බඩු ගහපු උන්

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
දවසක් අදුරන කෙල්ලෙක් අපේ ගෙදර ආව. එදා ඉරිදා දවසක්
ගෙදර කවුරුත් හිටියේ නෑ, මේකි පොත් කියවන්න හෙන ආසයි.
මං ගාවත් එක එක ලට්ට ලොට්ට පොත් තිබ්බ නිසා දුන්න කියවන්න.
දැන් කොහොමහරි පැය දෙක තුනක් වෙනකන්ම මේකි කියවනවා දමාගෙන,
මං ඇහුව මහන්සි නැද්ද ඔයාට ඔහොම කියවන්න කියල. අනේ ඕක ගානක් නෑ අනේ කියල හෙන සෙස්සි වොයිස් එකෙන් කිවා, ඊට පස්සෙ එයා පොත් කියවලා ගෙදර ගියා,
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොයිට එජකුලේට කරන්න හොද කතාවක් දාපන්...
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,303
    16,018
    113
    Colombo
    ලඟදි ගැහුවා බන් බඩුවකට.. සිරා බන්.....
    එකකට නෙවෙයි බන් සෙට් එකකටම..ගහන්න සෙට් උනේ ගිය සතියෙ... ගෙදරටම ගෙනත් ගැහුව මචන් ගැහිල්ලක්...මමත් කෑ ගැහුවා කියහන්කො...කරන්න දෙයක් තිබුනෙ නෑ බන්... පොළෙන් ගෙනාපු බඩු බෑග් එක කකුල උඩට වැටිලා සීන් එක උනේ... මට මල පැනලා එතන තිබුන බඩු සෙට් එකටම පයින් ගැහුවා බන් කොහොමද දන්නවද...කකුල ගිහින් දොරේ වැදිලා බෙරිහන් දුන්න පලාතටම ඇහෙන්න...:angry::angry::angry:

    ඔන්න ඔහොමයි මම බඩු ගැහුවේ..දැන් උඹලත් කතාවක් කියහල්ල..:baffled::baffled:

    :rofl::shocked:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    දවසක් අදුරන කෙල්ලෙක් අපේ ගෙදර ආව. එදා ඉරිදා දවසක්
    ගෙදර කවුරුත් හිටියේ නෑ, මේකි පොත් කියවන්න හෙන ආසයි.
    මං ගාවත් එක එක ලට්ට ලොට්ට පොත් තිබ්බ නිසා දුන්න කියවන්න.
    දැන් කොහොමහරි පැය දෙක තුනක් වෙනකන්ම මේකි කියවනවා දමාගෙන,
    මං ඇහුව මහන්සි නැද්ද ඔයාට ඔහොම කියවන්න කියල. අනේ ඕක ගානක් නෑ අනේ කියල හෙන සෙස්සි වොයිස් එකෙන් කිවා, ඊට පස්සෙ එයා පොත් කියවලා ගෙදර ගියා,

    :nerd::nerd::nerd:
     
    hitamakila

    Active member
  • Jun 14, 2016
    304
    52
    28
    නොදකින් ව්තරක්.... එලකිරියේ බඩුවක් ගහපු එකෙක්වත් නෑනේ........:oo::oo::oo::oo:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දවසක් අදුරන කෙල්ලෙක් අපේ ගෙදර ආව. එදා ඉරිදා දවසක්
    ගෙදර කවුරුත් හිටියේ නෑ, මේකි පොත් කියවන්න හෙන ආසයි.
    මං ගාවත් එක එක ලට්ට ලොට්ට පොත් තිබ්බ නිසා දුන්න කියවන්න.
    දැන් කොහොමහරි පැය දෙක තුනක් වෙනකන්ම මේකි කියවනවා දමාගෙන,
    මං ඇහුව මහන්සි නැද්ද ඔයාට ඔහොම කියවන්න කියල. අනේ ඕක ගානක් නෑ අනේ කියල හෙන සෙස්සි වොයිස් එකෙන් කිවා, ඊට පස්සෙ එයා පොත් කියවලා ගෙදර ගියා,

    ඊට පස්සෙ, උඹ ව්‍යාඝ්‍රා ගහපු ජෝන් වගේ බාත් රූම් එකට රිංගුව.