බඩගිනි_වෙලා_මා ගිය_කල
FB එකේ තිබ්බෙ මචන්ලා....
මේ කරන පව් ගෙවන්න බෑ මචංලා....
දැන් දවස් 2කින් කන්න නෑ.. මගෙ බඩ වැහැරිලා...
හරිම බඩගිනී... අනේ මට පාන් කෑල්ලක්...
මගෙ උගුර වේලිලා... අනේ මට වතුර ටිකක්...
මේ බැඳල තියන නූල් වලට මගෙ කකුල් තුවාල වෙලා..
ගොඩක් රිදෙනව.. මාව ලිහන්න..
බඩගිනි නිසයි ආවෙ.. මම ආයෙ එන්නෙ නෑ...
මාව ලිහන්න.. මම යන්නම් සමාවෙලා....
බඩගිනි වෙලා මා ගිය කල ගෙදරකට....
දුන්නා දඬුවමක් මා හට මේ ලෙසෙට...
කුමක් කරන්දෝ කියලා සිතුනි මට....
තිරිසන් උනත් කුසගිනි දැනෙයි අප හැමට.....
FB එකේ තිබ්බෙ මචන්ලා....
මේ කරන පව් ගෙවන්න බෑ මචංලා....දැන් දවස් 2කින් කන්න නෑ.. මගෙ බඩ වැහැරිලා...
හරිම බඩගිනී... අනේ මට පාන් කෑල්ලක්...
මගෙ උගුර වේලිලා... අනේ මට වතුර ටිකක්...
මේ බැඳල තියන නූල් වලට මගෙ කකුල් තුවාල වෙලා..
ගොඩක් රිදෙනව.. මාව ලිහන්න..
බඩගිනි නිසයි ආවෙ.. මම ආයෙ එන්නෙ නෑ...
මාව ලිහන්න.. මම යන්නම් සමාවෙලා....
බඩගිනි වෙලා මා ගිය කල ගෙදරකට....
දුන්නා දඬුවමක් මා හට මේ ලෙසෙට...
කුමක් කරන්දෝ කියලා සිතුනි මට....
තිරිසන් උනත් කුසගිනි දැනෙයි අප හැමට.....


