බඩගින්න ඉවසාගන්න බැරුව ඇල් වතුර බොන දරුව&#3549

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
බඩගින්න ඉවසාගන්න බැරුව ඇල් වතුර බොන දරුව&#3549

60345213_2329458804041828_800410809657196544_o.jpg

60295152_2329458987375143_3603870529376747520_o.jpg

60337505_2329459080708467_98572875287494656_o.jpg

බඩගින්න ඉවසාගන්න බැරුව ඇල් වතුර බොන දරුවෝ .

.........ජීවිතේට ඉස්කෝලේ ගිහිල්ලා නැති දරුවො තුන්දෙනෙක් තණමල්විල මුවන්පැලැස්සේන් හමුවේ ....තාත්තා ගල් කඩලා තමයි දරුවො තුන්දෙනෙක් ජීවත් කරන්නේ ඉන්න ගෙයක් නෑ ..අඳින්න වස්ත්‍රයක් නෑ ..දරුවො තුන්දෙනා ජීවිතයට පාසල් ගිහිල්ලා නෑ ....දවසට එක වේලයි කන්නේ එකත් ගල් කඩලා හමු වෙන සොච්චමෙන් අද උදේට කෑවෙත් නෑ... දවල්ට කාලත් නැහැ ....රෑට කන්නේ වෙන්නේ.. තාත්තා ගල් කඩල ලැබෙන මුදලින් බඩු ගෙනාවොත් විතරයි ..මේ දරුවා බලාගෙන ඉන්නේ තාත්තා හවසට ගෙදර එනකම් .. බඩගිනි වැඩි වුණාට පස්සේ ඇල් වතුර ටිකක් බොනවා ...මේ දුක කියා ගන්න කෙනෙක් නෑ තාත්තා හවසට හාල් කිලෝ එකක් අරන් එනතුරු මග බලා ඉන්න දරුවෝ ...මොනවා හිතෙනවා ඇත්ද ..ඇඟ වහ ගන්න තියෙන්නෙ කලිසමක් විතරයි උඩට අඳින්න ඇඳුමක් නැහැ ..ඒ නිසා මුලු ඇඟම කළුම කළු පාටයි ..අව්වට පිච්චිලා අනිත් ළමයි වගේ පාසල් යන හරි ආසයි ලු.. එහෙත් ඇඳුම් නැහැ ..සපත්තු නැහැ ...පොත් .බෑග් .නැහැ කන්න නැහැ ඉතින් කොහොමද මේ දරුවෝ ඉස්කෝලේ යන්නෙ ...... මේ අම්ම වැඩි දුර ඉගෙන ගෙන නැහැ ..හරි තේරුමකුත් නැහැ තමන්ගෙ මහත්තයා ගෙනල්ල දෙන හාල් ටික තම්බලා මේ දරුවන්ගේ බඩ කට පුරවන්න විතරයි දන්නේ... ළමයි පාසල් යවන්න හරි ආසාවෙන් ඉන්නේ.. එහෙත් කිසිම පහසුකමක් නැති නිසා ඒ අය ගෙදරට වෙලා නිකන් කාලය ගත කරනවා...මේ වෙසක් මාසේ ඔයාලා කොච්චර දන්සල් දෙන්න හිතාගෙන ඇත්ද අනේ පුළුවන් නම් මේ පුංචි එවුන් පාසල් අරින්න පොඩි උදව්වක් දෙන්න.. අඳින්න ඇඳුමක් නැහැ පුළුවන් නම් ඇඳුම් කීපයක් අරන් දෙන්න ..ඉන්න තැනක් නැහැ පුළුවන්නම් කාමරයක් හදලා දෙන්න... යන්න වැසිකිලියක් නැහැ පුළුවන් නම් හදලා දෙන්න.. මේ සුන්දර වෙසක් මාසය අපි මෙ පුන්චි එවුන්ගෙ සිහිනය සැබෑ කරමු ඔයාලට ගොඩක් පින් .....මේ පුංචි එවන්ගේ බඩ කට පුරවල පාසල් ඇඳුම් ටිකත් අරන් දීල අකුරු සාස්තරේ ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙමු ...අපි අපේ අයට උදව් කරමු ......අපි හැමෝම එකතු වෙලා ....මේ අයට උදව් කරමු අපට කතා කරන්න 0722506888 මේකට උදව්වක් හැටියට පුළුවන් තරම් share කරන්න ඒකත් ලොකු පිනක් .....
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,531
    32,277
    113
    පොන්න අගමැතිය හිතාගෙන ඉන්නෙ ටැබ් තමයි අඩු ළමයින්ට කියල. යකෝ කුසගින්න එක.:angry:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH

    Bump
     
    chuck_

    Member
    Oct 28, 2011
    21
    16
    3
    Man giya iskole hitiya thaththa dawas kuliyata weda karapu lamayek. Dan igena gena engineering. Thawa lamayek hitiya thaththa kuli weda karala reta a salli walin bona. Anisa amma ape iskolema weda kara(toilet hodana). A lamayath campus nogiyata a/l wenakam igena gaththa. Uwamanawak thiyena demawpiyo kohoma hari lamainta kanna bonna denawa ugannanawa. A wage amaruwen weda karana pawl walata udaw kranna. Atha paya 4ma hondata thiyena lamainwa pennala hinga kana me wage minissunta udawkaranne mokatada? Lamai nam paw.
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Lankawa loke uthinma rata kiyana unta meka pennala unge bella kaduwak aran kapala dapan. Kaduwak neththan langama thiyana hamba palliyen illaganin
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    පන්සල් වලින් පුලුවන්නම් මේ වගේ අයට උදවුවක් කරන්නන ඕනේ.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මම ඇත්ත කථාවක් කියන්නද..?
    එක පාරක් සංවර්ධන මොකක් හරි ව්‍යාපෘතියකට අපේ ඉස්කෝලේ අඩු ආදායම් ලාභී ළමයින්ගේ විස්තර එකතු කරා.ලිස්ට් එකේ වැඩි හරියක් ඉන්නේ කාඩම සෙට් එක. ( ඉස්කෝලේ මැරයෝ, අම්මා තාත්තා, බාප්පා හැත්ත බුරුත්තම පුතාගේ වලි වලට බහින සෙට් එක ) සමහර උන්ගේ අම්මා තාත්තා ජොබ් කරන්නේ නෑ. කප්පම් කාරයෝ.
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    මංචන් අපි තුන්වෙනි පන්තියෙ මිනිස්සු lone ගහාල මාසෙ ජිවත් වෙන්නේ හරි අමාරුවෙන්
    ළුත් මෙවා බලන් ඉන්න බෑ accountt
    numberදෙන්න ප්ලූවන් දෙයක් කරන්නම්
     
    • Like
    Reactions: yakshaya

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මංචන් අපි තුන්වෙනි පන්තියෙ මිනිස්සු lone ගහාල මාසෙ ජිවත් වෙන්නේ හරි අමාරුවෙන්
    ළුත් මෙවා බලන් ඉන්න බෑ accountt
    numberදෙන්න ප්ලූවන් දෙයක් කරන්නම්

    හිත හොඳ අයට ජීවිතේ සතුටෙන් ඉන්න පුළුවන්. එල මචන්.