බඩුව, ගෙඩිය, කෑල්ල, ගැටේ, ගල....

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
බඩුව, ගෙඩිය, කෑල්ල, ගැටේ, ගල....

ගැහැණුන්ව.......

බඩුව, ගෙඩිය, කෑල්ල, ගැටේ, ගල....

:sorry:යනාදී එකී නොකී මෙකී නම්වලින් හඳුන්වන එක හරිද ?

තමුන්ගෙ අම්මට, අක්කට, නංගිට, කෙල්ලට එහෙම කිව්වට කමක් නැද්ද ?:shocked:

සංවාදයකට මෙය ලක් කරමු. ඔබේ අදහස් කියන්න.
 
  • Like
Reactions: thimal3000

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මමත් ඉස්සර එහෙම කරා.
    එත් මගේ ආදරවන්තිය ගැන හිතල එහෙම කරන එක නැවැත්තුව
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    matat ammala nangila innawa ban,,,a wagema man pana wage Adare karana kellekut innawa,,

    et hamadama wage apit ekka inna w*** ba***,,,kellek dakkot kiyanne ,,ka** para,,
    pixxu kora kaalla.,,,
    maru ga**,.,,

    onna oya welawata itin iwasan innawaa,wena mona karannada sahoo,,,

    :growl::growl::growl::growl::growl::growl:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    මමත් ඉස්සර එහෙම කරා.
    එත් මගේ ආදරවන්තිය ගැන හිතල එහෙම කරන එක නැවැත්තුව

    ඇත්තටම ගොඩක් හොඳ පිරිමි ලමයි මේ විදියට ආදරේ කරන කෙනෙක් ලැබුනම එයා නිසා වෙනස් වෙනව, කලින් කල වැරදි දෙවල් තියෙනව නම් නවත්තනවා..මම ඒක දන්නවා..:yes::yes::yes::yes: (එහෙමත් කෙනෙක් තමයි තමන්ගෙ ගෑනු ලමය ගැන පවා හරි නැති වචන වලින් කතා කරන්නෙ.) ඔයා හොඳ කෙනෙක් සහෝ... :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Mr Dilshan
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ඇත්තටම ගොඩක් හොඳ පිරිමි ලමයි මේ විදියට ආදරේ කරන කෙනෙක් ලැබුනම එයා නිසා වෙනස් වෙනව, කලින් කල වැරදි දෙවල් තියෙනව නම් නවත්තනවා..මම ඒක දන්නවා..:yes::yes::yes::yes: (එහෙමත් කෙනෙක් තමයි තමන්ගෙ ගෑනු ලමය ගැන පවා හරි නැති වචන වලින් කතා කරන්නෙ.) ඔයා හොඳ කෙනෙක් සහෝ... :yes::yes::yes::yes::yes:

    elakiri.com eke mama kamathima baduwak thama meya :D