බඩුමල්ල දුන්න සිංහලු

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ගෙදරට අත්‍යාවශ්‍යම බඩු විතරක් තෝරගත්ත අතේ තියන ගානට. ගිගිං ගේට්ටුවෙ කොක්කක එල්ලල කතාකරල ආව. එයාල ආශ්‍රිතයො. කොරෝනා හැදිල නෑ ඒ උනාට නිරෝදානය නීතියට අනුකූලව වැඩේ කරල ආව.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ගෙදරට අත්‍යාවශ්‍යම බඩු විතරක් තෝරගත්ත අතේ තියන ගානට. ගිගිං ගේට්ටුවෙ කොක්කක එල්ලල කතාකරල ආව. එයාල ආශ්‍රිතයො. කොරෝනා හැදිල නෑ ඒ උනාට නිරෝදානය නීතියට අනුකූලව වැඩේ කරල ආව.

    patta wadak mcn :love: :love: :love:
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Dunne katada kauda kiyalawath nane to inspire others to do good deeds brother. Watch out for your people
    Peace
    Dunne uba kiyala kiuwane.
    Denawata wada wadiyen hambenawa. Eath dennone secretly. Inspire wenne oka dakina in nemei oka labena un next time they will do the same for needy people