බඩුවක් කෙල ගැහුවහම ඒඩ්ස් සීන් ද ? බඩු කාරයෝ වරෙව්

rusiyanuwa

Active member
  • බය වෙන්න එපා බං. දවසින් දෙකෙන් මැරෙන්නෙ නෑ. තව ටික කාලයක් ජීවත් වෙන්න පුලුවන් එකේ තව කීපවතාවක්ම අතේ ගස්සා ගනින්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    ලෙඩක් තිබ්බ නම් බෝවිමේ සoබාවිතාවක් තියෙනව, hiv වගේ නම් මාස 3-6 වගේ කාලෙකින් ටෙස්ට් කරානම් අදුන ගන්ඩ පුලුවන්

    සිරා කියන්නෙ කෙල වලින් HIV සහ අනිකුත් බොහෝ සමාජ රෝග බෝ වෙනව, බෝවිමේ සoබාවිතාවක් තියෙනව,

    සාමාන්‍ය දැනීමත් ටිකක් වර්ධනය කරගනින් පොන්ස්. උබල වගේ උන් තමා හුළගින් HIV බෝ වෙනව කියල අර ළමයෙක් ඉස්කෝලෙන් එළවල තිබ්බෙ.
     
    • Haha
    Reactions: Smartm

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    කෙළ වලින් HIV හැදෙන්නෙ නැහැ කියලයි මං අහල තියෙන්නෙ.
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4
    ලෙඩක් තිබ්බ නම් බෝවිමේ සoබාවිතාවක් තියෙනව, hiv වගේ නම් මාස 3-6 වගේ කාලෙකින් ටෙස්ට් කරානම් අදුන ගන්ඩ පුලුවන්
    HIV doesn't transmit through saliva except there is a bleeding wound in the mouth!
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    සාමාන්‍ය දැනීමත් ටිකක් වර්ධනය කරගනින් පොන්ස්. උබල වගේ උන් තමා හුළගින් HIV බෝ වෙනව කියල අර ළමයෙක් ඉස්කෝලෙන් එළවල තිබ්බෙ.

    ඕකගේ හාමු ඕකව තියන් ඉන්නේ ඔය වගේ කෙබර ඇදලා බං.. පව් ඉතින් මනුස්ස ජීවිතයක්නේ..