. බජාජ් dealer කියල ගහන් ඉන්න තැන් වල එක එක කැරි ගණන් කියන්නෙ. උන් පැකින් සෙට් එක කඩලා වෙන වෙනම විකුණන්නේ. මහම ජරාම යක්කු ඉන්නෙ. අර head gasket එක විතරක් රුපියල් 800ක් කිව්වා. කොළබ හරි පිළියන්දල හරි අඩුවට ගන්න තැන් දන්නව නම් පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක් බ්‍රෝ.. :-(
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස

    maligawatte neda unge head office eka tynne ekata ghn blnna nattan 0765700600 oya number ekata whatapps msg ekak danna original badu genallama denawa. bajajlagema service ekak parts delivery karana. ubata labeta ganna nan oni. panchikawatta tma
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,038
    113
    Mother Earth
    සෙට් එකටම තෑන්ක්ස්. මම පන්චිකාවත්ත පැත්තෙ රවුමක් ගහල බලන්නම්. උදව් කරාට තෑන්ක්ස්
     
    • Love
    Reactions: THE-X

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    ඩීලර්ගෙන් ගන්න එක හෙන බොරුවැඩක්.

    චේන් ස්පොකට් එහෙම බජාජ් නමින් ආවට ඇතුලෙ තියෙන්නෙ ඩයමන්ඩ් හෝ රෝලන්ඩ් කියල බ්‍රෑන්ඩ් එකක්. ඒ බ්‍රෑන්ඩ් එකම පිටින් බජාජ් එකේ ගාණට බාගෙකට වඩා අඩුවට ගන්න පුලුවන්.

    පිටින් ගන්න තියෙන හොඳම බ්‍රෑන්ඩ් එක අහල ගන්න.

    හැබැයි සමහර පැකින් වර්ග, එයා ෆිල්ටර් එහෙම ජෙනුයින් දාන්න ඕන ඒව තියෙනව.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,038
    113
    Mother Earth
    උබලට කියන්න මම දැන් ඩීලර් තැන් තුනකින් ඇහුවා bore එක කීයද කියල. මහලොකුවට discount දාල දෙන්නම් කියනවා හෙන හෙන ලොකු ගණන්. ඒත් උන් ගන්න ගාන ගන්නවා. රුපියල් 9800/=LKR ගහල තියෙන එක කාබන් පෑනෙන් කපලා 13,800ක් ගහල. ආයෙ ඒකට 15% ඩිස්කවුන්ට් දීලා 11,500/= ට දෙන්නම්ලු. තව තැනකින් 10,800/= ට දෙන්නම්ලු. තනිකර හූරන් කෑමක් බන් මුන් කරන්නෙ. එපා වෙනවා ඇවිදලම. සල්ලි නෑ බන් ඒකයි හතර වටේ ඇවිදල හරි කීයක් හරි අඩුවට කර ගන්න බලන්නෙ. තව තැනකින් local bore එක දනේනම් කිව්වා 5,100/=යි. අර packing set එක කඩලා වෙන වෙනම විකුණන්නෙ මේ කැරි බල්ලො. head gasket එක රුපියල් 800ක්. කාට කියන්නද බන්. සල්ලි තිබ්බා නම් කීය හරි දීල ගන්නවා මෙච්චර දුක් විඳන්නෙ නැතුව. ඒත් මේ කැරියොන්ගෙ කළුකඩ වෙළඳාම නිසා අප්පිරියයි. උබලත් කවදාවත් හදිස්සි වෙලා මේ වගේ දේවල් ගන්න එපා.
     
    uba ara mama dapu number rkata cll ekak dala blpnko..
     
    • Like
    Reactions: Candid-B and THE-X

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    උබලට කියන්න මම දැන් ඩීලර් තැන් තුනකින් ඇහුවා bore එක කීයද කියල. මහලොකුවට discount දාල දෙන්නම් කියනවා හෙන හෙන ලොකු ගණන්. ඒත් උන් ගන්න ගාන ගන්නවා. රුපියල් 9800/=LKR ගහල තියෙන එක කාබන් පෑනෙන් කපලා 13,800ක් ගහල. ආයෙ ඒකට 15% ඩිස්කවුන්ට් දීලා 11,500/= ට දෙන්නම්ලු. තව තැනකින් 10,800/= ට දෙන්නම්ලු. තනිකර හූරන් කෑමක් බන් මුන් කරන්නෙ. එපා වෙනවා ඇවිදලම. සල්ලි නෑ බන් ඒකයි හතර වටේ ඇවිදල හරි කීයක් හරි අඩුවට කර ගන්න බලන්නෙ. තව තැනකින් local bore එක දනේනම් කිව්වා 5,100/=යි. අර packing set එක කඩලා වෙන වෙනම විකුණන්නෙ මේ කැරි බල්ලො. head gasket එක රුපියල් 800ක්. කාට කියන්නද බන්. සල්ලි තිබ්බා නම් කීය හරි දීල ගන්නවා මෙච්චර දුක් විඳන්නෙ නැතුව. ඒත් මේ කැරියොන්ගෙ කළුකඩ වෙළඳාම නිසා අප්පිරියයි. උබලත් කවදාවත් හදිස්සි වෙලා මේ වගේ දේවල් ගන්න එපා.
    මචං උබ bike එක හදාගත්තට පස්සේ thread එකක් දාන්න .
    ගියපු වියදම්, ලබපු අත්දැකීම් ගැන .
     
    dcpriya

    Member
    Nov 11, 2013
    7
    2
    3

    Mihiri Motors Pvt Ltd
    - Homagama​

    16 January at 21:03 ·

    Pro-Taper Handle Bar With Setting Kit.
    Available for a very reasonable price in 5 different colors.
    Wholesale purchase: +94 777 569060
    Retail purchase: +94 112 748199

    1610961957051.png

    ------ Post added on Jan 18, 2021 at 2:56 PM

    Mihiri Motors Pvt Ltd - Homagama​

    16 January at 21:03 ·

    Pro-Taper Handle Bar With Setting Kit.
    Available for a very reasonable price in 5 different colors.
    Wholesale purchase: +94 777 569060
    Retail purchase: +94 112 748199

    1610961957051.png

    ------ Post added on Jan 18, 2021 at 2:56 PM
    ------ Post added on Jan 18, 2021 at 2:57 PM
     
    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    733
    682
    93
    Kumara motors piliyandala. Kells pass karala kasbawa paththata wenna left side. Try karala balapan