බටහිර ගැත්තන්ට ‘පස්’ කවාපු Sanath Jayasuriya

King GBN

Well-known member
  • Jan 29, 2012
    3,415
    643
    113
    pallekele
    උබට ගොඩක් ගරු කරනවා මචන් මේ thread එක දැම්මට කලින් thread වගයක් දැක්කා මෙකට හිනාවෙලා නමුත් මෙක තමා නියම thread මචන් එල ස්තුතියි

    :yes::yes::yes::yes:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මේක ලියපු කෙනාත් තමාගේ නොදැනුවත්කම ප්‍රදර්ශණය කරලා තියනවා. :rolleyes:

    මෙතනදී දූවිලි කියන වචනයට ආදේශකයක් විදිහට පස් කියන වචනය භාවිතා කරන්න බැහැ..

    'පස් එළියට එනවා' කියන්නේ එම තණ තීරුව ක්‍රිකට් ගැසීමට නුසුදුසු ඉතාම දුර්වල තත්වයේ එකක් කියන එක (තණ තීරුවකට තට්ටු ගණනාවක් තිබෙනවා. මම දන්න තරමින් ගැලවෙන පස් තට්ටුවක් නම් නැහැ ).

    'දූවිලි එළියට එනවා' කියන එක නම් හරි...

    ඊ ළඟට pus කියන්නේ සැරව.. ඒ නිසා අනාගතයේදී පස් කියලා වචනයක් එකතු වෙයි කියන කථාව ගැටළු සහගතයි.

    මෙතනදී සනත් වැරදි දෙකක්ම කරලා තියනවා... නමුත් මේ සම්බන්ධයෙන් සනත්ට හිනා වෙන එක වැරදියි...

    ඒ හැසිරීම පිටුපස තියෙන්නේ සිංහල අස්සට ඉංග්‍රීසි රිංගවීම ගෞරවයක් හැටියටත් ඉංග්‍රීසි අස්සට සිංහල රිංගවීම නොදැනුවත්කමක් හැටියට දකින පරගැති මානසිකත්වයයි.

    කොහොම උනත් අන්තර්ජාතික ඉංග්‍රීසි නාලිකාවක ඉංග්‍රීසි නිවේදකයෙක් හැටියට සේවය කරන විට ඉංග්‍රීසි නිවැරදිව යොදා ගන්න වගකීමක් තියනවා...:yes:

    ඌන පූර්ණයක් හැටියට - 'බැරි බැරියාව' හා 'අස්වැද්දවීම' යන වචන ඉංග්‍රීසියට එකතු වී තිබෙනවා....

    :yes: තිතටම හරි...
    අනික මචන් රවි ශ්‍රාස්ති හරි පකිස්ථාන් කාරයෙක් හරි නිවේදන කටයුතු කරද්දි උන්ගේ භාෂාව විදේශිකයන්ට ගෙනියන් ඕනා කියලා වචන එකතු කලොත් අපි තේරැම් ගන්නේ කොහොමද???
    ඒ වගේම තමයි සහෝ සිංහල අස්සට ඉංග්‍රීසි දාන එක පර ගැති කමක් නම් ඉංග්‍රීසි අස්සට සිංහල දාන එකත් වීර කමක් නෙවි කියන සරල දේ වටහා ගන්න ඕනා බොරැ විරත්වයක් මවා පාන්නේ නැතිව. උන් කලත් වැරද්ද වැරැද්දමයි සිංහලයෙක් කලත් වැරැද්ද වැරැද්දමයි..
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    හරි බන් සනත් වැරද්දක් කරා උනත් නැතත් සුද්දටනේ අමාරුව තියෙන්න ඕනේ.ඉංගිරිසි බාෂාව උගේ නේ.අපේ උන්ටනේ මේ කොහෙවත් නැති අමාරුවක්. ඕක ගැන කතා කරලා රණ්ඩු නොවී හිටු.:D:P

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සනත් ට වඩා නානවා රංග.සනත් ගේ mistake එක ලොකු අඩුවක් නෙමේ.මොකද සනත් මුල ඉදන්ම බොරින්.ප්‍රේක්ෂකයෝ ගරු කරන්නේ සනත් හොද ක්‍රීඩකයෙක් නිසා.
    හැම රෙද්දකටම සිංහල බෞද්දකම ගාවගෙන බොරු ජාතිවාදයක් පෙන්නගෙන රංගල කරන ගොන් වැඩ නිසා වෙන්නේ රටම ගරු කරන හොද ක්‍රීඩකයෙක් ප්‍රේක්ෂකයෝ ඈත වෙන එක.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනිවාර්යෙන් දැන් ඉංග්‍රීසි භාෂාවෙ වචන ගොඩක් අපි අතර භාවිතාවෙනව
    ඒත් අපේ වචනත් ඉංග්‍රීසියට ගෙනියන්ඩත් පුලුවන්නමි ගොඩක් වටිනව :yes::yes:
    අපේ පොඩි රට ලෝකෙට ඔසවා තබන ක්‍රිකට් ක්‍රිඩාවෙන්ම ඒක කරන්ඩ පුලුවන්නමි ඒක හොදයි
    (ක්‍රිකට් කයන එකේ සිංහල වචනේ මොකක්ද :rolleyes::rolleyes:)


    ahaa,,onna anduwata denna gaytta