උබට ගොඩක් ගරු කරනවා මචන් මේ thread එක දැම්මට කලින් thread වගයක් දැක්කා මෙකට හිනාවෙලා නමුත් මෙක තමා නියම thread මචන් එල ස්තුතියි




ඔක ලියපු එකා දන්නවද දන්නෙ නෑ පස් කියලා ඉංග්‍රීසි වචනයක් තියන විත්තිය.

මේක ලියපු කෙනාත් තමාගේ නොදැනුවත්කම ප්‍රදර්ශණය කරලා තියනවා.
මෙතනදී දූවිලි කියන වචනයට ආදේශකයක් විදිහට පස් කියන වචනය භාවිතා කරන්න බැහැ..
'පස් එළියට එනවා' කියන්නේ එම තණ තීරුව ක්‍රිකට් ගැසීමට නුසුදුසු ඉතාම දුර්වල තත්වයේ එකක් කියන එක (තණ තීරුවකට තට්ටු ගණනාවක් තිබෙනවා. මම දන්න තරමින් ගැලවෙන පස් තට්ටුවක් නම් නැහැ ).
'දූවිලි එළියට එනවා' කියන එක නම් හරි...
ඊ ළඟට pus කියන්නේ සැරව.. ඒ නිසා අනාගතයේදී පස් කියලා වචනයක් එකතු වෙයි කියන කථාව ගැටළු සහගතයි.
මෙතනදී සනත් වැරදි දෙකක්ම කරලා තියනවා... නමුත් මේ සම්බන්ධයෙන් සනත්ට හිනා වෙන එක වැරදියි...
ඒ හැසිරීම පිටුපස තියෙන්නේ සිංහල අස්සට ඉංග්‍රීසි රිංගවීම ගෞරවයක් හැටියටත් ඉංග්‍රීසි අස්සට සිංහල රිංගවීම නොදැනුවත්කමක් හැටියට දකින පරගැති මානසිකත්වයයි.
කොහොම උනත් අන්තර්ජාතික ඉංග්‍රීසි නාලිකාවක ඉංග්‍රීසි නිවේදකයෙක් හැටියට සේවය කරන විට ඉංග්‍රීසි නිවැරදිව යොදා ගන්න වගකීමක් තියනවා...
ඌන පූර්ණයක් හැටියට - 'බැරි බැරියාව' හා 'අස්වැද්දවීම' යන වචන ඉංග්‍රීසියට එකතු වී තිබෙනවා....
තිතටම හරි... හරි බන් සනත් වැරද්දක් කරා උනත් නැතත් සුද්දටනේ අමාරුව තියෙන්න ඕනේ.ඉංගිරිසි බාෂාව උගේ නේ.අපේ උන්ටනේ මේ කොහෙවත් නැති අමාරුවක්. ඕක ගැන කතා කරලා රණ්ඩු නොවී හිටු.![]()










අනිවාර්යෙන් දැන් ඉංග්‍රීසි භාෂාවෙ වචන ගොඩක් අපි අතර භාවිතාවෙනව
ඒත් අපේ වචනත් ඉංග්‍රීසියට ගෙනියන්ඩත් පුලුවන්නමි ගොඩක් වටිනව
අපේ පොඩි රට ලෝකෙට ඔසවා තබන ක්‍රිකට් ක්‍රිඩාවෙන්ම ඒක කරන්ඩ පුලුවන්නමි ඒක හොදයි
(ක්‍රිකට් කයන එකේ සිංහල වචනේ මොකක්ද)