බඩුවක් ගෙන්නන්න

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    බඩුවක් ගෙන්නන්න

    මට මේ තියෙන machine එක අරගන්න ඕනි මේක තියෙනේ uk වල මම මිට කලින් මෙහෙම මොකුත් ගෙන්නාගෙන නැ මට මේක ගෙන්න ගන්න විදියක් කියන්නකෝ
    www.tapemachines.co.uk
    කොහොමද සල්ලි ගෙවන්නේ
    ලංකවට ගෙන්න ගන්න නැවකට දාගන්නේ කොහොමද
    machine එක ලංකවට අවම මම දැනගන්නේ කොහමද
    ලංකවට අවට පස්සේ tax ගෙවන්න වෙයිද
    tax ගෙවන්න උනොත් අඩු කරගන පුලුවන්ද
    clear කරගන්නේ කොහමද
     

    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    ටයිටල් එක මාරු කරපන් මිනිහෝ අපි රැවටෙනවා
    බම්ප්
     
    • Like
    Reactions: JohnSnow

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,281
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    Company 1ta email 1k dala ahnna. full details.
    Ita pase ae kiyana widiyata details 1a yanna clearing company 1a ta. unge ahganna charges and TAX details.

    uba okkomatama shape num company 1ta aye e-mail 1k dala payment method 1k harha pay karanna.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Contact Trico Maritime UK Office මචන්. සිංහල අය වැඩ කරන්නේ. උන්ට call එකක් දීලා අහන්න. නැත්නම් ලංකාවේ ඔෆිස් එකෙන් අහන්න.

    yeah.. eetath kalin prices ahaganna HS code ekath ekka Trico ekata kianna quote ekak illagena payment method ekath ekka
     

    hasiwebmail

    Member
    Feb 27, 2007
    501
    52
    0
    Sri Lanka
    මට මේ තියෙන machine එක අරගන්න ඕනි මේක තියෙනේ uk වල මම මිට කලින් මෙහෙම මොකුත් ගෙන්නාගෙන නැ මට මේක ගෙන්න ගන්න විදියක් කියන්නකෝ
    www.tapemachines.co.uk
    කොහොමද සල්ලි ගෙවන්නේ
    ලංකවට ගෙන්න ගන්න නැවකට දාගන්නේ කොහොමද
    machine එක ලංකවට අවම මම දැනගන්නේ කොහමද
    ලංකවට අවට පස්සේ tax ගෙවන්න වෙයිද
    tax ගෙවන්න උනොත් අඩු කරගන පුලුවන්ද
    clear කරගන්නේ කොහමද

    Oya company eken issaralama ahala balanna. Oka gennana lankawe Department of Import & export control eken ahala balanna wei. Tax gewanna wenawa. May be they will charge a separate fee as well.