බටහිර පොන්නයොන්ට චූ යනවා ඇති😂😂

Emios

Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    What are you talking about? Ukraine has the right to do whatever is best for them. Just because some man child dislikes something he has no right to invade a sovereign country. Do me a favor and read about the rights of a country before writing your next post.
    Its not the right of a country nato expansion is the problem.If russia movea to mexico how would the usa react?
     
    • Like
    Reactions: redux

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඇයි රුසියාවට සපෝට්? මොකක්ද හේතුව? මම සපෝට් යුක්‍රේන් එවුන්ට. දැන් අපි උපකල්පනය කරමු, රුසියා යුක්‍රේන් ප්‍රශ්නය 80' ගණන් වල ලංකාවට සම්බන්ධ කරලා. ලංකාවේ උතුරේ කඳුකරයේ දෙමළ මිනිස්සු ඉන්නවා. ඉන්දියාවට ඇත්තටම හේතු තියෙනවා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා උතුරු නැගෙනහිර පළාත්වලත් කඳුකරයේත් වෙනම රටක් හදන්න. පුටිං කළා වගේ රාජිව් ගාන්ධිත් තීරණය කරනවා හමුදා එවල කෑලි කඩල ස්වාධීන රටවල් 3ක් හැදුවා කියන්න. අපිට යුක්‍රේන් එවුන්ට තියෙන සහයෝගයවත් බටහිරෙන් ලැබෙන්නේ නෑ. මොකද කළු ජූලිය නිසා දෙමළ මිනිස්සු ගැන අනුකම්පාවක් බටහිර රටවල්වලට තියෙන නිසා. ඇත්තටම පුටිං කළා වගේ රාජිව් ගාන්ධිත් කළා නම් අද ලංකාව කෑලි 3ක්. එහෙමත් නැත්නම් මෙහෙම හිතමු අනාගතේ ලංකාවේ ප්‍රශ්නේ වකුරු වෙලා කවුරුහරි පුටිං වගේ එකෙක් ඉන්දියාවේ අගමැති වෙලා ලංකාව බෙදන්න තීරණය කලොත් මොකද වෙන්නේ? ඉතින් යුක්‍රේන් මිනිස්සුන්ට මම සපෝට්. රටේ ප්‍රශ්ණ රට ඇතුළේ විසඳගන්න ඕන.
    මේක තමා මාත් කියන්නෙ. මම රුසියාවට, පූටින් ට කැමති උනත් මේ කරන්නෙ වැරදි වැඩක්.
    ඔතන වෙනස තමා, අපි චීනට හරි කාට හරි මෙහේ ඇවිත් ආමි බේස් දාන්න කියල ඉන්දියාවට ඇණයක් වෙන්න ගියේ නැති එක.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    අනිත් එක මචං රුසියාව ඇමරිකාවත් එක්ක යුද්දෙකට ආවොත් අනිවාර්යයෙන් චීනයත් උතුරු කොරියාවත් රුසියාව එක්ක එකතු වෙනවා එතකොට ඇමරිකාවට කොහොමත් බලයක් නැහැ
    paka thama. uba hithene uba school eke wali dagathama wena class wala unwa ekkan enawa wage seen 1 kiyalada meka. gon hutha
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔසී , යුකේ, ෆ්‍රරාන්ස්, ජර්මනි, ජැපෑන්, ඉන්ඩියා , සෞදි, සවුත් ඇෆ්‍රිකා, දකුනු කොරියාව , කැනඩා . මුං කට පියන් ඉදීනේද
    උඹ ඔය උඩින් කියපු එකෙක්වත් සෙනික පුක් දැවිලි කාරයෝ නෙමේ
    එහෙම ඉන්නේ චිනෙයි රුසියාවයි විතරයි
    දුවන කොච්චියට බෙල්ල තියන්න උනත් ලැස්ති සහ හයිය හත්තිය තියෙන්නේ උන් 2ට විතරයි

    අනික් උන් හයිය තිබ්බත් 1000 පාරක් හිතනවා
    සෙනික තීරණ නෑ ලෝවෙත් (ඔසී, ප්‍රරාන්ස්, ඉන්ඩියා , ජපැන්, උඹ හිතනවද ලොවෙත් ඉස්සරහට එයි කියලා??)
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේ 2ක දෙකක් නෙහ්.

    යුක්‍රෙන් නේටොවට ජොයින් වෙන්න යන එක වෙන්න ඕන හේතුව. උන් පාඩුවෙ හිටිය නන් දෙපැත්ත බැලන්ස් කරගෙන, ඕක නොවෙන්න තිබුනා.

    ලන්කාව ඉන්දියාවෙ security interest වලට අවනතයි. අර දුපත් වල Chinese wind mill project එකත් නැවැත්තුවනෙ.

    ලන්කාව චීනගෙ මිලිටරි බේස් එකක් වගෙ එකක් ගහන්න ආවොත් නන් ඉන්දියාව ගහයි.

    ඒ ඇරෙන්න දෙමල මිනිස්සුන්ට වෙනම රටක් අරන් දෙන්න තරන් කැහිල්ලක් උන්ට නැතිව ඇති. එහෙනන් යුද්දෙ ඉවර වෙන්න දෙන්නෙ නෑනෙ.
    වෙනසක් නෑ. ජේ ආර් කියන්නේ යැංකි ඩිකී, ගාන්ධි පවුල සහ ඒ කාලේ කොන්ග්‍රස් ආණ්ඩුව යැංකි සපෝටර්ල නෙවෙයි. ලංකාව ඒ කාලේ ඉන්දියාව ගණන් ගත්තේ නෑ. ඉන්දියාවේ එළදෙන පන්නල මොරාජ් දේසායි දිනුව වගේ අපිත් දිනනවා කියල ඡන්ද කළා, ඉන්දිරා ගාන්ධිට එළදෙන කිව්වා කියල ජේ ආර් එක්ක තරහෙන් හිටිය. ඒ කාලේ ඉන්දිරා ගාන්ධි සපෝට් කලේ මැතිනියට, ගාන්ධි ආපහු බලයට ආවම ලංකාව ඉන්දියාව අතරේ ටෙන්ෂන් එක ගොඩක් වැඩි වෙලා තිබුන. කළු ජූලිය ආව, සිංහල මැරයෝ දෙමළ මිනිස්සු මැරුව, ඉන්දියාවේ තමිල්නාඩුව මහා ඇමති එම්ජීආර් ප්‍රසිද්ධියේ දෙමළ රටක් වෙනුවෙන් පෙනී සිටිය, ලංකාවේ ත්‍රස්ත කල්ලි වලට ආයුධ දුන්න, සල්ලි දුන්න, පුහුණු කළා, දකුණේ හමුදා මෙහෙයුම් කරනකොට ත්‍රස්තවාදීන් පැනල ගියේ ඉන්දියාවට. ඉන්දියාව සහ ලංකාව අතරේ ආර්ථික ප්‍රතිපත්ති වල වෙනසක් තිබුන, ඉන්දියාව ආදී කාලීන ගරා වැටුණු වලව්ව වගේ තිබුන, එත් ලංකාව වේගයෙන් දියුණුවෙමින් තිබුන. ඔය හේතු නිසා ලංකාව ඉන්දියාව අතරේ තිබුනේ ලොකු ටෙන්ෂන් එකක්. ඒ කාලේ කතාවක් තිබුන ඉන්දියාව සැළසුම් හදල තිබුන ලංකාව අල්ලා ගන්න, දිල්ලියේ හමුදා ප්‍රධානීන් ඒ සැළසුම් ගාන්ධිට ඉදිරිපත් කර තිබුන. කොළඹ අල්ලාගන්න හැටි සැළසුම්. ජේආර් හිතුවේ ඉන්දියාව තරහ වුනාට කමක් නෑ, අපට ඇමරිකාව ඉන්නවා කියල. නමුත් ඉන්දියාව එහෙන් තද කරනකොට පරිප්පු දානකොට බල්ලෙක්වත් උදව්වට හිටියේ නෑ.
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    highlights dapanko hoyanna wela na. shape wunoth hodai nath nam aye earth eka hansi thama :dull:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    උඹ ඔය උඩින් කියපු එකෙක්වත් සෙනික පුක් දැවිලි කාරයෝ නෙමේ
    එහෙම ඉන්නේ චිනෙයි රුසියාවයි විතරයි
    දුවන කොච්චියට බෙල්ල තියන්න උනත් ලැස්ති සහ හයිය හත්තිය තියෙන්නේ උන් 2ට විතරයි

    අනික් උන් හයිය තිබ්බත් 1000 පාරක් හිතනවා
    සෙනික තීරණ නෑ ලෝවෙත් (ඔසී, ප්‍රරාන්ස්, ඉන්ඩියා , ජපැන්, උඹ හිතනවද ලොවෙත් ඉස්සරහට එයි කියලා??)
    ඔව් එක පාර එන් නෑ උන් ගහන ගේම් හහන්නේ මොලෙන් නේ . චීනු රුසියන් උන් ඉතින් මිනිස්සු බිලිදීලා තමා ජයග්‍රහන ලබන්න බලන්නේ . ඒක දෙවනි ලෝක යුද්දෙත් රුසියාව පෙන්නුවා චීන ඉතාහාසෙත් මිනිස්සු දාල තමා ගහන්නේ . අපි බලං ඉමු මොකද වෙන්නේ කියලා කවුරුත් ගෙදර පාමුලට නයා එනකම් නම් ඉන් නෑ

    But ukraine ne puka dunne nato ta

    Munta war ekakata yanna be dan.not ready
    ------ Post added on Feb 24, 2022 at 10:22 PM
    ඔව් , එත් රෙඩි වෙයි පට ගාල වෙන කරන්න දෙයක් නෑ . නොවුනොත් බඩු බනිස්
    ------ Post added on Feb 25, 2022 at 12:15 AM
     
    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    6DB5AA29-FAFB-4D08-939A-CC7AA53B2710.jpeg

    පොන්නයෝ ටික මේවට නම් සද්ද නෑ😂👌
     
    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    ඔකටම දැන් යුක්‍රෙන් එකත් දාපන්
    1.)https://elakiri.com/threads/🇨🇦-කැනඩාවේ-මානව-හිමිකම්.1996788/
    2.)https://elakiri.com/threads/කැනඩාවේ-නේවාසික-පාසැලක්-පිහිටි-ස්ථානයක්-අසළ-මිනී-වළවල්-751ක්.1995989/
    3.)https://elakiri.com/threads/අල්කයිදා-සහ-isis-හි-නිර්මාතෘ.1989843/
    4.)https://elakiri.com/threads/ධනවතුන්ට-ප්%E2%80%8Dරමුඛ-එන්නත්කරණය-කොරෝනා-තුරන්කිරීම.1989635/
    5.)https://elakiri.com/threads/මරණය-තෙල්-සහ-ආගම.1988619/
    6.)iraq,syria,afghanistan,vietnam,libya wala nato eken kerepuwa.

    saudi rajapawula විවේචනය karapu madyawediyek turkey wala saudi embassy yedi kaali walata kapala politin bag wala daala packet kerepuwa(turkey බුද්ධි අංශ තහවුරු කලා cctv video ekka okkoma)

    Islamic terriost la bihi karapuwa

    Syria wala thel nidi balen allan huran kana ewa

    Yugoslavia ta bomba dapuwa

    Yemenaye kerene ewa.

    iraq nato eken kerepu uyda aperaada (video clips) released kerepu manussayawa jeewitanthaya dakwa hire yawapuwa.

    japaneta nuclear bomba dapuwa.nuclear bomba daanna kisima hethuwak tibbe na.usa baya una soviet russiawa japan alla gani kiyala.

    දැම්මා මචන්😂👌
     
    මරු අන්න මෙම දාපන් එතකොට් තමා කොයි කවුරුත් කරපුව එලිවෙන්නේ . ඔය ගොඩටම දන් රුසියාවටත් එක් වෙන්න පුලිවන් නේ . තව අඩු චීනේ එකත් එකතු වෙයි. එකතු වෙල මරාගමු .
     
    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    මරු අන්න මෙම දාපන් එතකොට් තමා කොයි කවුරුත් කරපුව එලිවෙන්නේ . ඔය ගොඩටම දන් රුසියාවටත් එක් වෙන්න පුලිවන් නේ . තව අඩු චීනේ එකත් එකතු වෙයි. එකතු වෙල මරාගමු .
    Russia wen civilians latath gahanawada bn😜.USA ehema ukrain alluwanm keeyak marilada ne civilians me welawata😂