බජාජ් RE60 අඩුමිල මෝටර් රථය මෙරටට

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    oka genna awasara denawanam tuk tuk nogenalla inna oni..ehema unaa nam goda..anika oka lokuwata hit wena ekak nam naa..gennana company eka eka hethuwak..anika minissu meka awata passe mekata udin ekak thamai ganna try karanne..hariyata india wala NANO fail unaa wage :)..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තුක් විතරක් කිව්වලු. මේ පින්තූරෙ බොහෝදේ පවසාවි.
    bajaj-re60-expo-2014-images-12.jpg

    හුලං පෙත්තගේ බර කිලෝ 400 යි.
    ඇන්ජිම 200 සීසී :P
    මහා භාරතෙන් කියන විදිහට සේෆ්ටි ෆීචර්ස් advanced safety features + Seat belts :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    තුක් විතරක් කිව්වලු. මේ පින්තූරෙ බොහෝදේ පවසාවි.

    හුලං පෙත්තගේ බර කිලෝ 400 යි.
    ඇන්ජිම 200 සීසී :P
    මහා භාරතෙන් කියන විදිහට සේෆ්ටි ෆීචර්ස් advanced safety features + Seat belts :P
    මේ ඩක්කුව ආවට මයික්‍රො වැටෙන්නෙ නැහැ. ගමේ බයියට පිස්සු:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලක්ෂෙකට වගේ පාඩු නැහැ....කඩේ යන්න වගේ හොදයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය කාර් එක ආව කියල මයික්‍රො වැටෙන්නෙ නැහැ. බලපන් හැටි විතරක් සැමන් ටින් එකක් වගේ

    අඩේ කාර් එක කියලා කාර් වලට අවනම්බු කරන්න එපා. :growl: ඩක්කුව වගේ එකක් නම් ගැලපෙනවා.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මොන සුට්ටක්ද යකෝ මේ... ත්‍රිවිල් තව හොදයි වගේ.... මං දැනගන්න අහන්නේ මයික්‍රෝ එකෙන් ලංකාවේ වාහන හදනවද.? නැත්නම් අසේම්බල් කරන එක ද කරන්නේ.?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මේ ඩක්කුව ආවට මයික්‍රො වැටෙන්නෙ නැහැ. ගමේ බයියට පිස්සු:lol:

    ඔය කාර් එක ආව කියල මයික්‍රො වැටෙන්නෙ නැහැ. බලපන් හැටි විතරක් සැමන් ටින් එකක් වගේ

    pissu katada kiyala penawa dapu comments dakkama :lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ලක්ෂෙකට වගේ පාඩු නැහැ....කඩේ යන්න වගේ හොදයි
    pissuda yako 3 wheel ekath laksa 4 panala,ehew eke meka 8k wath wei,mala jarawa

    200 cc bn
    kawuda oya mala jarawal ganne
    anika okata cabinat approval eka hambenneth na

    aluthen cabinet paper ekak hadanna yanawalu,nolabunoth nam hodai ban,oka awoth mala huyannak wenne...

    මොන සුට්ටක්ද යකෝ මේ... ත්‍රිවිල් තව හොදයි වගේ.... මං දැනගන්න අහන්නේ මයික්‍රෝ එකෙන් ලංකාවේ වාහන හදනවද.? නැත්නම් අසේම්බල් කරන එක ද කරන්නේ.?

    Lorance lokka hadanna thamai ban wadeta atha gahuwe,Basila thamai wade kawe Koean magulak set karala,habai adatath micro eken eliyata ena ewa hodai me indian jarawal walata wadiya... :growl: meka ape un ganne nathuwa inna ona, ara tata nano eka gatta wage rallata mekath giyoth aniwa micro ekata padu wenawa...

    ai ban ape ewunta indian labbawal wlata p*ka denne nathuwa,Lorance lokkata help karala ape deyak hadaganna udaw karanna bari???
     
    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    මිනී පෙට්ටි කාරයන්ට දෙයියන්ගේම පිහිටයි…. වෙන රටවල පාලකයෝ තමුන්ගේ ජනතාව ගැන හිතනවා… අපේ රටේ ජනතිපති ඉන්දියාවේ වෙළඳපල ගැන හිතනවා..

    :yes::yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Meka wenama wargayak tama meka karaththa wargayak hatiyata register karanam hari:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොන සුට්ටක්ද යකෝ මේ... ත්‍රිවිල් තව හොදයි වගේ.... මං දැනගන්න අහන්නේ මයික්‍රෝ එකෙන් ලංකාවේ වාහන හදනවද.? නැත්නම් අසේම්බල් කරන එක ද කරන්නේ.?

    චීන සහ කොරියන් ඒවා ගෙනල්ල බැජ් ගහනවා :yes: