බජාජ් RE60

CeylonVideoOne

Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon
    Bajaj RE60

    ඉන්දියානු බජාජ් සමාගම විසින් නිපදවූ පළමු මෝටර් රථය වන RE60 අඩුමිල මෝටර් රථය මෙරට වෙළඳපොළට හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට අවශ්‍යව තිබෙන බවත් එයට අදාළ කටයුතු මේ වනවිට සිදුවෙමින් තිබෙන බවත් අනාවරණය වේ.

    මෙම මෝටර් රථය මෙරට වෙළඳ පොළට හඳුන්වා දීමට සූදානම් වන මෙරට බජාජ් නියෝජිතයා වන ඩේවිඩ් පීරිස් සමාගම මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබෙන්නේ මෙම මෝටර් රථය වෙනම වර්ගයක් (different category) යටතේ ලියාපංදිචි කරන ලෙසයි.

    කෙසේවෙතත්, මෝටර් රථ ලියාංපදිචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ දක්වා එම කටයුතු සිදුකර නොමැත.

    මෙහිදී, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මෙම මෝටර් රථය ලියාපදිංචි කිරීම සඳහා වෙනමම වර්ගයක් ඇතිකළ යුතු අතර එයට අදාළව මෝටර් රථ ප්‍රවාහන පනත වෙනස් කළ යුතුවේ. එය කළ හැක්කේ කැබිනට් මණ්ඩල අනුමැතිය තුළින් බව ඩේවිඩ් පීරිස් සමාගම සඳහන් කර තිබේ.
    සමාගම පවසා තිබෙන්නේ වාහනයේ සවිස්තර තොරතුරු සඳහන් කරමින් මෙයට අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කර අනුමැතිය සඳහා මේ වනවිට යවා තිබෙන බවයි.

    මෙම කැබිනට් අනුමැතිය ලැබුණු විගසම ලංකාවට RE60 මෝටර් රථය හඳුන්වාදෙන බව සමාගම පවසා ඇත.



    Bajaj-RE60-7.jpg


    Bajaj-RE60.jpg

    Adaderana
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    oka india wala nam release wela godak kal.
    patta cha ban athula nam
    eliyath ithin lassana nane
    .

    :frown::frown::frown:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න ඒ පාර ඩක්කුවක් ගේන්න හදන්නේ... තියෙන ත්‍රී වීල් මදිවට ඕවත් ආවහම ඉතිං මරු...
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Oka car ekak nevei, 4 wheeler kiyala okata kiyanne.. 3 wheel valata vada eka hondaknam thiyanawa.. langa kapanna bari eka.