බඩගින්න ඉවසාගන්න බැරුව ඇල් වතුර බොන දරුවෝ
බඩගින්න ඉවසාගන්න බැරුව ඇල් වතුර බොන දරුවෝ .
.........ජීවිතේට ඉස්කෝලේ ගිහිල්ලා නැති දරුවො තුන්දෙනෙක් තණමල්විල මුවන්පැලැස්සේන් හමුවේ ....තාත්තා ගල් කඩලා තමයි දරුවො තුන්දෙනෙක් ජීවත් කරන්නේ ඉන්න ගෙයක් නෑ ..අඳින්න වස්ත්‍රයක් නෑ ..දරුවො තුන්දෙනා ජීවිතයට පාසල් ගිහිල්ලා නෑ ....දවසට එක වේලයි කන්නේ එකත් ගල් කඩලා හමු වෙන සොච්චමෙන් අද උදේට කෑවෙත් නෑ... දවල්ට කාලත් නැහැ ....රෑට කන්නේ වෙන්නේ.. තාත්තා ගල් කඩල ලැබෙන මුදලින් බඩු ගෙනාවොත් විතරයි ..මේ දරුවා බලාගෙන ඉන්නේ තාත්තා හවසට ගෙදර එනකම් .. බඩගිනි වැඩි වුණාට පස්සේ ඇල් වතුර ටිකක් බොනවා ...මේ දුක කියා ගන්න කෙනෙක් නෑ තාත්තා හවසට හාල් කිලෝ එකක් අරන් එනතුරු මග බලා ඉන්න දරුවෝ ...මොනවා හිතෙනවා ඇත්ද ..ඇඟ වහ ගන්න තියෙන්නෙ කලිසමක් විතරයි උඩට අඳින්න ඇඳුමක් නැහැ ..ඒ නිසා මුලු ඇඟම කළුම කළු පාටයි ..අව්වට පිච්චිලා අනිත් ළමයි වගේ පාසල් යන හරි ආසයි ලු.. එහෙත් ඇඳුම් නැහැ ..සපත්තු නැහැ ...පොත් .බෑග් .නැහැ කන්න නැහැ ඉතින් කොහොමද මේ දරුවෝ ඉස්කෝලේ යන්නෙ ...... මේ අම්ම වැඩි දුර ඉගෙන ගෙන නැහැ ..හරි තේරුමකුත් නැහැ තමන්ගෙ මහත්තයා ගෙනල්ල දෙන හාල් ටික තම්බලා මේ දරුවන්ගේ බඩ කට පුරවන්න විතරයි දන්නේ... ළමයි පාසල් යවන්න හරි ආසාවෙන් ඉන්නේ.. එහෙත් කිසිම පහසුකමක් නැති නිසා ඒ අය ගෙදරට වෙලා නිකන් කාලය ගත කරනවා...මේ වෙසක් මාසේ ඔයාලා කොච්චර දන්සල් දෙන්න හිතාගෙන ඇත්ද අනේ පුළුවන් නම් මේ පුංචි එවුන් පාසල් අරින්න පොඩි උදව්වක් දෙන්න.. අඳින්න ඇඳුමක් නැහැ පුළුවන් නම් ඇඳුම් කීපයක් අරන් දෙන්න ..ඉන්න තැනක් නැහැ පුළුවන්නම් කාමරයක් හදලා දෙන්න... යන්න වැසිකිලියක් නැහැ පුළුවන් නම් හදලා දෙන්න.. මේ සුන්දර වෙසක් මාසය අපි මෙ පුන්චි එවුන්ගෙ සිහිනය සැබෑ කරමු ඔයාලට ගොඩක් පින් .....මේ පුංචි එවන්ගේ බඩ කට පුරවල පාසල් ඇඳුම් ටිකත් අරන් දීල අකුරු සාස්තරේ ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙමු ...අපි අපේ අයට උදව් කරමු ......අපි හැමෝම එකතු වෙලා ....මේ අයට උදව් කරමු අපට කතා කරන්න 0722506888 මේකට උදව්වක් හැටියට පුළුවන් තරම් share කරන්න ඒකත් ලොකු පිනක් .....