බට් කරපු අඹ ගස් වල අඹ රසද බං.කොහෙද එහෙම ගස් ගන්න තියෙන්නේ?මේ වගේ ගස් ටිකක් ගෙදර වත්තේ තියෙනකොට මාර ගති නේද?
![]()
Vilad rasa ne kiyala uba katinda ban kiyanne...ehenam uba Vilad kiyala vena huththak kala thiyenne....![]()



රට අඹ![]()




















ඒ තරම් රස නෑ බන් ඔය විලාඩ් නේ ඔව එහෙමට රස නෑ

අනිත් ගස් ඔක්කොම හරිගියා බන් ... රඹුටන් එක විතරයි එහෙම උනේ ... පස්සෙ මම ගහේ පොතු ඇරල ගෙදරිනුත් බැනුම් ඇහුව ... ඊට පස්සෙ තමයි ගහ ආයෙ පණ ගහල ඇවිල්ල ගෙඩි එන්න ගත්තෙ
ඇඹරැල්ල ගහෙනම් කොයි කාලෙ බැලුවත් ගෙඩි තියෙනව




රට අඹ![]()

රිලවුape patte rilawu ekka bah

Ammooooooo gedi hedena kaleta gahemai.....
Ape gedara thiyenava Rata aba, Vilad & Karthakolomba![]()




![]()
![]()
![]()
![]()
![]()
ගූගල් එකේ පොල් අඹ කියලා ගැහුවම අවේ.
උඹලා පොල් අඹ කල නැද්ද?මන් දෙපාරක් විතර කල තියෙනවා.හැබැයි විසේස රසයක් නැහැ .ගෙඩිය ලොකු නැහැ.එකෙක්ට ගහලා මරන්න පුළුවන්.![]()

පොල් අඹ අහල නෑ බන් කලින්. අර තද කොළ පාට විලාඩ් ගෙඩියේ size එකේම ජාතියද?