බට්_කරපු_අඹ

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බට් කරපු අඹ ගස් වල අඹ රසද බං.කොහෙද එහෙම ගස් ගන්න තියෙන්නේ?මේ වගේ ගස් ටිකක් ගෙදර වත්තේ තියෙනකොට මාර ගති නේද?:D


    12744253_1028121490578335_4838467170326305248_n.jpg



    කෘෂිකර්ම මද්යස්ඨාන වල තියනවා... හැම පළාතටම 3-4ක් තියනවා... එවෑ තියනවා සහෝ ඕවා ගන්න... හැබැයි ඕවෑ වැඩිය රැසක් නෑ. හැබැයි ලස්සනයි...
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අනිත් ගස් ඔක්කොම හරිගියා බන් ... රඹුටන් එක විතරයි එහෙම උනේ ... පස්සෙ මම ගහේ පොතු ඇරල ගෙදරිනුත් බැනුම් ඇහුව ... ඊට පස්සෙ තමයි ගහ ආයෙ පණ ගහල ඇවිල්ල ගෙඩි එන්න ගත්තෙ :D
    ඇඹරැල්ල ගහෙනම් කොයි කාලෙ බැලුවත් ගෙඩි තියෙනව

    අපෙත් රඹුටන් ගහ සවුත්තු උනා.
    ගහේ එක එක පැති වල එක එක විදියේ ගෙඩි.:eek:
    පළවෙනි අවුරුද්දේ විතරයි ගහේ හැම පැත්තෙන්ම එකම විදියට ගෙඩි අවේ.:eek:

    පොතු අරිනවා කිව්වේ කඳේ තුනී තීරුවක් හිටින්න උඩ යට කනෙක්ට් වෙන්න අනික් ටික රවුමට හූරල දන එක නේද?
    මාත් ඕක අපේ අම්බරැල්ල ගහට කරා.
    යන්තන් තටමල තටමල වගේ එක ගෙඩියක් අව.:eek:
    මන් ගහ කපල දැම්මා මස දෙකකට පස්සේ වගේ.:frown:




    රට අඹ :love::love:

    9.gif
    9.gif
    9.gif
    9.gif

    images

    ගූගල් එකේ පොල් අඹ කියලා ගැහුවම අවේ.
    උඹලා පොල් අඹ කල නැද්ද?මන් දෙපාරක් විතර කල තියෙනවා.හැබැයි විසේස රසයක් නැහැ .ගෙඩිය ලොකු නැහැ.එකෙක්ට ගහලා මරන්න පුළුවන්.;):lol:

    ape patte rilawu ekka bah
    රිලවු:)

    images
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Ammooooooo gedi hedena kaleta gahemai..... :love::love::love::love::love::love:

    Ape gedara thiyenava Rata aba, Vilad & Karthakolomba :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    අපේ ගමේ ගෙදර තියෙනවා පත රට අඹ ගස් 3කුයි කොහු අඹ ගහකුයි. ඒත් දැන් ඒ ඉඩම් අත ඇරලා දාල හින්ද ගමේ මිනිස්සු තමයි ඒවට වග කියන්නේ :(:(

    දැන් ඉන්න ගෙදර තියෙනවා පොඩි රට අඹ ගහකුයි විලාඩ් ගහකුයි. මහා ලොකු පලදාවක් නෑ, ඒත් දෙකේම අඹ නම් පට්ටම රහයි :cool:

    කොහු අඹ නියමයි ලුණුකුඩුයි මිරිස්කුඩුයි දාල :cool:

    9.gif
    9.gif
    9.gif
    9.gif

    images

    ගූගල් එකේ පොල් අඹ කියලා ගැහුවම අවේ.
    උඹලා පොල් අඹ කල නැද්ද?මන් දෙපාරක් විතර කල තියෙනවා.හැබැයි විසේස රසයක් නැහැ .ගෙඩිය ලොකු නැහැ.එකෙක්ට ගහලා මරන්න පුළුවන්.;):lol:

    පොල් අඹ අහල නෑ බන් කලින්. අර තද කොළ පාට විලාඩ් ගෙඩියේ size එකේම ජාතියද? :confused:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පොල් අඹ අහල නෑ බන් කලින්. අර තද කොළ පාට විලාඩ් ගෙඩියේ size එකේම ජාතියද? :confused:

    මට පින්තුරයක් හොයාගන්න බැරිවුණා මචන් දාන්න.
    හොඳට හැදිච්ච එකක් තැඹිලි ගෙඩියක්,පොඩි කුරුම්බා ගෙඩියක් වගේ සයිස් මචන්,
    තදම කොළ පාට නැ.ටිකක් ලා පාටයි.