බටහිර ගැත්තන්ට ‘පස්’ කවාපු Sanath Jayasuriya

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මොන බයිලාද ? උගේ ලිපියෙ කොහෙවත් පස් කියන ඉන්ග්‍රීසි වචනෙ තේරුම කියලා නෑ. ඌ කරගෙන තියෙන්නෙ ඉන්ග්‍රීසි භාශාව පිලිබද උගේ තියන නොදැනුම්කම ප්‍රදර්ශනය කරපු එක විතරයි. ඒ අනුව ඌ සනත් ගෙ තියන දුරුවලකමක් සාදාරණය කරන්නත් හදනවා.

    හැබයි මම නම් හිතන්නෙ සනත් ෆස් කියන වචනය මේතන භාවිතා කරානම් එයත් මේතනට එතරම් උචිත වචනයක් නොවෙයි,මොකක්ද ඔබේ අදහස
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    dan me match eka gahala masa eka hamarak withara neda?
    kisima suddek me gana katha kale na neda ?
    sinhala ayama dan me seen eka issarahata adala aragena boruwata randu karanawa...
    anthimata sudda me gana dana gaththama thama nondiya...
    e nisa kata piyagena hitu :D

    මම මේක ඇත්තටම දාන්න හිතුවේ,සනත්ට නිකන් සවුත්තුවට ත්‍රෙඩ් එකක් වැ‍ටුන නිසා,කවුද රන්ඩු වුනේ,මම නම් කත් එක්කවත් රන්ඩු කරගත්තෙ නැ:):)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැබයි මම නම් හිතන්නෙ සනත් ෆස් කියන වචනය මේතන භාවිතා කරානම් එයත් මේතනට එතරම් උචිත වචනයක් නොවෙයි,මොකක්ද ඔබේ අදහස
    මම බලපු විඩියෝවෙ නං සද්දෙ පැහැදිලි මදි සනත් ඇත්තටම කිව්වෙ පස්ද fuzzද කියලා කියන්න. fuzz කියලා කිව්වා නං ඒකත් උචිත නෑ.
     
    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    හරි බන් සනත් වැරද්දක් කරා උනත් නැතත් සුද්දටනේ අමාරුව තියෙන්න ඕනේ.ඉංගිරිසි බාෂාව උගේ නේ.අපේ උන්ටනේ මේ කොහෙවත් නැති අමාරුවක්. ඕක ගැන කතා කරලා රණ්ඩු නොවී හිටු.:D:P
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම බලපු විඩියෝවෙ නං සද්දෙ පැහැදිලි මදි සනත් ඇත්තටම කිව්වෙ පස්ද fuzzද කියලා කියන්න. fuzz කියලා කිව්වා නං ඒකත් උචිත නෑ.

    පස් තමා කිව්වෙ නම්,එත් ඔය මිත්‍රයා කිව්වා වගේ සනත් ඔය කියන ඉංග්‍රිසි වචනය වෙන්නත් බැරි නැ පාවිච්චි කරෙ,එත් මමත් හිතන්නෙ එකත් මෙතනට නම් ගැලපෙන්නෙ නැ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පස් තමා කිව්වෙ නම්,එත් ඔය මිත්‍රයා කිව්වා වගේ සනත් ඔය කියන ඉංග්‍රිසි වචනය වෙන්නත් බැරි නැ පාවිච්චි කරෙ,එත් මමත් හිතන්නෙ එකත් මෙතනට නම් ගැලපෙන්නෙ නැ
    ඉන්ග්‍රීසියෙන් පස් කියන්නෙ කුරුලෑ වල තියෙන වගෙ ඝන වෙච්ච සැරව වලට. ඒක කොහෙත්ම ඔතනට ගැලපෙන්නෙ නෑ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හරි බන් සනත් වැරද්දක් කරා උනත් නැතත් සුද්දටනේ අමාරුව තියෙන්න ඕනේ.ඉංගිරිසි බාෂාව උගේ නේ.අපේ උන්ටනේ මේ කොහෙවත් නැති අමාරුවක්. ඕක ගැන කතා කරලා රණ්ඩු නොවී හිටු.:D:P

    හා හා,සනත්ට තියන කැමැත්තටයි දැම්මෙ,එ මනුස්සයාව නොන්ඩි කරලා ත්‍රෙඩ් එකක් වැටිලා තිබුනා,අනික කවුද දැන් ගහගත්තෙ කියන්න බලන්න
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉන්ග්‍රීසියෙන් පස් කියන්නෙ කුරුලෑ වල තියෙන වගෙ ඝන වෙච්ච සැරව වලට. ඒක කොහෙත්ම ඔතනට ගැලපෙන්නෙ නෑ.

    අන්න එක තමා රංග අයියා මෙහෙම පොස්ට් එකක් දාන්න අදහස් කරන්න ඇත්තෙ සහෝ (අපේ ලංකාවේ කලු සුද්දො මේ මනුස්සයාට හිනා වෙන හින්දා),මොකද එයා හොඳින්ම දන්නවා සනත් මෙතන භාවිතා කරන්න ඇත්තෙ ඔය කියන ෆස් එක නොවන බව,ඇ අපි මේක ලොකු ප්‍රශ්නයක් කර ගෙන ඇති හැඩයි:rolleyes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,594
    6,338
    113
    machan hina geya ban:lol:.pas kewwata therun na passe theruna පස් keyana aka. koma hari thane hatiyata dunna wade sanath lokka:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අන්න එක තමා රංග අයියා මෙහෙම පොස්ට් එකක් දාන්න අදහස් කරන්න ඇත්තෙ සහෝ (අපේ ලංකාවේ කලු සුද්දො මේ මනුස්සයාට හිනා වෙන හින්දා),මොකද එයා හොඳින්ම දන්නවා සනත් මෙතන භාවිතා කරන්න ඇත්තෙ ඔය කියන ෆස් එක නොවන බව,ඇ අපි මේක ලොකු ප්‍රශ්නයක් කර ගෙන ඇති හැඩයි:rolleyes:
    කාටවත් මේක ප්‍රශ්නයක් වෙලා නං තිබුනෙ නෑ. රංගගෙ හිනමානය නං මේක ප්‍රශ්නයක් කරගෙන.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කාටවත් මේක ප්‍රශ්නයක් වෙලා නං තිබුනෙ නෑ. රංගගෙ හිනමානය නං මේක ප්‍රශ්නයක් කරගෙන.

    ඇයි දැක්කෙ නැද්ද මේකෙම ත්‍රෙඩ් එකක් ගියා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි දැක්කෙ නැද්ද මේකෙම ත්‍රෙඩ් එකක් ගියා
    ත්‍රෙඩ් ගියාට කාටවත් ඒකෙ ප්‍රශ්නයක් තිබුනෙ නෑනෙ සනත් එක්ක ? හිනායන වැඩක් උනා, ඒකට කට්ටිය හිනා උනා, එතනින් ඒක ඉවරයි.
    මේක ගැන පත්තර වල ගියාද ? නැත්තං රෙඩියෝඑකේ වත් ගියාද ? අඩුම ගානෙ සිරසෙ ව්ත් ගියාද ?
     
    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    හා හා,සනත්ට තියන කැමැත්තටයි දැම්මෙ,එ මනුස්සයාව නොන්ඩි කරලා ත්‍රෙඩ් එකක් වැටිලා තිබුනා,අනික කවුද දැන් ගහගත්තෙ කියන්න බලන්න

    එක තමයි බන් මමත් කිව්වේ සුද්දට නෙමෙයි අපේ උන්ටනේ අමාරුව තියෙන්නේ කියල.
    නෑ බන් මම කිව්වේ අපි වාද කරලා වැඩක් නෑ කියල..හී හී.:)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ත්‍රෙඩ් ගියාට කාටවත් ඒකෙ ප්‍රශ්නයක් තිබුනෙ නෑනෙ සනත් එක්ක ? හිනායන වැඩක් උනා, ඒකට කට්ටිය හිනා උනා, එතනින් ඒක ඉවරයි.
    මේක ගැන පත්තර වල ගියාද ? නැත්තං රෙඩියෝඑකේ වත් ගියාද ? අඩුම ගානෙ සිරසෙ ව්ත් ගියාද ?

    :):cool:ඇත්ත ඇත්ත කතාවත්,මම නම් මේක දාන්න හිතුවේ අර ගිය ත්‍රෙඩ් එක හින්දා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොන බයිලාද ? උගේ ලිපියෙ කොහෙවත් පස් කියන ඉන්ග්‍රීසි වචනෙ තේරුම කියලා නෑ. ඌ කරගෙන තියෙන්නෙ ඉන්ග්‍රීසි භාශාව පිලිබද උගේ තියන නොදැනුම්කම ප්‍රදර්ශනය කරපු එක විතරයි. ඒ අනුව ඌ සනත් ගෙ තියන දුරුවලකමක් සාදාරණය කරන්නත් හදනවා.

    :yes::yes: බැරි වැඩ නොකර තමන්ගෙ ස්ටේටස් එක තියන් හිටහන් ... සනත් කියන්නෙ අපි කොච්චර ගරු කරන පුද්ගලයෙක්ද :)
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    දුස්රා කියන වචනය දැන් සුද්දොත් කියන්නෙ ''ඩූස් රා කියලා....
    දුස්රා කියන්නෙ හින්දි වචනයක්
    දුස්රා =The other one
    ඔහොම ගිහින් පස් කියන වචනෙත් ක්‍රිකට් ශබ්දකෝෂයට එක් වෙන්න බැරි නෑ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දුස්රා කියන වචනය දැන් සුද්දොත් කියන්නෙ ''ඩූස් රා කියලා....
    දුස්රා කියන්නෙ හින්දි වචනයක්
    දුස්රා =The other one
    ඔහොම ගිහින් පස් කියන වචනෙත් ක්‍රිකට් ශබ්දකෝෂයට එක් වෙන්න බැරි නෑ.

    ඔව් ඔව් අයියා වෙන්න බැරි නැ උනොත් හොඳයි:yes::);)