බට පැලලි ගන්න තනක් කියන්නකො

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    මට කියනවද බට පලලි ගන්න තැනක් තියෙනම් contact number eka danawadda
    සීදුවේ අර මල් පෝච්චි විකුණන කඩවල් වල තියනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,987
    113
    Bandaragama Home Industry ekak , gihilla ganna. anek then walatath othenin thamayi ganne. warga adiyak 150 Indan thiyenawa
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    209192.jpg


    තනෙන් ඕවා ගන්න බෑ. කිරි විතරයි ගන්න පුළුවන් 🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,638
    100,894
    113
    Bandaragama Home Industry ekak , gihilla ganna. anek then walatath othenin thamayi ganne. warga adiyak 150 Indan thiyenawa
    මාත් බණ්ඩාරගම තැනකින් ගත්ත මෙතනින්ද කියල නන් මතක නෑ ඒත් අනික්වට වඩා ගොඩක් අඩුවට වැඩේ කරගත්ත
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    බට පැලලි නම් නෑ බන්, ඉටි කොළ කෑලි නම් තිබුන පොලේ විකුනන්න.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    Kohenda gaththe? Size eka mokakda? Google maps link or contact number ekk thiyenawada?
    අඩි 4 ඒ වගේ, සාමාන්‍ය එන size එක

    Contact nan na, වේවැල්දෙණියේ වේවැල් කඩ වල තියනවා, එද්දි මග දැක්ක එක්ක නවත්තලා ගත්තෙ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    Bandaragama Home Industry ekak , gihilla ganna. anek then walatath othenin thamayi ganne. warga adiyak 150 Indan thiyenawa
    බණ්ඩාරගම දැල්කඩ පරගස්තොට ලයින් එකම බට පැළලි බිස්නස් එක තමා කරන්නේ.
    උඹ එන වාහනේ අනුව තමා ගාන කියන්නේ..
    ත්‍රීවීල් එකකින් ගිහින් ගණන් කතා කරොත් තවත් අඩුවට ගන්න පුළුවන්.