බඩුවක් ගහම්න ආම්සයි

puke_amaris

Active member
  • Jan 27, 2021
    68
    109
    33
    අඩේ බොලා කොහොමෙයි බඩු ගහන්නෙ? මම නම් මගෙ මේ ජීවිත කාලෙටම බඩු ගහලා නෑ තාම. බඩුවක් ගහම්න ආසයි සිංහලු. ඒත් කොහොමෙයි ඔය ගෑනුන්ට කතා කරන්නෙ. මට හරි ලැජ්ජයි නොවැ. Step by step ටෝක් කරන විදිහෙ ඉදන් ගහන තැනට යනකන් වැඩ ටික වෙන විදිහ කියලා දෙන්න පුලුවන් පිංවතෙක් සිටීද?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    KTybqTr.jpg
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ලොකු වියදමක් කරල පෙරුන් පුරල ගහල ඉවර උනාම හිතෙයි අපරාදෙ. කියල
    සමහර කෙල්ලන්ට වඩා අතේ ගහල පැත්තකට වෙලා ඉන්න එක සැපයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපේ Office එකේ කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ලට කොල්ලෙකුත් ඉන්නවා. මට කෙල්ලෙක් ඉන්නවා කියලත් ඒ කෙල්ල දන්නවා (දැන් ඒක breakup). Office එකේ නිතරම වගේ දකිනවා. අපි දෙන්නා වැඩිය කතාවක් නෑ මොකද මම වැඩ කරන්නෙ වෙනම section එකක. උදේට good morning කියනවා යද්දි bye කියනවා ඒකත් සමහර දවස් වලට විතරයි. ඒ වුනාට මට කොහොමහරි මේ කෙල්ලව දාගන්න ඕනේ. මට නිකන් පිස්සු වගේ ඒකිව දකිද්දි. වැඩිය නෝන්ඩි වෙන්නත් බෑ මොකද මම ඒකිට වැඩිය senior. චාටර් වෙන්නෙ නැතුව ගේමක් ගහන්නෙ කොහොමද මගේ මිතුරනේ:(

    මාත් එක්ක මැසේජ් කරන අක්කා කෙනෙක් ඉන්නවා. මට වැඩිය අවුරුදු 3ක් වැඩිමල්. තාම බැදලා නෑ. කොල්ලෙකුත් නෑ. මම හැමදාම වගේ කෝල් එකක් ගන්නවා එයාට. දෙන්නා අතරෙ යාලු ෆිට් එකක් විතරමයි තියෙන්නෙ ඊට එහා මොකුත් නෑ. ඒ වුනාට මගෙ හිතෙ පොඩි ක්‍රෂ් එකක් තියෙනවා එයා ගැන. මට ඕනෙ එයාගෙ හිතට මං ගැන කැමැත්තක් ඇති කරවන්න. සුකන්න නෙමෙයි. දැන් ඉන්න තත්වෙන් පොඩ්ඩක් ඉස්සරහට අරගෙන යන්න ඕනෙ. මොනාද මං කරන්න ඕනෙ?

    අද කෙල්ලට ඔෆිස් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා පැත්තකට වෙලා අඩනවා. මම ගිහින් කතා කරලා ඇඩිල්ල නතර කරලා හිනා ගස්සලා ආවා. කෙල්ලගෙ හිතට දැනෙන්න දෙන්න ඕනේ මම කෙයා කරනවා කියලා. මොනවද ඉස්සරහට කරන්න ඕනේ?

    Part 1: https://elakiri.com/threads/office-එකේ-කෙල්ලෙක්.1973614/

    ඔෆිස් එකේ ඉන්න කෙල්ලෙක්ගෙ හිත දින්ගන්නෙ කොහොමද? කොහොමද හැසිරෙන්න ඕනේ?

    අපේ ඔෆිස් එකෙත් ඉන්නවා කෙල්ලෙක්. චීස් කෑල්ල වගේ මාරම කියුට්. ඒකිට කොල්ලෙකුත් ඉන්නවා. මේක සෙට් කරගන්න කවුරුහරි උපදෙසක් දීපල්ලකො

    ඕකට කෙල්ලොන්ට විතරක් බැනලා වැඩක් නෑ බන්. ගෑනු පිරිමි දෙගොල්ලොම එකයි. මිනිස්සු වෙනස් වෙනවා. අපි ඒක තේරුම් අරගෙන ජීවත් උනා නම් හරි. මොකද මන් එහෙම කියන්නෙ මාත් හිතාගෙන හිටියෙ මං කවදාවත් වෙනස් වෙන්නෙ නෑ කියලා. ඒ වුනාට දැන් මේ ඔෆිස් එකේ කෙල්ලෙක් හින්දා මාත් වෙනස් වෙලා ඉන්නෙ. හිත ගොඩාක් හයිය වෙන්න ඕනෙ වෙනස් නොවී ඉන්න නම්

    මචන්ලා අපේ ඔෆිස් එකේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා. මම ඒ කෙල්ලට වහ වැටිලා ඉන්නෙ. උදෙන්ම දැක්කම වෙන වැඩක් කරන්නවත් හිතෙන්නෙ නෑ. මට කෙලින්ම යාලුවෙන්න අහන්න බෑ. මම පොඩ්ඩක් සීනියර් කෙල්ලට වඩා හැබැයි ඩිපාර්ට්මන්ට් දෙකක්. ඒක නිසා කතාවට උනත් වැඩිය සෙට් වෙන්නෙ නෑ. මට ඕනෙ කෙල්ලගෙ හිතේ මං ගැන කැමැත්තක් ඇති කරවන්න. කොහොමද මේ වැඩේ ගොඩ දාගන්නෙ

    මම වැඩ කරන ඔෆිස් එකේ මට හිත ගියපු කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ලට කොල්ලෙකුත් ඉන්නවා. මට ආසයි සිංහලු මේකට අනින්න. මට ඒ පවුල කඩාකප්පල් කරන්න කිසිම උවමනාවක් නෑ. මට ඕනේ ශේප් එකේ පැත්තකින් ප්ලග් වෙලා වැඩේ කරන්න. දැන් මට මෙහෙම කිව්වම උඹලා බනී. මම පොඩ්ඩක් හොයලා බැලුවා කෙල්ලගේ විස්තර. ඉස්සර කොල්ලො එහෙම නම් ගොඩක් ඉදලා තියෙනවා කියලා තමයි ආරංචිය ආවේ. ඒක නිසා තමයි මාත් මොනාහරි කරගන්න පුලුවන්ද කියලා බැලුවේ. අහිංසක කෙල්ලෙක් වුනා නම් ලොවෙත් ඔය වගේ වැඩක් කරන්නේ නෑ.

    දැන් විස්තරේ මේකයි. මම කෙල්ලට වැඩිය සීනියර්. හැබැයි department දෙකක වැඩ කරන්නෙ. ඒක නිසා වැඩ ගැන කිසිම වෙලාවක කතා කරන්න විදිහක් නෑ. මුලින් මුලින් කතා නැතුව හිටියෙ. දැන් දැන් හැබැයි හොදට කතා කරලා ඉන්නවා. තාම මං phone නම්බර් එකවත් ඉල්ලගෙන නෑ. ඉල්ලගන්න පුළුවන්. ඉල්ලගත්තා කියලා කතා කරන්න දෙයක් නැති නිසා මන් ඉල්ලගත්තේ නෑ. මට ඕනේ නෝන්ඩි වෙන්නෙ නැතුව මේ වැඩේ ගොඩ දාගන්න. කෙලින්ම අහන්නත් බෑ මොකද මං කොල්ලා ගැන දන්න නිසා. මොකද්ද මං මේකට කරන්නෙ?

    මං සැරටම වැල බලන්න පුරුදු වෙලා ඉන්නෙ. නිවාඩු දවස් වලට වෙන වැඩ මොකුත් කරන්න හිතෙන්නෙ නෑ වැල බලන්නමයි හිතෙන්නෙ. කොච්චර හිතුවත් ආයෙ නම් බලන්නෙ නෑ කියලා දන්නෙම නැතුව හිත යන්නෙ ඒ පැත්තට. කොහොමද මේකෙන් ගොඩ එන්නෙ. දැන් දැන් මටම තේරෙනවා මගෙ හිත ටික ටික දුර්වල වීගෙන එනවා කියලා😢

    මාත් එක්ක යාලු අක්කා කෙනෙක් ඉන්නවා. යාලු කියන්නෙ just friends. බූට් එකක් කාලා දැන් කොල්ලො එපාවෙලා ඉන්නෙ. මගෙ කලින් තිබුන ලව් ගැනත් දන්නවා එයා. අපි දෙන්නා ඩේලි මැසේජ් කරනවා. දවසක් ඇර දවසක් හරි කෝල් ගන්නවා ( මම ගන්නෙ හැබැයි ) මගෙ හිතේ මෙයා ගැන කැමැත්තක් තියෙනවා. හැබැයි මෙයාගෙ හිතේ එහෙම දෙයක් නෑ කියලා මට තේරෙනවා. මාත් එක්ක කතා කරන එක හරි කරන්නෙ පාලු මකාගන්න. මෙයාව මට සෙට් කරගන්න ඕන. කොහොමද මේක ගොඩ දාගන්නෙ?

    දකින දකින කෙල්ලට ගෑනිට හුකන්න හිතෙනවා. කොටට ඇඳගෙන ඉන්නවා දැක්කත් මෝල් වෙනවා. බොලාටත් මෙහෙමද? මට ඕනෙ මේකෙන් මිදෙන්න. හොඳ මිනිහෙක් වෙන්න ඕනේ. Help me :(

    අදත් මං ආවෙ වැදගත් දෙයක් අරගෙන:D කලින් මං නූල් වගයක් දාලා ඇති අක්කා මං එක්ක කතා කරන අක්කා කෙනෙක් ගැන. මට මේකට අනින්න විදියක් කියාපල්ලකො යකුනේ. පින් සිද්ද වෙයි.

    https://elakiri.com/threads/අක්කා-කෙනෙක්-සෙට්-කරගන්න.1995461/
    https://elakiri.com/threads/අක්කා-කෙනෙක්.1974263/




    onna uba gahapu badu tika
     

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    අඩේ බොලා කොහොමෙයි බඩු ගහන්නෙ? මම නම් මගෙ මේ ජීවිත කාලෙටම බඩු ගහලා නෑ තාම. බඩුවක් ගහම්න ආසයි සිංහලු. ඒත් කොහොමෙයි ඔය ගෑනුන්ට කතා කරන්නෙ. මට හරි ලැජ්ජයි නොවැ. Step by step ටෝක් කරන විදිහෙ ඉදන් ගහන තැනට යනකන් වැඩ ටික වෙන විදිහ කියලා දෙන්න පුලුවන් පිංවතෙක් සිටීද?
    Sashi-0713576732
     
    • Love
    Reactions: Don GasCan