මොන බයිලාද ? උගේ ලිපියෙ කොහෙවත් පස් කියන ඉන්ග්රීසි වචනෙ තේරුම කියලා නෑ. ඌ කරගෙන තියෙන්නෙ ඉන්ග්රීසි භාශාව පිලිබද උගේ තියන නොදැනුම්කම ප්රදර්ශනය කරපු එක විතරයි. ඒ අනුව ඌ සනත් ගෙ තියන දුරුවලකමක් සාදාරණය කරන්නත් හදනවා.
හැබයි මම නම් හිතන්නෙ සනත් ෆස් කියන වචනය මේතන භාවිතා කරානම් එයත් මේතනට එතරම් උචිත වචනයක් නොවෙයි,මොකක්ද ඔබේ අදහස



.pas kewwata therun na passe theruna පස් keyana aka. koma hari thane hatiyata dunna wade sanath lokka
ඇත්ත ඇත්ත කතාවත්,මම නම් මේක දාන්න හිතුවේ අර ගිය ත්රෙඩ් එක හින්දා