බඩුවක් සමග දින දෙකක්
ඇය නමින් ආශා ය. අහම්බෙන් මෙන් මුහුණු පොතෙන් ඇගේ පළමු පණිවිඩය මට ලැබුණි. කිලෝ බයිට් දෙක තුනක් වටින් නැති වුවත් මාගේ ජීවිතයම අඳුරට ඇද දමන ක්‍රියා දාමයේ පළමු ආරාධනාව එය විය. මා සිතුවේ මා හොදින් දන්නා හදුනන යෙහෙලියක් කියා ය..
මාව බයිට් කරන්න එන කෙනෙක් කියල හිතුවත්, එයා ඉමෝ නම්බර් එක මට එවපු නිසා මම ඉමෝ කෝල් එකක් ගත්තා.. කෙල්ලෙක් තමයි.. ඒත් බයිටක් වෙන්න ඕන.. මම කෝකටත් මට කෙල්ලෙක් ඉන්නව කියල කිව්වා..ඒත් මෙයා එල්ලි එල්ලි කතාවට එනව.. මම වැඩ කරන්නෙ *** එකේ.. තියන වැඩත් එක්ක මල් කඩන්න වෙලාවක් තිබුනෙ නෑ.. වීඩියෝ කෝල් හැම වෙලේම.. වදයක් වගේ දැනුනත් කෙල්ලගෙන් යමක් ක**** පුළුවන් බවනම් දැනුනා.. දවස් දෙක තුන ගෙවිල යද්දි කෙල්ල ටිකක් සමීප උනා.. වීඩියෝ කෝල් එකේදි දිව දික් කරනව.. පුංචි පුංචි වල් කතා කියනව.. මොක උනත් රට කාපු ඩයල් එකක් වගේ.. රට කාලනම් මම ටිකක් කෑවම මොකද කියල හිතුවෙ මම.. එයා මාව හම්බෙන්න කැමති උනා. කෝකටත් මම එයාගෙ අයිඩින්ටි කාඩ් එකේ ෆොටෝවක් ගෙන්නගත්තා.. වයස 18ට වැඩි ද බලන්න.. යාන්තම් 19යි.. එයාව බුකියෙන් හම්බුනේ 18 වෙනිදා.. එයා 29 වෙනිදා ආවා මාව හම්බෙන්න.. හැබැයි **** එපා කියල පොරොන්දු කරගත්තා මගෙන්.. **** දෙයක් ඉතුරු වෙලා නැති බව මට තේරිලා හිටියෙ. සල්ලි වලටත් නෙමෙයි, ලව් එකකුත් නෙමෙයි, කැමැත්තෙන්ම ගම්පොල ඉදන් වැලිමඩට මාව හොයාගෙන එන කෑල්ලක්.. කොහොමද ආතල් එක..
මම ඉන්න බෝඩිමේ කිසිම අවුලක් නෑ.. කෙල්ල මගින් එන ගමන් කිව්වා එන්නේ රෑ දෙකක් මාත් එක්ක ඉදල යන්න කියල. කෙල්ල හැම වෙලේම කිව්වෙ පෙ*** ක*** එපා කියල. හැබැයි එයා ඒකට මාව පොළඹවන බවත් තේරුනා.. ඔන්න එයාව බස් එකෙන් අරන් බෝඩිමට එක්කන් ආවා. හිතපු තරම් සුන්දරත්වයක් නෑ..
කෙල්ලගෙ කීමට බොන්නත් ගෙනාවා.. ලෙමන් ජින්. වොෂ් දාන්න යද්දි මට පොඩි විිලිලැජ්ජාවක් දැනුනත් මේකි රෙස්පට් මම ඉස්සරහ හොදට ඇදුම් නැතුව නානව.. දැන් කියහල්ලා මේකිට පතිවතක් ඇතිද නැතුව ඇත්ද? බ**** නැද්ද කියල ඇහුවෙ.. මට හිතුනෙ බ*** කියල..
බ*** නෙමෙයිනම් ඉතින් වැඩකුත් නෑනෙ ක***. ඇත්තටම පෙ**** තිබුනනම් අතවත් තියන් නෑ. ඕවා බර කේස්.
ඔන්න ඉතින් ලෙමන් ජින් ෂොට් එකක් එහෙම දාන්න පටන් ගත්තා.. කෙල්ල දාන ෂොට් එකේ ස්ප්‍රයිට් වැඩී.. ඒත් ඒකි මට අම්බානක පොවන්න හදනව. මම කළේ ඒකි එහෙ මෙහෙ බලපු ගමන් වක්කරගත්තු ෂොට් එක ෂේප් එකේ ලඟ තිබුන බාල්දියකට හලපු එක. උපත් පාලන පෙති බොන්න බෑ ලු. කොන්ඩම් දාන්න අප්පිරියයි ලු. අන්න එතන පොඩි සැකයක් දැනුන මට. කෙල්ල හිතන් ඉන්න විදියට මම ලෙමන් ජින් අමුවෙන් ෂොට් හයක් විතර දාලා. ඒත් මම දැම්මෙ පොඩි ෂොට් එකක් විතරයි. මම හොද සිහියෙන්. කෙල්ල මගෙ සිගරට් එකෙනුත් දෙතුන් පාරක් හොදට පපුවට ඇද්දා. මේක අම්බ බ***.
ඔන්න මම ඇස් දෙක බොරුවට පුංචි කරගෙන ඉන්නව. අයියා, හොදට බීලා, වැදුනට පස්සෙ ක** කිව්වා. ක*** දෙයක් නෑනෙ පට්ට බ*** නෙ.. මම හිනා වුනා විතරයි ඒකට. ඔන්න දැන් ලෑස්ති ; ක***.
අයියා කැ*** පස්සෙ මාව බදිනව නේද කියල.
විවාහ පොරොන්දු ගැන නීතිය මම දන්න නිසා මම කිව්වෙ මගෙ ජීවිතේ ඉස්සරහට තියන ප්ලෑන් සම්පූර්ණ වෙනකන් මම මැරි කරන්නෙ නෑ කාවවත් කියල. දැන් කලින් පට්ට බ** වගේ හිටපු එකී, දැන් දැන් මට කියල ක*** මාව බදින්න වගේ එනව. ලයිට් ඕෆ්කරන්න කිව්වා එයා. දැන් පට්ට කලුවරේ. ඔන්න ක*** යන්නෙ. මම දන්නව ක*** දෙයක් නෑ. ඒත් මේකි ක** කතාවක් කියනව. වෙන දෙයක් වෙන්න **. මේකි වේදනාවෙන් කෑගහනව. මට බය හිතුනා. ලොකු කම්පනයක්. මේකි නැගිට්ටා. ලේ ගගක් නයිටිය පුරාම. මේකි ඒක ගලවලා වීසි කරා පැත්තකට. අඩ අදුරෙ මම දැකපු ඒ ලේ ගොඩ ඇත්තටම මම බය උනා. මේකිම මාව ඇදල අරගෙන ක*** කිව්වා. දැන් මම ඔයා නිසා ගෑනියෙක්.. මාව බදිනව නේද අයියා..
හිතහල්ලකො මම වැටුන තත්වෙ. සිගරට් බොන පජාත තඩි ගො** බදිනකොට.
කාමාශාවට මුලා උනා මම. වෙන දෙයක් උනාවෙ කියල හිතන් සෙ** කළේ. පහුවදා ඇවිදිනකොට අමාරුවෙන් ඇවිදිනව. මට පට්ට අවුල්..මම ගැන..
ක*** ලයිට් නිමුවට කිසි ලැජ්ජාවක් නැතුව මේකි ඊට පස්සෙ දවසෙ සෙ*** දානව. මගෙ යාළුවොත් ඉන්න තැනම මේකි බියර් එහෙමත් බොනව. මම දහ අතේ කල්පනා කළේ මේකිව බදින්න වෙයිද කියල. ලේ ගෑවුන නයිටිය බලන්න ගියා මම නිකමට. ඇත්තටම ලේ බලල සතුටු වෙන්නෙ කොහොමද මනුස්සයෙක් විදියට. මම යන්තම් දිග අරින්න හදද්දි එයා ඕක අදින්න එපා අයියා. මට මැරෙන්න හිතෙනව. මගෙ අම්මි දැනගත්තොත් එයා මැරෙයි අයියා කිය කිය අඩනව. ඇත්ත තමයි. මට පට්ට අවුල්. ආපහු සෙ** කරද්දි වේදනාවක් පෙන්නුවෙ නෑ. හොදට විනෝද වුනා.
මම අතින් කැ** එකයි තව ළමයෙකුත් හැදුනොත් ලෝක විනාසයක්. මම කොන්ඩම් යූස් කළා එයා එපා කියද්දි. අවධානමක් ගන්න බෑ නෙ. ඇවිදින්නෙත් අමාරුවෙන්. මහ රෑ වේදනාවෙන් කෑ ගහනව. මගෙ හිතට වේදනයි මම නිසා නේද මේ කියල. එයා මගෙ ඇදුම් එක්ක එයාගෙ ඇදුම් ටිකයි ලේ තියන නයිටියයි හේදුවා. මට හෝදන තැනට එන්න දුන්නෙ නෑ වතුර ගැහුවා.
ඔන්න රෑ දෙකක් ඉදල කෙල්ල යන්න හදන්නෙ. නොයා ඉන්න වගේ මහ වේදනාවෙන් කෑ ගහනව. බදින්නම වෙයි වගේ දැන්මම. මම කෝකටත් ඇත්ත වේදනාවක්ද බලන්න ටික වෙලාවක් එලියෙ ඉදල ආව. මේකි හොදට ඉන්නව. බඳින්න ඕන අයියා කිය කිය මට බල කරනව. මම මුලිනුත් කීවෙ, ඒ වෙලාවෙත් කීවෙ මගෙ ජීවිතේ ඉදිරි සැලසුම් ගැන. ඒවා සම්පූර්ණ කරගන්නෙ නැතිව විවාහයක් කරගන්න බෑ නෙ. ඕන්න යාන්තම් කෙල්ලව යවාගත්තා. යද්දිත් කදුළු පෙරාගෙන අඩනව. මගෙ ජීවිතේම මහ කලු වලාකුළකින් වැහුනා වගේ දැනුනෙ. අමාරුවෙන් කාගෙවත් හයියක් නැතුව ජීවිතේ නැගිටගෙන ආපු මට මොකද මේ දවස් දෙක තුනකින් උනේ කියල හිතුනා.
දැන් කෙල්ල ගියා.. මම ඇවිත් ඇඳ අස් කරන්න යද්දි කොට්ටෙ එයාගෙ ලේ.. මට අවුල් ගැහුව කියලද හිතන්නෙ. තීන්ත ගොඩක් කියහන්කො. මට දැන් එකින් එක මතක් උනා.
තීන්ත දාන්න තමයි ලයිට් නිමුවෙ. කලින් ** වෙලා තිබුණ නිසයි කිසි අවුලක් නැතුව ***.. ඒ වගේම පෙන්නපු වේදනාව බොරුවක්. මම කෝල් එකක් අරන් හොදට කියල දුන්න එයාට එයාගෙ පිරිසිදු බව ගැන. මේකි පිළිගන්නෙ නෑ. බදින්නම ඕනෙ ලු. පොලිසි යනවලු. කාලා වරෙන්කො.
දූෂණ නඩුවක් වැටෙන්නෙ නෑ. ඒත් විවාහ පොරොන්දුවක් දුන්නා කියල සිවිල් නඩුවක් දාන්න පුළුවන්. එහෙම කළාට බලෙන් බන්දල දෙන්න බෑ. ඒත් වන්දියක් ගන්න පුළුවන්. ඒත් මට වාසියක් තියනව. මාව වංචනික ලෙස, රවටාගෙන විවාහ පොරොන්දු ලබාගත්ත කියල. ඒ වගේම මම විවාහ වෙනව කියල ලිඛිතව සාක්ෂි අනිවාර්යයි. එස් එම් එස් වගේ උනත්. ඔන්න කේස් එක පොලිසියටත් ගියා. මමත් ගියා කියහංකො. මේකිත් ඇවිත්.
පැමිණීල්ල : මම ඒකිව විවාහ පොරොන්දු දීලා ගෙන්නගෙන විවාහ පොරොන්දු දීලා එයාගෙ කන්‍යා භාවය නැති කරල, දවසක් ඉදල යන්න ගියපු එක මම බලෙන් ඊලග දවසත් එයාව නවත්තන් ඉදල දැන් එයාව මග අරින්න හදනව. ඒ නිසා එයාව විවාහ කරගන්න මට උපදෙස් දෙන ලෙස කියල තමයි පැමිණිල්ල.
අනිත් දේ තමයි මේකිගෙ නම ආශා නෙමෙයි. වෙන එකක්. බොරුව තවත් තහවුරුයි.
රටේ නීතියෙ හැටියට වයස 18ට වැඩි, කැමැත්තෙන් පැමිණි, මන්ද මානසික නොවන කෙනෙක් එක්ක ලිංගිකව හැසිරීම දූෂණයක් නෙමෙයි. ඒ නිසා මම බ*** විදියට මෙයාව ගෙන්නගත්තු විදිය, වෙච්චි හැම දේම මම මගෙ කට උත්තරේ දුන්නා. කරපු බොරුවත් පෙන්නුවා. ඊට පස්සෙ දැනගත්තු දෙයින් මාව වෙව්ලුවා.
මේකි ගැන ආපු පළවෙනි කේස් එක නෙමේලු මේ. කේස් හෙන ගොඩයි ලු. තව තව අයගෙන් හොයල බලද්දි මේකි මේ දේවල් ඉස්සර ඉදන්ම කරනවලු.
යන්න කලින් මට පොලිසියෙන් උපදෙස් ලැබුනෙ සමාජ රෝග ගැන පරීක්ෂණයක් කරගන්න කියල. මොකද ආශා ගෙ හැටි එයාල ලඟ ෆයිල් තියනවලු.
මම ටෙස්ට් එකක් කළා. අවුලක්නම් නෑ. සල්ලි දීලා එකක් ගෙනාවනම් රු1000න් 2000න් ඉවරයි. ඒත් මේ කෙහෙල්මලට මට 15ක් විතර කුඩු මේවා හැමෝටම පාඩම්.
මේ කතාව ඇත්තම එකක් 100%ක්ම. අවංක කෙල්ලො අනන්තවත් ඉන්නව. ඒ අස්සෙ පිරිමින්ගෙ හැගීම් වලින් ඌව වට්ටලා රවට්ටලා අයුතු ප්‍රයෝජන ගන්න අයත් ඉන්නව. මගෙ හිතේ තියන එක දුකක් තමයි මම ඒ ගැටෙන් බේරුණත්, ඊළගට අනිවාර්යෙන් අහින්සක කොල්ලෙක් ඒකිට මුලු ජීවිතේම බිල්ලට දෙනව කියන එක.
අනිත් දුක තමයි,
මෝඩ කම, ආශාව නිසා මගෙ අනාගත බිරිදට මම දැනටමත් ද්‍රෝහි වුන එක. පරිස්සමින් කොල්ලනේ.ආවට ගියාට බදිමු කියලනම් කියන්න එපා.
විවාහ පොරොන්දු සම්බන්ධයෙන් රටේ පවතින නීතිය බලාපොරොත්තු වන්න…