බඩගිනි_වෙලා_මා ගිය_කල

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    බඩගිනි_වෙලා_මා ගිය_කල


    FB එකේ තිබ්බෙ මචන්ලා.... :( :( :( :( මේ කරන පව් ගෙවන්න බෑ මචංලා....

    දැන් දවස් 2කින් කන්න නෑ.. මගෙ බඩ වැහැරිලා...
    හරිම බඩගිනී... අනේ මට පාන් කෑල්ලක්...
    මගෙ උගුර වේලිලා... අනේ මට වතුර ටිකක්...
    මේ බැඳල තියන නූල් වලට මගෙ කකුල් තුවාල වෙලා..
    ගොඩක් රිදෙනව.. මාව ලිහන්න..
    බඩගිනි නිසයි ආවෙ.. මම ආයෙ එන්නෙ නෑ...
    මාව ලිහන්න.. මම යන්නම් සමාවෙලා....


    බඩගිනි වෙලා මා ගිය කල ගෙදරකට....
    දුන්නා දඬුවමක් මා හට මේ ලෙසෙට...
    කුමක් කරන්දෝ කියලා සිතුනි මට....
    තිරිසන් උනත් කුසගිනි දැනෙයි අප හැමට.....


    qxFT9FG.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මීයො මටත් පේන්න බෑ :angry: :angry:
    ඔය වගේ උන්ට වද දීල පුරුදු වෙන එක හොඳයි රැම්සි වගේ මිනිස්සුන්ව කපන්න :angry: :angry:
     
    • Like
    Reactions: isuru_feat

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    hena gahana aparada:(

    මහ හුත්තිගේ පුතෙක්.හමන්නවලා ගන්න ඕනි

    motherfuckers

    pera kala akusal passen enawa. paw thamai


    ආපෝ පිස්සු යක්කු බං.... ඕකුන්ට ඕව මෙලොවදීම පළදෙනවා
    :yes::yes:
    ඉන්දියාවෙ පරණ සීන් එකක්
    :no::no:
    සමහරු උන් මි යෝ අල්ලන කුඩු වලට මියෝ අහුවුණාම ක්ය්දුව පිටින් උන් අව්වේ තියනවා මැරෙනකන්
    :shocked:
    මීයො මටත් පේන්න බෑ :angry: :angry:
    ඔය වගේ උන්ට වද දීල පුරුදු වෙන එක හොඳයි රැම්සි වගේ මිනිස්සුන්ව කපන්න :angry: :angry:

    :angry:
     
    • Like
    Reactions: manarrow

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,613
    113
    Piliyandala
    අයියෝ හැමිනෙනවා...මීයා උනත් පව් බන් මෙහෙම කරන එක නම්..උන්ට එන්න පුලුවන් තැන් ව්හල දාන එක තමයි කරන්න තියෙන්නෙ..... ඕකුන් බෝ උනාම මල වදේ...
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    අයියෝ හැමිනෙනවා...මීයා උනත් පව් බන් මෙහෙම කරන එක නම්..උන්ට එන්න පුලුවන් තැන් ව්හල දාන එක තමයි කරන්න තියෙන්නෙ..... ඕකුන් බෝ උනාම මල වදේ...

    :yes::yes::yes::yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_pos.gif
    බඩගිනි_වෙලා_මා ගිය_කල 01-03-2016 05:44 PM puka diayan

    යකෝ රෙප් කපද්දි I disapprove කියන එක සිලෙක්ට් කල්ල කපපං අනේ මන්ද මුන්ට හරියට රෙපක් කපාගන්නත් අපි කියාදෙන්න ඕනෙ :baffled: :baffled: